CCTV ගෙදරදීම_2 - CCTV Do it your self Part 2

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    පැටියා;16073312 said:
    macho pettah වල ගන්න තියන DVR and CAM වලට උං වොරන්ටියක් දෙනවද?
    හොඳ ෂොප් මොනාද?

    Micro Zone - Muslim
    Siva Technologies - Tamil
     

    menake2

    Member
    May 26, 2008
    6
    0
    0
    මචං මගේ තියෙන්නේ 30A එකක්.. ඒකෙන් අවුලක් නැතුව දෙන්න පුළුවන් වෙයිද? මට කලින් වයරින් කරපු එකා වෙන වෙනම කැමරා 16ටම TT වයර් ඇදලා.. ඌ කියනවා එහෙම ඕනලු.. නැත්නම් ඩ්‍රොප් වෙනවලු:confused:




    hama wire ekakama handle wena amp ganak thiyanawa. Ubata 20 a wire one nam electrical shop eke ekata kiyapan. u thorala dei. camara 16ta 10A*2 or 20A or eeta wedi unata kisima gataluwak na. habai volt gana wedi wenna ba. oone pramanayata tikak wedi amp suply ekak ganna. mokada dan thiyana suply wala niyama amp gana enne na.Mulata loku wire dala agata podi ewa dapan.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මචං පිටකොටුවෙන් ගන්න 720CAM වලයි DVR එකෙයි හොද" brand නේම් එක price ත් අනිත් බඩුත් එක්ක ගන්න තැනක් කියපංකො. උඹේ ත්රෙඩ් එක බලං මගේ ශොප් එකටත් සෙට් කරන්නයි බැලුවෙ මචං... හෙල්ප් එකක් දීපන්...