මගෙ කාමරේටත් රෑට එනවා ඔයින් එකෙක්.
අපෙ ගේ පිටි පස්සෙ අත ඇරල දාපු ටොයිලට් එකක් තියනව ඒකෙත් ඉන්නව ඔය ජාතියෙ එවුං.
වටිනවද දන්නෙ නෑ බං ඒත් දැක්කහමත් බය හිතෙනව