මගේ එකේ RPM පැත්ත ඉතුරුයි..
උඹට ඕනෙද![]()
ඒක ලොකු වැඩිනේ බන්

අනික ඕක අටවන්න තැනක් හොයන්න වෙනවනේ
අඩේ මාත් ඔරලෝසු බඳින්නේ නෑ නේ ඕයි![]()
ඇයි බන් ඒ
මටනම් ඕනේ නැත්නම් හෙන අවුල් වගේ
මගේ එකේ RPM පැත්ත ඉතුරුයි..
උඹට ඕනෙද![]()

අඩේ මාත් ඔරලෝසු බඳින්නේ නෑ නේ ඕයි![]()
නොදකින් තොපිට අත් ඔරලෝසු කියලා ජාතියක් නැද්ද බොලව්
පොන් එකෙන්ම බලන්න හදන්නේ![]()
ithin halo watch ekak athe badagannako
naththan bike eka gawata duwan enna wenawa ne oka bike eke bandoth![]()
Ara kiuwath vage Onna oka athe bedaganin bun![]()
ඒ මටත් ඔරලෝසු බදින්න බෑ නේ බං..
අතේ ඕක එල්ල ගත්තම හරි වදේ..
අත් ඔරලෝසුව බැදපු කාලයක් මතක නෑ බං..... වෙඩිමකට එහෙම යද්දි ඈරෙන්න, දැන් ඔරලෝසුව පාවිච්චියක්ම නෑ....... 




Machan mage bike eke me lagadi idan chain eken saddayak enawa "taka taka" gala.
bike eka nutal eke thallu karanakata tamai sadde enne. mama chain eka oil karala main stand gahala beluwa, but sadde enawa. engine eka pethte tiyana sprocket eka hariyen tamai sadde enne
danna ekek kiyapalla bun mehema venne ai kiyala![]()
අනේමන්ද බං ඔය සද්දේ මගේ එකෙත් ආව
සර්විස් එකේ උන් චෙන් එක ඇජස් කලාට පස්සේ සද්දේ ආවේ
පස්සේ මම ටිකක් බුරුල් කළා ඊට පස්සේ සද්දේ නෑ
ඔයිල් දැම්ම කියල හරිගියේ නෑ මගෙත්
ඕක පොඩ්ඩක් බුරුල කරලා බලන්න සද්දේ අඩු වෙනවද කියල
චෙන් එක කොහෙවත් වදින්නේත් නෑ. මගෙත් ඔය වගේමයි ඉස්සරහින් එන්නේ
, Service eke ekata kiyala passe brack eka suddakaragathta itapasse pora chain eka adjest kara,
eda idan tamai oya sadde enne, balamu chain eka burul karalaෆෝන් අදින්නේ මක්කටෙයි බයික්ස් එක ස්ලෝව් කරලා පාරේ යන කෙල්ලෙක්ගෙන් අහන එකයි තියෙන්නේ නංගි වෙලාව කියද කියල![]()
කසාදෙත් කැඩෙන වැඩක්...... 

ඈහ්හ්හ් අපේ යුරා ලොක්කද දැන් මේ ත්‍රෙඩ් එකේ නව හිමිකරු......?
මා මෙහි භාරකාරයා පමණකි.
ත්‍රෙඩ් එක මෙය ඈදගෙන යන උන්ගේය.......

මා මෙහි භාරකාරයා පමණකි.
ත්‍රෙඩ් එක මෙය ඈදගෙන යන උන්ගේය.......
![]()
![]()


Machan mage bike eke me lagadi idan chain eken saddayak enawa "taka taka" gala.
bike eka nutal eke thallu karanakata tamai sadde enne. mama chain eka oil karala main stand gahala beluwa, but sadde enawa. engine eka pethte tiyana sprocket eka hariyen tamai sadde enne
danna ekek kiyapalla bun mehema venne ai kiyala![]()

යහපති යහපති......
හැබැයි උඹ ඔය කියපු ඇක්සන්ට් එක නිකන් අපේ රටේ ලොක්කාගේ ඇක්සන්ට් වගේ........![]()
කතාව නම් සහතික ඇත්ත...eth machan me sadde kalin ave nehe, bike eka start eka nawathtala tallu karanakata sadde seratama enawa...ඕක මචන් chain එක දුවනකොට ඉස්සරහ sporket එකෙන් එන සද්දේ වෙන්න ඇති .![]()

naa ban mama hamadama use karana patta software ekak. ekayi danme,
මොකෝ අද කුකුල් කොටුව හිස්.නරියෙක්වත් ආවද මේ පැත්තෙ
![]()




පොඩි එකෝ, වෝටර් පෲෆ්, වොච් එකක් හොයලා දීපන්කෝ ඊ බේ එකෙන්, බයික් එකට සෙට් කරන්න..... හැබැයි යතුර ඔෆ් කරහම ඕෆ් වෙන්න ඕනා.....
![]()
![]()




pm ekak dammoo balapiyoo....ubalata ithin 130kmth loku gaanak thama bunආහ් තට්ට කුකුළනේ...
දැනුයි ගෙදර ආවේ...
අදනම් කිලෝමීටර් 130ත් පැනල පැද්දා..
හීරෝ කුකුළට නම් උණ ගැනෙයි මේව අහලා..![]()
ayyo petrol kiwwalu 
බොලව් බයික් එකේ යනකොට, වෙලාව බලන්න ෆෝන් එක අදින්න වෙන නිසා බොලව්.....
![]()




