රු.30,000

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    බැංකු මංකොල්ලකන එක තමා අලුත්ම ක්‍රමේ..ෆුල් ෆේස් හෙල්මට් එකක් තියෙනවද?:baffled:

    jock 1kata ganna epa machan mata one kolla kala,horakam karala,naya wela hamba karana kalu salli newai bn.dahadiya mahanciyen hamba karana salli akai elakiri ekata damme,kiyanna wena kawruth nathi nisa, :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,778
    2
    115,737
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    jock 1kata ganna epa machan mata one kolla kala,horakam karala,naya wela hamba karana kalu salli newai bn.dahadiya mahanciyen hamba karana salli akai elakiri ekata damme,kiyanna wena kawruth nathi nisa, :(
    කූළී වැඩ තමා බන් වෙන වැදගත් රස්සා කියල 31ක් මාසෙන් හොයාගන්න අමාරුයි,ගෙදර වටින ගහක්වත් තියෙනවනම් හොර පර්මිට් හදල විකුනපන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැටියා;16324204 said:
    ohe innawa ban. moko dan wadiya elakiri anne nadda? :)

    උඹට නිකමට හිතෙන්නේ නැද්ද ඔය ඉන්නේ කුවේට් අන්කල් කියලා. මට එහෙම හිතෙන්නේ ඇයි දන්නේ නෑ බං. :angry::angry:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    පැටියා;16324185 said:
    දවසකට 1000ක්
    කුලී වැඩ තමා :(

    MBBS කරන්නං හරි දවසේ අන්තිමට සල්ලිත් හම්බවෙනවා
    අපේ එක් කරන්නම දෙයක් නැතිපාර ගිය දවස්ටිකේ ඒ වැඩට
    උට දැන් තියෙනව අපිට වැඩිය :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    MBBS කරන්නං හරි දවසේ අන්තිමට සල්ලිත් හම්බවෙනවා
    අපේ එක් කරන්නම දෙයක් නැතිපාර ගිය දවස්ටිකේ ඒ වැඩට
    උට දැන් තියෙනව අපිට වැඩිය :rolleyes:

    :lol: ow itin muta awrudu 5k iganaganna wenawane ekata :(
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එක මාසෙන් 30000 ක් හොයාගන්න රස්සාවල් නෑ බන් මේසන් බාස්ට බදාම සප්ලයි තමා ,උබට හදිස්සියක්මනම් යාලුවෙක්ගෙන් ලෝන් එකක් ගහපන්කො හදිස්සි උවමනාවකට සල්ලි ඉල්ල ගත්තා කියලා උබ නය කාරයියෙක් වෙන්නෙ නෑ ,අනික බන් අපි හැම එකාම රට රටවල් වලට 300,000 ගානෙ නය වෙලා ඉන්න එකේ යාලුවෙක්ගෙන් 30000 නයට ගත්තාම මොකද ?
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    uba dawalta job ekak karanawanana, study karanawanan Reta witarak duty karanna security jobak paththaren hoyapan.... kattak kanna wenawa itin... nettan ekapara 30k hoyanda amarui... passe 1 month walin padi aran ain weyan....

    ow bn uba kiyana 1 aththa.lankawe 30000 thiya 20000k oyaganne amaruwen,mama hoda deyak kalpana karannam machan.ubata thanks.:)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    masen 30k hoyanna lesima krame tamai mason bass kenek ekka wada karana eka.
    eka habai maara kattak. wena wada na bn.
    sikka jobak karat maseta 30k ganna amarui. hodama wade kagen hari loan ekak daala eka passe salli set unama dena eka.

    nattam uba gawa tiyena rattaran baduwak ugas tiyapan. lankawe wena karanna part time jobs na bn oya gaana masekata earn karanna puluwan. uba graphic designing wage dannawanam fiverr eke try ekak deepan. kanawata set wennat puluwan.
     
    ok machan mama try karala balannam,ubata thanks