|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.
Jan 26, 2013
1,106
17
0
යාළුවා;16344355 said:
සමාව බජනය කරන්න. ඔබ දෙපල සම්බන්ධ පෝස්ට් වලට නැවත රිප්ලයි නොකරමි. :)

vihiluwak kale...
tharaha venna epa ane api yaluwone ithin neda..:):)
 
Last edited:

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    saththunta apahasa karanna epa machan... :no::no:
    බල්ලට බැන්නම පූසෙක්ට තරහ ගියා දැක්කමයි. :rofl: සමහරවිට උඹට පිස්සු නිසා වෙන්න ඇති.
    ඒ බන් මම ගිය ඊයෙට කලින් ඉරිදා දැයට කිරුළ බලන්න ගිය වෙලාවෙ රූපවාහිනී යුනිට් එකෙන් පිස්සු පූසා කාටුන් ඩී වී ඩී ඒක ගත්ත. :P සිංහල ඩබ් කරපු ඒක.:P දැන් බලන්න ඕනෙ. :rofl:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16344785 said:
    ඔලුවට කොමඩු ගෙඩිය වැටුන වෙලාවෙ ඉඳන්මද උඹට පිස්සු හැදුනේ? නැත්තන් ඉපදුන වෙලාවේ ඉඳලද? :rofl::P:baffled:

    thibichcha pissuwa deguna una komadu gediyen.. :no::(
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16344781 said:
    බල්ලට බැන්නම පූසෙක්ට තරහ ගියා දැක්කමයි. :rofl: සමහරවිට උඹට පිස්සු නිසා වෙන්න ඇති.
    ඒ බන් මම ගිය ඊයෙට කලින් ඉරිදා දැයට කිරුළ බලන්න ගිය වෙලාවෙ රූපවාහිනී යුනිට් එකෙන් පිස්සු පූසා කාටුන් ඩී වී ඩී ඒක ගත්ත. :P සිංහල ඩබ් කරපු ඒක.:P දැන් බලන්න ඕනෙ. :rofl:

    mama kiwwe sathyapalawa sathekta samana karala sathata apahasa karanna epa kiyala... :rofl::rofl::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mama kiwwe sathyapalawa sathekta samana karala sathata apahasa karanna epa kiyala... :rofl::rofl::P
    ඒ බන් එහෙම වෙන්නෙ කොහොමද? මනුස්සයෙක්ව ඒ වගේ සතෙක්ට සමාන කරන එක මනුස්සයට නන් අපහාසයක් කියල දන්නවා. හැබැයි සතෙක්ව මනුස්සයෙක්ට සමාන කළාම සතට අපහාසයක් වෙනවා කියල ඇහුවමයි :dull:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16344781 said:
    බල්ලට බැන්නම පූසෙක්ට තරහ ගියා දැක්කමයි. :rofl: සමහරවිට උඹට පිස්සු නිසා වෙන්න ඇති.
    ඒ බන් මම ගිය ඊයෙට කලින් ඉරිදා දැයට කිරුළ බලන්න ගිය වෙලාවෙ රූපවාහිනී යුනිට් එකෙන් පිස්සු පූසා කාටුන් ඩී වී ඩී ඒක ගත්ත. :P සිංහල ඩබ් කරපු ඒක.:P දැන් බලන්න ඕනෙ. :rofl:

    :lol::lol:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16344832 said:
    ඒ බන් එහෙම වෙන්නෙ කොහොමද? මනුස්සයෙක්ව ඒ වගේ සතෙක්ට සමාන කරන එක මනුස්සයට නන් අපහාසයක් කියල දන්නවා. හැබැයි සතෙක්ව මනුස්සයෙක්ට සමාන කළාම සතට අපහාසයක් වෙනවා කියල ඇහුවමයි :dull:

    samanya manussayek gana nemei ne kathawa.. sathyapala gana ne... :angry::angry:
     
    Status
    Not open for further replies.