ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::rofl: උඹ දන්නවද මූ IGI ගසනවා බලන් ඉඳල ඒ පැත්තේ ගැරඩිත් දැන් වල් වෙලාලු :baffled::rofl::lol: දැන් රිදිලා දූවාගෙන ඇවිත් රිප්ලයි කරයි
    :nerd: ගැරඩි :dull: :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::rofl: උඹ දන්නවද මූ IGI ගසනවා බලන් ඉඳල ඒ පැත්තේ ගැරඩිත් දැන් වල් වෙලාලු :baffled::rofl::lol: දැන් රිදිලා දූවාගෙන ඇවිත් රිප්ලයි කරයි

    :baffled::baffled::baffled::baffled:මාමි පතය ඉවරයි.:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට හිතා ගන්ඩ බෑ ගැරඩි ගැන කිව්ව කථාව..
    උඹටත් එහෙමද ?
    මොකක් හරි නොදන්නා ඉස්ටෝරියක් තියෙනවා :nerd:

    තොපිට සැකවින් කියලත් තේරුම් ගන්න බෑනේ බොලව් :frown:

    මූ IGI ගසන වෙලාවේ ගැරඩියෙක් එක දිහා බලන් ඉඳලා :rofl: දැන් මුගේ පාරේ ගැරඬිත් පෝලිමේ IGI ගසනවලු :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මංදා...:baffled::baffled:
    අපි ඕව දන්නෑ...:dull:

    රිදිල දුවගෙන එනකම් ඉන්න වෙනව.:P

    රිද්දෝ ගෙන දැන් දොයි ඇති ෆුක උඩ දාගෙන :lol::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොපිට සැකවින් කියලත් තේරුම් ගන්න බෑනේ බොලව් :frown:

    මූ IGI ගසන වෙලාවේ ගැරඩියෙක් එක දිහා බලන් ඉඳලා :rofl: දැන් මුගේ පාරේ ගැරඬිත් පෝලිමේ IGI ගසනවලු :lol:

    මාමද කිව්වේ...:rolleyes:
    ෂුවර් එකටම හොඳවයින් දෙකක් දාල ඉන්න වෙලාවක හෝ නැන්දගෙන් කොසුපාරක් කාල වයර් මාරුවෙච්ච වෙලාවක වෙන්නැති කියන්න ඇත්තේ...:dull:

    ෂුවර් එකටම වෙන්න ඇත්තෙ ගැරඬියා IGI ගහනව මාමි බලන් ඉන්න ඇති.:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහපන්කෝ ගැරඩියා ගැන :lol::rofl:
    :nerd: :dull: අහලා දුවන්ඩ වෙයිද :baffled::rofl:

    තොපිට සැකවින් කියලත් තේරුම් ගන්න බෑනේ බොලව් :frown:

    මූ IGI ගසන වෙලාවේ ගැරඩියෙක් එක දිහා බලන් ඉඳලා :rofl: දැන් මුගේ පාරේ ගැරඬිත් පෝලිමේ IGI ගසනවලු :lol:
    8.gif
    නෑ.. ගැරඩියා වහලෙ ඉදං වෙන්ටෑ බලං ඉන්න ඇත්තෙ එහෙනං..
    යකෝ හෙන කුප්ප ගැරඩියො නෙ එහෙ ඉන්නෙ :oo:
    කිව්වත් වගේ දැං .. ගැරඩි ලමිස්සියෙක්ට පාරෙ බැහැලා යන්ඩ බැරි තත්වයක් ඇත්තෙ එහෙ :baffled::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාමද කිව්වේ...:rolleyes:
    ෂුවර් එකටම හොඳවයින් දෙකක් දාල ඉන්න වෙලාවක හෝ නැන්දගෙන් කොසුපාරක් කාල වයර් මාරුවෙච්ච වෙලාවක වෙන්නැති කියන්න ඇත්තේ...:dull:

    ෂුවර් එකටම වෙන්න ඇත්තෙ ගැරඬියා IGI ගහනව මාමි බලන් ඉන්න ඇති.:yes::yes:

    අනේ ඔහොම දෙයක් වෙලා හරි මූ නියම තියරිය ඉගෙන ගන්නවානම් :dull::baffled::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :nerd: :dull: අහලා දුවන්ඩ වෙයිද :baffled::rofl:

    8.gif
    නෑ.. ගැරඩියා වහලෙ ඉදං වෙන්ටෑ බලං ඉන්න ඇත්තෙ එහෙනං..
    යකෝ හෙන කුප්ප ගැරඩියො නෙ එහෙ ඉන්නෙ :oo:
    කිව්වත් වගේ දැං .. ගැරඩි ලමිස්සියෙක්ට පාරෙ බැහැලා යන්ඩ බැරි තත්වයක් ඇත්තෙ එහෙ :baffled::rofl:

    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යමි නිදිමතාතාතාතාතායි ..සු.රා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ සුදු මාමේ..:)(රිදිල දුවගෙන ආවම.):P

    ඔන්න මංනම් මොකුත් කිව්වෙත් නෑ.:dull: දැක්කෙත් නෑ...:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ සුදු මාමේ..:)(රිදිල දුවගෙන ආවම.):P

    ඔන්න මංනම් මොකුත් කිව්වෙත් නෑ.:dull: දැක්කෙත් නෑ...:P
    මාත්...:dull:
    අද උදේ වරුවෙන් පස්සෙ මං එළකිරි ඇවිල්ලා වත් නෑ ඕං..:no:
    සේරම කරලා තියෙන්නෙ මල් බබා :oo::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාත්...:dull:
    අද උදේ වරුවෙන් පස්සෙ මං එළකිරි ඇවිල්ලා වත් නෑ ඕං..:no:
    සේරම කරලා තියෙන්නෙ මල් බබා :oo::baffled:

    එකෙන්ම.:yes::yes: අද දවසටම ලොග් වුනේ නෑ..:dull: තරින්ද මාමි අපේ එකවුන්ට් හැක් කරල.:shocked:
     
    Status
    Not open for further replies.