Pattama info tikak thiyenne bang.... kohethma denagena hitiye naa... thawa deyak add kaloth mama hithanne joint eka gahala passe kudu walata set wechcha eunnnang illang kaapu scene ekak kiyalai mata hithenne.... samahara aya innawane try karala balanna hema dema.. kudu wage deyak ithin mama hithanne try kaloth ithin kalaama thamai ( harima adu pirisak thamai try karala nawaththala thiyenne)....


කැනබිස් ලංකාවේ නීතිගත කරන්න ඕනා කියල මම එදත් අදත් කියන්නේ මේ නිසයි
ඇයි Pill විතරද? Stamp හයියෝ ලංකාව
![]()


නොදන්න දෙයක්
![]()
ela machan...
rep +7

කුඩු සහ ගන්ජා ජාති 2ක්![]()
කුඩු කියන්නෙ heroin සහ cocaine වලට. ගන්ජ ඇබ්බැහි වෙන දෙයක් නෙවෙ. බට ගහන එක වෙනුවට ගන්ජ ගැහුවනම් ඔය හැදෙන ලෙඩ 1/2 වලටත් වඩා අඩු වෙයි. ලොකෙ ගන්ජ ගහල මෙ වෙනකන් එකෙක්වත් මැරිල වාර්තා වෙලා නෑ.![]()
![]()
ගංජා වලට මොකද බන් addict වෙන්නේ නැත්තේ, addict වෙන්නේ නැත්තේ cocaine වලට (කොකේන් සහ හෙරොයින් ජාති දෙකක් ).
ගංජා ගහල එකෙක්වත් මැරිලා නැති උනාට black out වෙලා coma වෙච්ච එඋන් ඉන්නවා.meeter out ගිය එඋන් ඉන්නවා . මේ කාගෙන් වත් අහල කියන ඒවා නෙමෙයි, කියන්නේ experience එක්ක
habai joint ekata meeter out giya un nan dakala thiyenawa....cocaine, heroine gana nana danne na... gahalaa nanehabai joint ekata meeter out giya un nan dakala thiyenawa....






