පැටියා;16073312 said:macho pettah වල ගන්න තියන DVR and CAM වලට උං වොරන්ටියක් දෙනවද?
හොඳ ෂොප් මොනාද?
මචං මගේ තියෙන්නේ 30A එකක්.. ඒකෙන් අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙයිද? මට කලින් වයරින් කරපු එකා වෙන වෙනම කැමරා 16ටම TT වයර් ඇදලා.. ඌ කියනවා එහෙම ඕනලු.. නැත්නම් ඩ්‍රොප් වෙනවලු![]()
Mokakda honda 3c cable eka? TT wire honda brand ekak ganna thiyenne koheda? BNC jack ekata 3c wire eka passanna (solder karanna) oneda?