එලකිරි එකෙත් ඔය මයිනින් සීන් කරන අය ඕන තරන් ඉන්නව හැංගිලා.
මේ ගෑන නොදන්න අයටත්, මුල ඉදන් පටන් ගන්න ඉන්න අයටත් මෙ ගැන ඉගෙන ගන්න තම්යි මේක දෑම්මෙ ප්රශ්න එහෙම තියනවනම් අහන්න.
දෑනට කරන අයගෙනුත් හෙල්ප් ගන්න පුලුවන්
(මුල ඉදලම පටන් ගන්න කෙනෙකුට උනත් ප්රශ්න අහල පටන් ගන්න පුලුවන්)

Last edited:







