ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක ගනන් ගන්නෙ නැතුව පැදපන් බන්...:dull:

    පොඩ්ඩක් ගෙවිල කරල එනකොට හරියයි. තව වැඩිවෙනව නම් වොෂර් සෙට් එක දාල දාමු.:)
    ow macho eka thama :) ela ela
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    'hero splender I smart' පත්තරේ දල තිබ්බ.වැඩි විස්තර hero කුකුලගෙන් දැනගන්න පුළුවන්.:
    yep hybrid technology idle ekedi engine eka stall wenawa :) bajaj kukulanta mona ismart da :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    හීරෝ කුකුලගේ බ්රේක් ලිවර් තද සින් එක

    ඔහොම එකක් මගෙත් උනා. මාස්ටර් පම්ප් එකේ පිස්ටන් එකට තියෙන රබර් කවරය (වොෂර් නෙවි) ගලවල බලපන් ඔක්සයිඩ් වගේ හැදිලද කියල. එහෙම නම් සුද්ද කරලා බ්රේක් ඔයිල් පොඩ්ඩක් දාපන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    'hero splender I smart' පත්තරේ දල තිබ්බ.වැඩි විස්තර hero කුකුලගෙන් දැනගන්න පුළුවන්.:

    මුන්ගේ තාක්ෂණේ නම් ඉල්ලන් කෑමක් වගේ බන්...:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    yep hybrid technology idle ekedi engine eka stall wenawa :) bajaj kukulanta mona ismart da :lol:

    idle - start
    idle - start
    idle - start
    idle - start
    idle - start

    ස්ටර්ටර් මොටරේ බ්‍රෂ් සෙට් එක ගිහින් නැවතුනොත් ඇති. අයියෝ බැටරිය
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුලගේ බ්රේක් ලිවර් තද සින් එක

    ඔහොම එකක් මගෙත් උනා. මාස්ටර් පම්ප් එකේ පිස්ටන් එකට තියෙන රබර් කවරය (වොෂර් නෙවි) ගලවල බලපන් ඔක්සයිඩ් වගේ හැදිලද කියල. එහෙම නම් සුද්ද කරලා බ්රේක් ඔයිල් පොඩ්ඩක් දාපන්
    macho eeka galewwa hodatama thiyenawa macho.maath me thada ai kiyala hoyaganna beriwa inne :frown: thx
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    macho eeka galewwa hodatama thiyenawa macho.maath me thada ai kiyala hoyaganna beriwa inne :frown: thx

    බ්රේක් හෝස් එක ගැලවේවමත් ලිවර් එක තදයිද ?
    pad වලට සෙට්වෙන වොෂර් තදද දන්නේ නෑ
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    idle - start
    idle - start
    idle - start
    idle - start
    idle - start

    ස්ටර්ටර් මොටරේ බ්‍රෂ් සෙට් එක ගිහින් නැවතුනොත් ඇති. අයියෝ බැටරිය

    :rofl:අඩේ එකත් ඇත්ත ලිදේද මන්ද?:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බ්රේක් හෝස් එක ගැලවේවමත් ලිවර් එක තදයිද ?
    pad වලට සෙට්වෙන වොෂර් තදද දන්නේ නෑ
    ne macho bleed karaddi or hose eka galawala thibbahama thada ne hodata yanawa athulata but oil daala pump karahama aaye thadai kalin thibbata wada.but disc pads wada.eewa laawata athilligena yanne disc eke habai roode karakenawa hodata.idea ekak diyanko me thada gathiyata hethuwa kiyala :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    man inne diesel eka enakan.aawa gaman gannawa.mage wada walata kiyaapu waahane :yes:

    මේක ගොවියන්ට හදාපු එකක් බං
    කුඹුර හාන්න එහෙම පුළුවන්
    මඩවන්න මී-හරක වෙනුවට භාවිතා කරන්නත් පුළුවන්
    පැල් රකින්න පැලට ගියාම මේකෙන් කරන්ට් එක ගන්න පුළුවන් පැලේ tv බලන්න, ෆෝන් චාර්ජ් කරන්න
    හෙඩ් ලයිට් එක ගලවල ටෝර්ච් එක වගේ අල්ලන්න පුළුවන් අලි එලවන්න

    එනිවේ උබට කියාපු බාන්ඩය
     
    Status
    Not open for further replies.