kottawa-kaduwela highway

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    1898068_672932059435997_638664221_n.jpg

    1926631_672932062769330_563070004_n.jpg

    1902853_672932072769329_51913267_n.jpg

    1959304_672932109435992_1223751154_n.jpg

    1655876_672932166102653_157726406_n.jpg

    1689343_672932202769316_191629597_n.jpg

    1978608_672932242769312_619466776_n.jpg

    1781882_672932259435977_904771810_n.jpg

    1620937_672932299435973_1225101641_n.jpg

    මට නම් පට්ටම ආඩම්බරයි , මොකද මේවයේ ණය ගෙවන්නේ අපි උබලා වගේ සාමාන්‍ය මිනිස්සුනෙ බන් , ඒක නිසා අම්බානකට අඩම්බරයි , හැබැයි ජීවත් වෙන්න විදිහක් නැති එක තමයි එකම අවුල..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොනව නැතත් දැන් අපිට පාරෙ බැහැල යන්න පුළුවන් ™
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    බඩට කන්න නැතිව හෙලුවැල්ලෙන් හරි දැන් සල්ලි ගෙවලා කුලියට වාහනයක් අරන් යන්න දැන් අපිට පාරක් තියෙනවා. ආඩම්බරයි භාරකාරතුමනි

    ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා වැහි නැති එවාම ඕකාගේ ඔලුවට පාත් වේවා
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    තව ටික දවසකින් කට්ටියම සෙට් වෙලා බඩනිනි වුනහම පාරවල් හපන්න ගත්තම තමා සීන් එක...
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ජොලිකරපල්ලා හෙට හිරැ පායනතුරැ ජොලිකරපල්ලා... සොමියේ ඉදිල්ලා සක්විති සුවය සොයා මෙහෙට වරෙල්ලා.. අදගැන හිතපන් හෙට යකාට ගියදෙන්...
     
    දැන් ඕක විවෘත්ත කරන්න කලින් මහජන ප්‍රදර්ශනය සඳහා කියල දවස් දෙක තුනක් දෙයි අපේ ගොඩේ බයියෝ සෙට් එකට බත් මුල් බැඳගෙන ට්‍රිප් යන්න:lol::lol::lol:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,215
    113
    Sri Lanka
    පිස්සු පුසා;16338830 said:
    දැන් ඕක විවෘත්ත කරන්න කලින් මහජන ප්‍රදර්ශනය සඳහා කියල දවස් දෙක තුනක් දෙයි අපේ ගොඩේ බයියෝ සෙට් එකට බත් මුල් බැඳගෙන ට්‍රිප් යන්න:lol::lol::lol:

    monawa kiwath parawal nam hedenna one:)
    eth ube talk eka nam patta:rofl:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මේ හුකන්නල මාලබේ හරියේ carpet දැම්මේ පාර වහගෙන (kaduvela - malabe) මහ දවල් පාර block වෙලා කට්ට අව්වේ ඉන්න වුනා පැය 2k විටර .
    මේක මහා හුකන රටක් oi . ඇමතිලට යන්න පාර වල් හදනවා උන්ට ඕන තැන් වල ඕන වෙලාවක පාර වහගෙන .
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිස්සු පුසා;16338830 said:
    දැන් ඕක විවෘත්ත කරන්න කලින් මහජන ප්‍රදර්ශනය සඳහා කියල දවස් දෙක තුනක් දෙයි අපේ ගොඩේ බයියෝ සෙට් එකට බත් මුල් බැඳගෙන ට්‍රිප් යන්න:lol::lol::lol:

    ow ehema denawalu sirawata dawas 2k :P
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol:
    බඩට කන්න නැතිව හෙලුවැල්ලෙන් හරි දැන් සල්ලි ගෙවලා කුලියට වාහනයක් අරන් යන්න දැන් අපිට පාරක් තියෙනවා. ආඩම්බරයි භාරකාරතුමනි

    ඉපදෙන ආත්මයක් ආත්මයක් පාසා වැහි නැති එවාම ඕකාගේ ඔලුවට පාත් වේවා
     
    aruna47

    Well-known member
  • පිස්සු පුසා;16338830 said:
    දැන් ඕක විවෘත්ත කරන්න කලින් මහජන ප්‍රදර්ශනය සඳහා කියල දවස් දෙක තුනක් දෙයි අපේ ගොඩේ බයියෝ සෙට් එකට බත් මුල් බැඳගෙන ට්‍රිප් යන්න:lol::lol::lol:

    එක ඇත්ත බත් බැලයෝ ෆොරෙවර්