huuuuuuuuuuuuuuuuna problem

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මගෙ කාමරේටත් රෑට එනවා ඔයින් එකෙක්.
අපෙ ගේ පිටි පස්සෙ අත ඇරල දාපු ටොයිලට් එකක් තියනව ඒකෙත් ඉන්නව ඔය ජාතියෙ එවුං. :)
වටිනවද දන්නෙ නෑ බං ඒත් දැක්කහමත් බය හිතෙනව :angry:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඕකා තමයි හූනා
නැට්ට කැඩිලා අලුතෙන් නැට්ටක් ඇවිල්ල
ඕකව කූඩු කරලා තියපන් ලක්ස 10 කට වගේ දෙන්න පුළුවන්ලු

:shocked:

ඒ ගැනුං කාරයෙක් සෙට් කරල දියං අපෙ ගෙදර 4ක් 5ක් ඉන්නව ඔය ජාතියෙ එවුං :lol:
 
Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    පැටියා;16332760 said:
    මගෙ කාමරේටත් රෑට එනවා ඔයින් එකෙක්.
    අපෙ ගේ පිටි පස්සෙ අත ඇරල දාපු ටොයිලට් එකක් තියනව ඒකෙත් ඉන්නව ඔය ජාතියෙ එවුං. :)
    වටිනවද දන්නෙ නෑ බං ඒත් දැක්කහමත් බය හිතෙනව :angry:

    ow bn hena bayai dekkama ahath ekka kalu irak thiyanawa eke thamai kepila penne ..kittu karala beluwa mn :shocked:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    ඇමැතිවරයකුගේ පිහිටෙන් කිඹුල් හූනන් රට පටවයි

    ශාලික විමලසේන

    ලංකාවට ආවේණික කිඹුල් හූනන් මුදලට එකතු කර රට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වේ. මුස්ලිම් ඇමැතිවරයකුගේ රැකවරණය යටතේ කෙරෙන මේ ජාවාරම මෙහෙයවනු ලබන්නේ අදාළ ඇමැතිවරයාගේ මස්සිනා කෙනෙක් විසිනි.

    මේ පුද්ගලයා විසින් රට පුරා යොදවා ඇති ඒජන්තවරු ඉතා රහසිගතව ඉහළ මිල ගණන්වලට මේ කිඹුල් හූනන් මිලදී ගන්නා බව අනාවරණය වේ.එසේම කිඹුල් හූනන් ගැවසෙන බවට හඳුනාගත් ප්‍රදේශවල ප්‍රදේශවාසීන් අතර ඔවුන් මෙලෙස කිඹුල් හූනන් මිලදී ගන්නා බව ප්‍රචාරය කරමින් සිටී.

    වඳවීගෙන යන සත්ත්වයකු වන කිඹුල් හූනා භයානක රෝග රැසකට ඔෟෂධ නිපදවීම සඳහා පර්යේෂණවලට යොදාගන්නා බවද අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය දැනුම්වත් කර ඇතත්, ඔවුන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවද වාර්තා වේ.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    පැටියා;16332766 said:
    :shocked:

    ඒ ගැනුං කාරයෙක් සෙට් කරල දියං අපෙ ගෙදර 4ක් 5ක් ඉන්නව ඔය ජාතියෙ එවුං :lol:

    uba udaratane ubalai paththe innawa mun muge nama

    Kandyan Gecko :)
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    ඇමැතිවරයකුගේ පිහිටෙන් කිඹුල් හූනන් රට පටවයි

    ශාලික විමලසේන

    ලංකාවට ආවේණික කිඹුල් හූනන් මුදලට එකතු කර රට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වේ. මුස්ලිම් ඇමැතිවරයකුගේ රැකවරණය යටතේ කෙරෙන මේ ජාවාරම මෙහෙයවනු ලබන්නේ අදාළ ඇමැතිවරයාගේ මස්සිනා කෙනෙක් විසිනි.

    මේ පුද්ගලයා විසින් රට පුරා යොදවා ඇති ඒජන්තවරු ඉතා රහසිගතව ඉහළ මිල ගණන්වලට මේ කිඹුල් හූනන් මිලදී ගන්නා බව අනාවරණය වේ.එසේම කිඹුල් හූනන් ගැවසෙන බවට හඳුනාගත් ප්‍රදේශවල ප්‍රදේශවාසීන් අතර ඔවුන් මෙලෙස කිඹුල් හූනන් මිලදී ගන්නා බව ප්‍රචාරය කරමින් සිටී.

    වඳවීගෙන යන සත්ත්වයකු වන කිඹුල් හූනා භයානක රෝග රැසකට ඔෟෂධ නිපදවීම සඳහා පර්යේෂණවලට යොදාගන්නා බවද අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය දැනුම්වත් කර ඇතත්, ඔවුන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවද වාර්තා වේ.

    :shocked:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    පැටියා;16332788 said:
    :):):)

    මුංව අල්ලං ගිහිං මරනවද දන්නෙ නෑ නේ? එහෙනම් විකුනන්නෙ නෑ :no:

    panapitin iddi mokak hari karanawa aththe maranawa newe anthimata merenawa athi parikshana walatane allanawa kiyanne
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okunwa allan gihin lab rat/ guinea pig kenek wage test karanawa ati bn
    samahara wita e tests walin passe okun marenwa ati durwala wela.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    okunwa allan gihin lab rat/ guinea pig kenek wage test karanawa ati bn
    samahara wita e tests walin passe okun marenwa ati durwala wela.

    muu durlaba naa mata hithenne..muu newei minissu hoyanneth kele inna ekekda koheda
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    86PUcRUt-wIqifS_0ZAKxOAXKi5vo68CK1Q0mVZ9ZhT-tS1m0z1KlN6B4F8PkBFlIVpVdBukVSVA28LasAI=s580

    menna meyin thadi huuuunek ape gedara innawa muu watina ekekda wikunanna newei hanganna :baffled:

    කැසිනෝ බෝයිගේ ගෝඹර මේ හුනා
    හැම දෙවිවරුන් මූ රැක දෙන්නට ඕනා
    එළකිරි එවුන් එයි දැක ගන්නට හුනා
    හුනා නෙමෙයි හන්ගාපන් උඹේ නෝනා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113

    කැසිනෝ බෝයිගේ ගෝඹර මේ හුනා
    හැම දෙවිවරුන් මූ රැක දෙන්නට ඕනා
    එළකිරි එවුන් එයි දැක ගන්නට හුනා
    හුනා නෙමෙයි හන්ගාපන් උඹේ නෝනා

    badala na bn mama :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමැතිවරයකුගේ පිහිටෙන් කිඹුල් හූනන් රට පටවයි

    ශාලික විමලසේන

    ලංකාවට ආවේණික කිඹුල් හූනන් මුදලට එකතු කර රට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වේ. මුස්ලිම් ඇමැතිවරයකුගේ රැකවරණය යටතේ කෙරෙන මේ ජාවාරම මෙහෙයවනු ලබන්නේ අදාළ ඇමැතිවරයාගේ මස්සිනා කෙනෙක් විසිනි.

    මේ පුද්ගලයා විසින් රට පුරා යොදවා ඇති ඒජන්තවරු ඉතා රහසිගතව ඉහළ මිල ගණන්වලට මේ කිඹුල් හූනන් මිලදී ගන්නා බව අනාවරණය වේ.එසේම කිඹුල් හූනන් ගැවසෙන බවට හඳුනාගත් ප්‍රදේශවල ප්‍රදේශවාසීන් අතර ඔවුන් මෙලෙස කිඹුල් හූනන් මිලදී ගන්නා බව ප්‍රචාරය කරමින් සිටී.

    වඳවීගෙන යන සත්ත්වයකු වන කිඹුල් හූනා භයානක රෝග රැසකට ඔෟෂධ නිපදවීම සඳහා පර්යේෂණවලට යොදාගන්නා බවද අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය දැනුම්වත් කර ඇතත්, ඔවුන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවද වාර්තා වේ.
    මුං ගේ අම්මලට ***** වේ** ගේ පුතාල කොහේ හරි කිඹුල් නමක් ගාවනව මයි උන්ගේ අලුගුත්තේරු පර වැඩ වලට.................:angry::angry::angry::angry::angry::growl::growl::growl::frown:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    මුං ගේ අම්මලට ***** වේ** ගේ පුතාල කොහේ හරි කිඹුල් නමක් ගාවනව මයි උන්ගේ අලුගුත්තේරු පර වැඩ වලට.................:angry::angry::angry::angry::angry::growl::growl::growl::frown:

    ha ha uba kibula ethakota :D
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මුං ගේ අම්මලට ***** වේ** ගේ පුතාල කොහේ හරි කිඹුල් නමක් ගාවනව මයි උන්ගේ අලුගුත්තේරු පර වැඩ වලට.................:angry::angry::angry::angry::angry::growl::growl::growl::frown:
    ඔබතුමා දරුවන් කීපදෙනෙකුගේ පියෙක් නේද? ඔය වදන් පවසන මුවින්ම නේද ඔබේ දරුවන් සිපගන්නේ? ලැජ්ජයි ඔබතුමා ගැන..
    avatar123465_37.gif