පල පල නාකි කොකිසපල කොන්ඩ කැවුමෝ වැඩක් බලාගෙන![]()
උබට හතලිස් ඇදිරිය ඇවිල්ලත් දැන් අවුරුදු 5ක් විතර නේද
පල පල නාකි කොකිසපල කොන්ඩ කැවුමෝ වැඩක් බලාගෙන![]()
මේ දවස් වල බෙල්ලෙ වැල දාගන්න සීන් එකනෙ නැගලා යන්නෙ..
තව ටික වෙලාවක් ගියානම් අර චීන එකා වගේ මමත් උඩ තට්ටුවකින් පනිනවා......


මොකද වෙන්නේ එම්බල බාවෙනි කොක්ක
සත්‍යපාල මල්ලි අදත් මෙන්සස්...........ද?
දැක්කම දිරනවා අම්මප කොළ... බොක්ක
ඉරිදා දවසේ වෙන වැඩ මොකවත් නැත්..ද?


තුවක්කුවක් අරගෙන ගේමට එන්නේ...මොකද වෙන්නේ එම්බල බාවෙනි කොක්ක
සත්‍යපාල මල්ලි අදත් මෙන්සස්...........ද?
දැක්කම දිරනවා අම්මප කොළ... බොක්ක
ඉරිදා දවසේ වෙන වැඩ මොකවත් නැත්..ද?


මොකද වෙන්නේ එම්බල බාවෙනි කොක්ක
සත්‍යපාල මල්ලි අදත් මෙන්සස්...........ද?
දැක්කම දිරනවා අම්මප කොළ... බොක්ක
ඉරිදා දවසේ වෙන වැඩ මොකවත් නැත්..ද?


තුවක් අරගෙන ගේමට එන්නේ...
මලිත මාමා වැඩකරු බව සලකන්නේ..
උන හැදිලා ඉදහිට මූ ලෙඩවෙන්නේ...
එනමුත් නැතේ මොරාල් එක බස්සන්නේ...
නරියා කියයි මිදි තිත්තයි උඩ පැනලා.....
කඩියා කියයි කෙටුවනෙ @@ කුකුලා...
තරියා කියයි ආතතියයි චෙක් බලලා....:baffled:
මලියා කියයි ඉරිදත් අපි වැඩ කියලා![]()


තොට නම් මාර ඉවක් තියෙන්නේ.....ඉරියව්වේ හැටියට 40ක් වත් කුඩු වෙලා වෙන්න ඕන
![]()



එහෙම වුනානම් තට්ටු ගොඩනගිලි තහනම් කරනවා.....මේ දවස් වල බෙල්ලෙ වැල දාගන්න සීන් එකනෙ නැගලා යන්නෙ..
හැබැයි උඩ තට්ටුවෙං පැන්නා නං.. අවුරුද්දත් ලග එන හින්දා සෑහෙන රැල්ලක් එයි![]()

මොකද වෙන්නේ එම්බල බාවෙනි කොක්ක
සත්‍යපාල මල්ලි අදත් මෙන්සස්...........ද?
දැක්කම දිරනවා අම්මප කොළ... බොක්ක
ඉරිදා දවසේ වෙන වැඩ මොකවත් නැත්..ද?

තොට නම් මාර ඉවක් තියෙන්නේ.....
32/= ඇරන් ගියා. මදිවුනා තව 9 විතර ලේඩි J එකේ බිල ඩෙබිට් කාඩ් එකෙන් ගෙවුවා.....![]()
අපි නොදන්න ගෑනු එක්ක ෂොපින් 
ඔයින් බේරුනා ඇති උඹ 
තුවක්කුවක් අරගෙන ගේමට එන්නේ...
මලිත මාමා වැඩකරු බව සලකන්නේ..
උන හැදිලා ඉදහිට මූ ලෙඩවෙන්නේ...
එනමුත් නැතේ මොරාල් එක බස්සන්නේ...
නරියා කියයි මිදි තිත්තයි උඩ පැනලා.....
කඩියා කියයි කෙටුවනෙ @@ කුකුලා...
තරියා කියයි ආතතියයි චෙක් බලලා....
මලියා කියයි ඉරිදත් අපි වැඩ කියලා![]()
අනේ යකෝ මොන මගුලක් කියනවදතුවක්කුව නෙවෙයි පෑනෙන් වැඩ දෙන්නේ
ගිනි බටයට වඩා පන්හිඳ බලවත් ......නේ
සංකපාල උඹ නැතිවද එය .........දන්නේ
හැලි වඳුරෙකු ලෙසින් මෙහිවුත් විරවන්නේ
