



මචන්ලා මම ලඟ තිබුනු ෆෝන් කට්ට දීලා Update වෙන්න හිතුනා
,මේ සෙනසුරාදා මේ දෙකෙන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා
,මොකක්ද හොඳ?
වදයක් නැති බබා වගේ තියාගන්න පුළුවන් මේවයින් මොකක්ද?
ඇපල් වගේ ගන්න නම් අතේ පිච්චිය නෑ.
අනිත් brand samsung වගේ සෙට් වෙන්නෙත් නෑ
,පාවිච්චි කරලා තියන උන්ගෙන් අදහසක් ඔනා
තවත් උදව්වක් මේවගෙ international version, ගනන් කොහොමද කියලත් කියහන්,
.නෝට් එකේ ගනන් එහෙම කොහොමද දන්නවද බන්
,samsung තමයි බන් සෙට් වෙන්නෙම.
,ඒ නිසා හිතට ෆිට්

බස්සන්න පුළුවන් ඔනා තැනක නේ,
කීයකටද උඹ ගත්තේ?
