ටික දවසකින් එනවා කිවුවා මෙ දවස් වල ඌ පොඩි වැඩ වගයකට හිර වෙලා ලු ඉන්නෙ

Honest ikmanata enawa. He is a good man.
මට මතකයි අර ආශ්මිට අනික් උන් ගේම අදිද්දි ඌ දත කාගෙන එයාගේ පැත්ත ගත්තා මාත් එක්ක එකතු වෙලා. 
Last activity @ 14 of February,2014.Looks like dude is missing after valentine's day !

වැලන්ටයින් දවසේ නේද අන්තිමට ඇවිත් තියෙන්නේ,..![]()

pora expose unane,
eeta passe mama dakke na uuwa elakiri eke

ඌ එනවා කිවුවා බන්ඌ හොඳයි තමයි.පොර වෙන්න දඟලන්නේ නැතිනම් සිරාවට.මට මතකයි අර ආශ්මිට අනික් උන් ගේම අදිද්දි ඌ දත කාගෙන එයාගේ පැත්ත ගත්තා මාත් එක්ක එකතු වෙලා.
![]()

චරිත් 84 දාපු පොස්ට් එකටද? ඉතින් බං ඒක මහලොකු ප්රශ්නයක් නෙමෙයිනේ බං.ඌ ඇත්තටම මොන වගේ එකෙක්ද කියලා අඳුරගන්න පුලුවන් නේ දැන් මෙතන පොර ටෝක් දුන්නට.ඌ හොඳ එකෙක්නම් සැබෑ ජීවිතේ අවුලක් නෑ නේ බං.![]()
ඔව් බං.මටත් දැනුයි ක්ලික් උනේ.වැලන්ටයින් තිබ්බත් අපිට නෑ වගේ බං.විකාර වැඩ වලට මම කැමති නෑ.ඒ නිසා මතක නැතුව ගියා එදා ගැන.මූට මොකද උනේ බං?![]()