පිස්සු පුසා;16338830 said:දැන් ඕක විවෘත්ත කරන්න කලින් මහජන ප්‍රදර්ශනය සඳහා කියල දවස් දෙක තුනක් දෙයි අපේ ගොඩේ බයියෝ සෙට් එකට බත් මුල් බැඳගෙන ට්‍රිප් යන්න


අපෝ ඔය ගොඩේ බයියල ගැනනම් කතා කරලා වැඩක් නැහැ
ඕක නයිTN එකේ පෙන්නපු ගමන් උන්ට තිබුන සේරම ප්‍රශ්න ටික අහවරයි
බලපන්කො මේ පාරත් උන්දැලා ටික රෙද්ද උස්සගෙන ගිහින් කතිරේ ගහන හැටි
Last edited:









