උඹ දන්නවද මූ IGI ගසනවා බලන් ඉඳල ඒ පැත්තේ ගැරඩිත් දැන් වල් වෙලාලු
දැන් රිදිලා දූවාගෙන ඇවිත් රිප්ලයි කරයි
ගැරඩි

උඹ දන්නවද මූ IGI ගසනවා බලන් ඉඳල ඒ පැත්තේ ගැරඩිත් දැන් වල් වෙලාලු
දැන් රිදිලා දූවාගෙන ඇවිත් රිප්ලයි කරයි
ගැරඩි

උඹ දන්නවද මූ IGI ගසනවා බලන් ඉඳල ඒ පැත්තේ ගැරඩිත් දැන් වල් වෙලාලු
දැන් රිදිලා දූවාගෙන ඇවිත් රිප්ලයි කරයි



මාමි පතය ඉවරයි.
මාමි පතය ඉවරයි.
![]()
මට හිතා ගන්ඩ බෑ ගැරඩි ගැන කිව්ව කථාව..

මට හිතා ගන්ඩ බෑ ගැරඩි ගැන කිව්ව කථාව..
උඹටත් එහෙමද ?
මොකක් හරි නොදන්නා ඉස්ටෝරියක් තියෙනවා![]()

දැන් මුගේ පාරේ ගැරඬිත් පෝලිමේ IGI ගසනවලු 
අහපන්කෝ ගැරඩියා ගැන![]()




අනේ මංදා...
අපි ඕව දන්නෑ...
රිදිල දුවගෙන එනකම් ඉන්න වෙනව.![]()


තොපිට සැකවින් කියලත් තේරුම් ගන්න බෑනේ බොලව්
මූ IGI ගසන වෙලාවේ ගැරඩියෙක් එක දිහා බලන් ඉඳලාදැන් මුගේ පාරේ ගැරඬිත් පෝලිමේ IGI ගසනවලු
![]()




අහපන්කෝ ගැරඩියා ගැන![]()
අහලා දුවන්ඩ වෙයිද 

තොපිට සැකවින් කියලත් තේරුම් ගන්න බෑනේ බොලව්
මූ IGI ගසන වෙලාවේ ගැරඩියෙක් එක දිහා බලන් ඉඳලාදැන් මුගේ පාරේ ගැරඬිත් පෝලිමේ IGI ගසනවලු
![]()


මාමද කිව්වේ...
ෂුවර් එකටම හොඳවයින් දෙකක් දාල ඉන්න වෙලාවක හෝ නැන්දගෙන් කොසුපාරක් කාල වයර් මාරුවෙච්ච වෙලාවක වෙන්නැති කියන්න ඇත්තේ...
ෂුවර් එකටම වෙන්න ඇත්තෙ ගැරඬියා IGI ගහනව මාමි බලන් ඉන්න ඇති.![]()



රිද්දෝ ගෙන දැන් දොයි ඇති ෆුක උඩ දාගෙන![]()
මොනවා කියනවාද මන්දා මාමාත්
(
)![]()
අහලා දුවන්ඩ වෙයිද
නෑ.. ගැරඩියා වහලෙ ඉදං වෙන්ටෑ බලං ඉන්න ඇත්තෙ එහෙනං..![]()
යකෝ හෙන කුප්ප ගැරඩියො නෙ එහෙ ඉන්නෙ![]()
කිව්වත් වගේ දැං .. ගැරඩි ලමිස්සියෙක්ට පාරෙ බැහැලා යන්ඩ බැරි තත්වයක් ඇත්තෙ එහෙ![]()

මාත්...අනේ සුදු මාමේ..(රිදිල දුවගෙන ආවම.)
ඔන්න මංනම් මොකුත් කිව්වෙත් නෑ.දැක්කෙත් නෑ...
![]()




මම යමි නිදිමතාතාතාතාතායි ..සු.රා




මාත්...
අද උදේ වරුවෙන් පස්සෙ මං එළකිරි ඇවිල්ලා වත් නෑ ඕං..
සේරම කරලා තියෙන්නෙ මල් බබා![]()

අද දවසටම ලොග් වුනේ නෑ..
තරින්ද මාමි අපේ එකවුන්ට් හැක් කරල.