EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තුවක්කුව නෙවෙයි පෑනෙන් වැඩ දෙන්නේ
    ගිනි බටයට වඩා පන්හිඳ බලවත් ......නේ
    සංකපාල උඹ නැතිවද එය .........දන්නේ
    හැලි වඳුරෙකු ලෙසින් මෙහිවුත් විරවන්නේ

    සත්‍යපාල හෙමි හෙමිහිට මෙහි ඇවිදින් දොඩවන්නේ
    මෙන්සස් වී ඌ මෙහි දඟලන්නේ
    හැලි වඳුරා ඔහු මය මා හට වැටහෙන්නේ
    මෙන්සස් පාලව ලිඳේ ඔබමුද කියලා සිතුනේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සත්‍යපාල හෙමි හෙමිහිට මෙහි ඇවිදින් දොඩවන්නේ
    මෙන්සස් වී ඌ මෙහි දඟලන්නේ
    හැලි වඳුරා ඔහු මය මා හට වැටහෙන්නේ
    මෙන්සස් පාලව ලිඳේ ඔබමුද කියලා සිතුනේ
    ඇරු ඇරූ :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ යකෝ මොන මගුලක් කියනවද
    පෑනට වඩා ගන් එක බලවත් නොවෙද...
    තුවක්කුවෙන් පොත් වල වැඩ කරනවද ?
    පෑනක් එල්ල කල විට අත් ඔසවයිද :rofl:
    :P