Samsung Galaxy S4 ද? Note 2 ද?

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    gal_w03.jpg

    :love::love:
    img_white_04.jpg

    :love::love:

    මචන්ලා මම ලඟ තිබුනු ෆෝන් කට්ට දීලා Update වෙන්න හිතුනා:dull:,මේ සෙනසුරාදා මේ දෙකෙන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා:rolleyes:,මොකක්ද හොඳ?:eek:වදයක් නැති බබා වගේ තියාගන්න පුළුවන් මේවයින් මොකක්ද?:baffled:ඇපල් වගේ ගන්න නම් අතේ පිච්චිය නෑ.:(අනිත් brand samsung වගේ සෙට් වෙන්නෙත් නෑ:growl:,පාවිච්චි
    කරලා තියන උන්ගෙන් අදහසක් ඔනා
    :nerd:තවත් උදව්වක් මේවගෙ international version, ගනන් කොහොමද කියලත් කියහන්,:dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    note eka nam shape neda

    S4 nam ganna epa bun threewheel padina ekai bus konda gawai podi ewun gawai dan okoma tiyene S4 bun
    සිරා කතාව.:dull:සේරම ලඟ තියනවා නම් දැකලා තියනවා:rofl:.නෝට් එකේ ගනන් එහෙම කොහොමද දන්නවද බන්:baffled:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    LG g2 ekak hari nexus 5 ekak ganin math mage s4 eka maru karanawa lagadima...
    අද මැච් එක යද්දින් ඇඩ් කෑවා LG G2 :lol:,samsung තමයි බන් සෙට් වෙන්නෙම.:love: මෙච්චර කල් එක පාවිච්චි කෙරුවේ S2 අවුලක් උනේම නෑ:no:,ඒ නිසා හිතට ෆිට් :cool:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,115
    8,749
    113
    Dubai
    NOTE 2 eka ganin. mage parana phone eka Note 2. lankawe gaana nam danne na puthe. Note 2 eka tawama top rate eke thiyena mobile ekak, mama auruddak vithara paavichchi kara. supiri machan.:yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    NOTE 2 eka ganin. mage parana phone eka Note 2. lankawe gaana nam danne na puthe. Note 2 eka tawama top rate eke thiyena mobile ekak, mama auruddak vithara paavichchi kara. supiri machan.:yes:
    තැන්කු මචන්,
    11.gif
    පාවිච්චි කරපු කෙනෙක්ම උත්තරයක් දෙනකල් හිටියෙ:cool:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    note 2 hodai tamai S4 nikan selam baduwak wage bun

    mama nam itin LG Nexus 5

    supiri
    LG-Nexus-5-3.jpg

    අම්මට ඒකත් ෆට්ට ලස්සනයි බන්,:shocked:බස්සන්න පුළුවන් ඔනා තැනක නේ,:Pකීයකටද උඹ ගත්තේ?:dull:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Note 2 eka ganin machn sira bande. mata ganna watha na ekanisa heta S3 4G eka gannawa. internationall version eka medawaswala MC divine eke denawa 64000/- 4G eka neme. 2 year company warranty ekka. patta phone eka machn patta wadi kali tikak thiyenawa. S4 eke sensor seen eka witharai bn thiyenne. NOTE 2 eka ganin. ara promotion eka iwara wenna kalin ganin. nathan oka company warranty patta ganan.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    note 2 eka ganin ban.
    puluwan nam note 3 ekakatama palayan.
    supirima phone eka
    habayi size eka ubata match wenawada balala ganin. phone eka tikak lokui.
     
    බොහොම ස්තූතියි මචෝ,
    11.gif
    අතේ ගානට සෙට් වෙයි.80ක් වගේ තියෙනවා වෙලාවට,:dull:සෙනසුරාද වෙනකල් හෙල්ලෙන්න වෙන්නෙ නෑ වැඩ,:growl:අනිවා සෙනසුරාදා උදේ ගිහින් ගන්නවා,:rolleyes:3 එකත් ෆට්ට ලුක් එකක් තියනවා බන්,:yes:හෙට අරන් ෆොටෝස් ටිකක් පී.ඇම් කරහන්:nerd:
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    බොහොම ස්තූතියි මචෝ,
    11.gif
    අතේ ගානට සෙට් වෙයි.80ක් වගේ තියෙනවා වෙලාවට,:dull:සෙනසුරාද වෙනකල් හෙල්ලෙන්න වෙන්නෙ නෑ වැඩ,:growl:අනිවා සෙනසුරාදා උදේ ගිහින් ගන්නවා,:rolleyes:3 එකත් ෆට්ට ලුක් එකක් තියනවා බන්,:yes:හෙට අරන් ෆොටෝස් ටිකක් පී.ඇම් කරහන්:nerd:

    aniwa macho. mn heta gihin ahannam divine eken kochara kal eka thiyenawada kiyala. S3 eka ganneth divine eken. gathata passe PM eka dannamko ehenam.elz..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    note 2 eka ganin ban.
    puluwan nam note 3 ekakatama palayan.
    supirima phone eka
    habayi size eka ubata match wenawada balala ganin. phone eka tikak lokui.
    සයිස් එක සෙට් මචන්:yes:.මම එකේ details බැලුවා,අවුලක් වෙන එකක් නෑ,අතේ තියෙන්නෙ 80ක් වගේ බන්,Note3 බස්සන්න බැරිවෙයි,පස්සෙම ට්‍රයි එකක් දෙනවා:(
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    S4 ganna epa ban dakina dakina hama eka gaawama thiyenawa boru kynna one na ban (ubata onema nam ithin ganna) ekai mama oye redde samsung ganne nathuwa xperia z ekakata basse ::)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    S4 ganna epa ban dakina dakina hama eka gaawama thiyenawa boru kynna one na ban (ubata onema nam ithin ganna) ekai mama oye redde samsung ganne nathuwa xperia z ekakata basse ::)
    මට සැම්සුන්ග් තමයි සෙට් බන්.:dull:නෝට් 2 එක ගන්නව බන්:rolleyes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    s4
    hama ekama gawa na bn s4,
    godak ewun note 2 eka ganne natte eka size eka nisa.
    note 2 eka attatama tikak loku wadiy mata nam. eka saakkuwe dagattama wena mokut daanna ba.