දිය රකුස්ට අපහාස කල B_i_n_g_o එලකිරියෙන් සමුගනී

Status
Not open for further replies.

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දිය රකුස්ට අපහාස කල B_i_n_g_o එලකිරියෙන් සමුගනී

    අපේ බින්ගො කියන මහත්තයා ඊයේ මහා ලොකු ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා කවුරුත් දකින්න ඇති දිය රකුස් ගේ කන්යාභාවය? කියල. මනුස්සයා දාපු ත්‍රෙඩ් එක බලන්නකො ඉස්සෙල්ලම.


    මට Diyarakusගේ කන්‍යාභාවය ගැන විශාල ගැටළුවක් තියනවා GTRZ ගෙන් දැනගන්න...:lol::lol:

    avatar456594_1.gif
    Diyarakus -- Join Date: Jan 2013


    avatar34855_1.gif
    gayathra28 -- Join Date: Jun 2007


    Diyarakus කියන ත්‍රෙඩ් ඒකෙන් log වෙන්නෙ gayathra28 කියන පුද්ගලයා. ත්‍රෙඩ් වල වාද කරගත්තට මට මේ Diyarakus එක්ක කිසිම අවුලක් නෑ. නමුත් මම දාපු පොස්ට් එකට Diyarakus අකවුන්ට් එකෙන් දාපු reply එකම විනාඩියක් යන්නත් කලින් delete කරල විනාඩියක් ඇතුලත නැවතත් එම post එකම gayathra28 කියන අකවුන්ට් ඒකෙන් මෙයා දැම්ම. දැන් වැඩේ එලිවුනාම මම Diyarakusට අපහාස කරනව කියල මූ කෑගහනව.

    ඒ නිසා මේ account දෙකෙන්ම log වෙන්නෙ එකම පුද්ගලයානම් මේ Diyarakus කියන fake account එක Ban කරන්න කියල GTRZ ගෙන් ඉල්ලනවා. මොකද diyarakus ගේ කන්‍යාභාවය ඔප්පු කරන්නත්, මම බොරුකාරයෙක් නොවෙයි කියල ඔප්පු කරන්නත් ඒක ගොඩක් වැදගත්...:):):):)

    Diyarakus කියන්නෙ gayathra28 නෙමෙයි නම් මම ආයෙ එළකිරි එන්නෙත් නෑ....:lol::lol::lol::rofl::rofl::rofl:

    ඉතින් Diyarakus උඹට ඔප්පු කරන්න ඕනෙ නම් gayathra28 කියන්නෙ උඹ නෙමෙයි කියල වරෙන් අහල බලමු GT ගෙන්...:lol::lol::lol::lol::lol::lol:


    මම අබියොගය බාර ගත්තා. මනුස්සයා මම ගැන කම්ප්ලේන් කලාලු.ඉතින් මට බය වෙන්න දෙයක් නෑ වරදක් නොකල නම්. නමුත් වැඩේ කියන්නේ අබියොගය පරාද වුනොත් බින්ගො මලයා ආපහු එලකිරි එන්නේ නෑලු.


    ගයත්‍ර28 කියන්නේ 2007 දි ආපු කෙනෙක්,මම එන්නෙ 2012 දි. මගේ ෆේක් එක විදිහට එතකොට මම පාවිච්චි කරන්නේ 2007 එකද?
    මම පොඩ්ඩක් වැඩේ ඇද්දා මූ දගලන දැගලිල්ල බලන්න. එතකොට අපේ ගසා84 ඇවිත් සත්යපහදල දුන්නා..


    Gon athal mewa.......mama oya diyarakusath aduranawa gayathra28 th aduranawa.....api issara eka thana wada kale .....oya gayathra thamayi api dennata elakiri adunnala dunneth .....puluwannam gihin balapan arakawuda tread ekak dala thibune elakiriye yalwo aththa jivithe hambawela thiyena aya kawuda kiyala tread ekak dala thibuna neda eka balapalla.....

    mati athal kiyanne mewata:lol::lol::lol:



    තව ටිකක් ආතල් ගන්න බලන් හිටපු එක ගසා කෑව කොහොම හරි. ඇත්ත කතාව ඕක. ගයත්‍ර කියන්නේ මම පුද්ගලිකව දන්න පොරක්.අපි කතා බහ කරන නිසා අපේ අදහස් කිට්ටුයි අනික වලියකදි මට උදව් නොකර ඉන්නේ නෑ. අපි එකට වැඩ කරපු තැන දන්න අය එලකිරියේ ඕනෙ තරම් ඉන්නවා.අනික ඕනෙම ජගතෙක් ඉන්නව නම් මගෙ IP අඩ්‍රෙස් චෙක් කරල හරි කමක් නෑ ඔප්පු කරන්න පුලුවන් ගයත්‍රයා මම නෙමෙයි කියල.(ඕක තමයි අනික් අපහාසේ ගයත්‍ර වගේ නාන්නෙ නැති එකෙක් නෙමෙයි බන් මම)


    මෙහෙම මට විරුද්දව ත්‍රෙඩ් දාපු එක මට කරපු ලොකු අපහාසක්. කොටින්ම මට වන්දි ඉල්ලන්න සිද්ද වෙනවා. ඒක නිසා මම පෙරලා බලදාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ එලකිරි සාමාජිකයක් මෙසේ අපහාස කරන මේ බින්ගො බෑන් කරන් ලෙස.


    බින්ගො කාරයා ඔල්මොරොන්දම් වෙලා මට අපහාස කලේ ඇයි කියල අපි දැන් බලමු.
    මගේ පහුගිය දවස් ව්ල ත්‍රෙඩ් එකක් ගියා සාසනේ රැක ගන්න ඕනෙද?කියල මෙකෙදි මම දැඩි ලෙස පහර ගැහුවා යන්ත්‍ර මන්ත්‍ර හදි හූනියම් සාස්තර සීන් වලට.



    ශාසනය රැක ගන්න ඕනෙද? http://www.elakiri.com/forum/showthread.php?t=1600247


    මෙන්න බොලේ බින්ගො කාරයා මාත් එක්ක ගේමට එනවා.බලන්ගියාම එයා අතබලා සාස්තර කියල පනම් හතරක් හොයා ගන්න පොරක් .ඉතින් බඩේ පාර වැදුනම රිදෙනවනේ. මේ තියෙන්නේ එයාගේ අතබලා සාස්තර කියන ත්‍රෙඩ්.


    මම බැලුවා මොකද මේ බින්ගො කාරයා මගෙත් එක්ක එල්ලි එල්ලි වලියට එන්නේ කියල .හරිනෙ මම මේ ත්‍රෙඩ් එකෙන් ජොතිශ අනවින කොඩිවින වලට පහර ගැහුවනේ. ඉතින් මේ බින්ගො ලමයත් අත් බලා සාස්තර කියල කීයක් හරි හොයාගන්න මහත්තයෙක් නේ.

    හස්ත_රේඛා_3 http://www.elakiri.com/forum/showthread.php?t=1529249

    හරිනේ බඩේ පහර වැදුනම ඉතින් රිදෙනවා.... ඔයිට හොදයි බන් හිගා කෑවනම්
    හස්ත_රේඛා_3 http://www.elakiri.com/forum/showthread.php?t=1529249


    දැන් බලමු මට ත්‍රෙඩ් දාගෙන ෆේක් වලින් එනවා කිය කියා බෙරිහන් දුන් බින්ගෝ ගේ කෙරුවාව.


    4.gif
    මම B_i_n_g_o
    4.gif

    16.gif
    අදට මම EK එකට ඇවිත් හරියටම අවුරුද්දයි
    16.gif

    4.gif
    4.gif
    හැබැයි B_i_n_g_o profile එකට තමයි අවුරුද්ද
    4.gif
    4.gif

    5.gif
    එළකිරි ප්‍රොෆයිල් එකක් හැදුවෙ මීට අවුරුදු ගානකට කලින්. එළකිරි එකේ සින්දු ඩවුන්ලෝඩ් කරන්න ඕනෙ නිසයි ඒක හැදුවෙ
    5.gif

    (
    10.gif
    ඒකෙනුත් සමහර වෙලාවට ලොග් වෙනව සමහර එවුන්ට බනින්න
    10.gif
    )
    4.gif
    එලකිරියෙ සින්දු තියනව කියල විතරයි දැනන් හිටියෙ. යාලුවෙක් තමයි මේ ත්‍රෙඩ් දාන්න පුළුවන් සීන් එක ගැන කිව්වෙ
    4.gif

    6.gif
    මේ වෙනකන් මගෙ ත්‍රෙඩ් වලට පොස්ට් දාපු හැමෝටම ගොඩක් ස්තුතියි
    6.gif



    EK_ඇවිත්_අවුරුද්දයි http://www.elakiri.com/forum/showthread.php?t=1582660

    (
    10.gif
    ඒකෙනුත් සමහර වෙලාවට ලොග් වෙනව සමහර එවුන්ට බනින්න
    10.gif
    )


    මෙන්න ප්‍රසිද්දියේ පිලිගන්නවා මෙයා ෆේක් වලින් ඇවිත් අපේ සාමජිකයන්ට බනිනවා කියල. එහෙනම් ඉතින් දැන් බෑන් කල යුත්තේ කවුද. මෙයා බින්ගො කිව්වට ඇත්ත නම ම@$ , ඕනෙ නම් ෆොටොත් එක්ක දාන්න පුලුවන්. නමුත් දර්මෙ ගැන ත්‍රෙඩ් දාන ගමන් මිනිස්සුන් එහෙම අනාත කරන්න හොද නෑ. හතුරෙකුට වුනත් එහෙම කරන්න හොද නෑ.


    එහෙනම් බින්ගො ඔන්න උඹ ආයේ එහෙනම් එලකිරි එන්න එපා. අබියොගය මතකයිනේ. හැබැයි ෆෙස්බුක්,සෙල්ෆොන් නිසා මරණ වෙනව කියල දැන් එව්ව තහනම් කරන්න යන එකේ උඹ එලකිරිය ටත් අගෞරවයක් වෙන්න සිය දිවි නහ ගන්න එහෙම එපා. මචන් අටලො දහමෙන් නොසැලී හිටපන්. දැන් බින්ගො ඉවර වුනාට ආයේ වෙන අලුත් එකවුන්ට් එකකින් අලුත් එලකිරි ජීවිතයක් පටන් අරන් හොදින් ජීවත් වෙයන්...
    එහෙනම් බින්ගො ඔබට අපි එලකිරියෙන් සමු දෙමු....



    goodbye-pic.jpg

     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මොනද ? බන් මේ ගහා මරා ගැනිලි
    ඉන්න ටිකේ අපි ජොලියෙ ඉන්න එපයි
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මොනද ? බන් මේ ගහා මරා ගැනිලි
    ඉන්න ටිකේ අපි ජොලියෙ ඉන්න එපයි
    ඒක ඇත්ත බන් නමුත් අපිට ගහනකොට අඩු ගානේ අපි ආරක්ශාවෙන්නවත් ඔනෙනේ.....
     
    Status
    Not open for further replies.