huuuuuuuuuuuuuuuuna problem

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඇමැතිවරයකුගේ පිහිටෙන් කිඹුල් හූනන් රට පටවයි

ශාලික විමලසේන

ලංකාවට ආවේණික කිඹුල් හූනන් මුදලට එකතු කර රට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් වේ. මුස්ලිම් ඇමැතිවරයකුගේ රැකවරණය යටතේ කෙරෙන මේ ජාවාරම මෙහෙයවනු ලබන්නේ අදාළ ඇමැතිවරයාගේ මස්සිනා කෙනෙක් විසිනි.

මේ පුද්ගලයා විසින් රට පුරා යොදවා ඇති ඒජන්තවරු ඉතා රහසිගතව ඉහළ මිල ගණන්වලට මේ කිඹුල් හූනන් මිලදී ගන්නා බව අනාවරණය වේ.එසේම කිඹුල් හූනන් ගැවසෙන බවට හඳුනාගත් ප්‍රදේශවල ප්‍රදේශවාසීන් අතර ඔවුන් මෙලෙස කිඹුල් හූනන් මිලදී ගන්නා බව ප්‍රචාරය කරමින් සිටී.

වඳවීගෙන යන සත්ත්වයකු වන කිඹුල් හූනා භයානක රෝග රැසකට ඔෟෂධ නිපදවීම සඳහා පර්යේෂණවලට යොදාගන්නා බවද අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ වැටලීම් ඒකකය දැනුම්වත් කර ඇතත්, ඔවුන් මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවද වාර්තා වේ.

ඔව්න් සංරක්‍ෂණය කරල කන්නද බන්. ගොඩක් සත්තු එක එක ටෙස්ට් වලට ගන්නව, හුනා වගෙද බන් මිනිස්සු, ඔකුන් විකුනන එකෙ වරද්දක් මන් නම් දකින් නැ. අපෙ ගෙදර කිබුල් හුනො 5ක් විතර ඉන්නවා
:P
 

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
badala na bn mama :lol:
එහෙනම් උබ පරිස්සම් වෙයන්
3.gif
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මුං ගේ අම්මලට ***** වේ** ගේ පුතාල කොහේ හරි කිඹුල් නමක් ගාවනව මයි උන්ගේ අලුගුත්තේරු පර වැඩ වලට.................:angry::angry::angry::angry::angry::growl::growl::growl::frown:

    අබුද්දස්ස කාලේ පැමිණිය .....කලට
    අල්ලන් යවනවා හූනොත් පිට ..රටට
    ලබ්බට තිබූ අත පූලෙට ..නොතබන්ට
    ඉක්මන් කරලා ගමු කිඹුලා ගේ .තුලට!!!
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    මුං ගේ අම්මලට ***** වේ** ගේ පුතාල කොහේ හරි කිඹුල් නමක් ගාවනව මයි උන්ගේ අලුගුත්තේරු පර වැඩ වලට.................:angry::angry::angry::angry::angry::growl::growl::growl::frown:

    කිබුල් මාමි වත් උස්සන් යයිද දන් නෑ මේ යන විදියට:dull::dull::rolleyes: