ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මගේ එකේ RPM පැත්ත ඉතුරුයි..
උඹට ඕනෙද :rolleyes:

ඒක ලොකු වැඩිනේ බන් :baffled:
අනික ඕක අටවන්න තැනක් හොයන්න වෙනවනේ
අඩේ මාත් ඔරලෝසු බඳින්නේ නෑ නේ ඕයි :rolleyes:

ඇයි බන් ඒ
මටනම් ඕනේ නැත්නම් හෙන අවුල් වගේ
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    නොදකින් තොපිට අත් ඔරලෝසු කියලා ජාතියක් නැද්ද බොලව් :angry:
    පොන් එකෙන්ම බලන්න හදන්නේ :frown:

    ithin halo watch ekak athe badagannako :rolleyes::rolleyes:
    naththan bike eka gawata duwan enna wenawa ne oka bike eke bandoth :lol::lol::lol:

    Ara kiuwath vage Onna oka athe bedaganin bun:lol:

    :dull: ඒ මටත් ඔරලෝසු බදින්න බෑ නේ බං..
    අතේ ඕක එල්ල ගත්තම හරි වදේ..

    :oo: අත් ඔරලෝසුව බැදපු කාලයක් මතක නෑ බං..... වෙඩිමකට එහෙම යද්දි ඈරෙන්න, දැන් ඔරලෝසුව පාවිච්චියක්ම නෑ....... :no:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machan mage bike eke me lagadi idan chain eken saddayak enawa "taka taka" gala.
    bike eka nutal eke thallu karanakata tamai sadde enne. mama chain eka oil karala main stand gahala beluwa, but sadde enawa. engine eka pethte tiyana sprocket eka hariyen tamai sadde enne :(:(:(
    danna ekek kiyapalla bun mehema venne ai kiyala:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    Machan mage bike eke me lagadi idan chain eken saddayak enawa "taka taka" gala.
    bike eka nutal eke thallu karanakata tamai sadde enne. mama chain eka oil karala main stand gahala beluwa, but sadde enawa. engine eka pethte tiyana sprocket eka hariyen tamai sadde enne :(:(:(
    danna ekek kiyapalla bun mehema venne ai kiyala:)

    අනේමන්ද බං ඔය සද්දේ මගේ එකෙත් ආව
    සර්විස් එකේ උන් චෙන් එක ඇජස් කලාට පස්සේ සද්දේ ආවේ
    පස්සේ මම ටිකක් බුරුල් කළා ඊට පස්සේ සද්දේ නෑ
    ඔයිල් දැම්ම කියල හරිගියේ නෑ මගෙත්
    ඕක පොඩ්ඩක් බුරුල කරලා බලන්න සද්දේ අඩු වෙනවද කියල
    චෙන් එක කොහෙවත් වදින්නේත් නෑ. මගෙත් ඔය වගේමයි ඉස්සරහින් එන්නේ
     
    • Like
    Reactions: alian25

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අනේමන්ද බං ඔය සද්දේ මගේ එකෙත් ආව
    සර්විස් එකේ උන් චෙන් එක ඇජස් කලාට පස්සේ සද්දේ ආවේ
    පස්සේ මම ටිකක් බුරුල් කළා ඊට පස්සේ සද්දේ නෑ
    ඔයිල් දැම්ම කියල හරිගියේ නෑ මගෙත්
    ඕක පොඩ්ඩක් බුරුල කරලා බලන්න සද්දේ අඩු වෙනවද කියල
    චෙන් එක කොහෙවත් වදින්නේත් නෑ. මගෙත් ඔය වගේමයි ඉස්සරහින් එන්නේ

    Hariyatama matath okamai une:), Service eke ekata kiyala passe brack eka suddakaragathta itapasse pora chain eka adjest kara,:oo: eda idan tamai oya sadde enne, balamu chain eka burul karala
    Thanks machooo
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ෆෝන් අදින්නේ මක්කටෙයි බයික්ස් එක ස්ලෝව් කරලා පාරේ යන කෙල්ලෙක්ගෙන් අහන එකයි තියෙන්නේ නංගි වෙලාව කියද කියල :nerd:

    :shocked: කසාදෙත් කැඩෙන වැඩක්...... :baffled::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඈහ්හ්හ් අපේ යුරා ලොක්කද දැන් මේ ත්‍රෙඩ් එකේ නව හිමිකරු......?

    :cool: මා මෙහි භාරකාරයා පමණකි. :rofl: ත්‍රෙඩ් එක මෙය ඈදගෙන යන උන්ගේය....... :D :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: මා මෙහි භාරකාරයා පමණකි. :rofl: ත්‍රෙඩ් එක මෙය ඈදගෙන යන උන්ගේය....... :D :yes:

    යහපති යහපති......

    හැබැයි උඹ ඔය කියපු ඇක්සන්ට් එක නිකන් අපේ රටේ ලොක්කාගේ ඇක්සන්ට් වගේ........ :rolleyes::rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    Machan mage bike eke me lagadi idan chain eken saddayak enawa "taka taka" gala.
    bike eka nutal eke thallu karanakata tamai sadde enne. mama chain eka oil karala main stand gahala beluwa, but sadde enawa. engine eka pethte tiyana sprocket eka hariyen tamai sadde enne :(:(:(
    danna ekek kiyapalla bun mehema venne ai kiyala:)

    ඕක මචන් chain එක දුවනකොට ඉස්සරහ sporket එකෙන් එන සද්දේ වෙන්න ඇති .:rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    යහපති යහපති......

    හැබැයි උඹ ඔය කියපු ඇක්සන්ට් එක නිකන් අපේ රටේ ලොක්කාගේ ඇක්සන්ට් වගේ........ :rolleyes::rolleyes:

    :oo: කතාව නම් සහතික ඇත්ත...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    naa ban mama hamadama use karana patta software ekak. ekayi danme,

    2445508.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකෝ අද කුකුල් කොටුව හිස්.නරියෙක්වත් ආවද මේ පැත්තෙ

    sad.gif

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ අද කුකුල් කොටුව හිස්.නරියෙක්වත් ආවද මේ පැත්තෙ

    sad.gif

    ආහ් තට්ට කුකුළනේ...:cool:

    දැනුයි ගෙදර ආවේ...:dull:
    අදනම් කිලෝමීටර් 130ත් පැනල පැද්දා..:P
    හීරෝ කුකුළට නම් උණ ගැනෙයි මේව අහලා..:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පොඩි එකෝ, වෝටර් පෲෆ්, වොච් එකක් හොයලා දීපන්කෝ ඊ බේ එකෙන්, බයික් එකට සෙට් කරන්න..... හැබැයි යතුර ඔෆ් කරහම ඕෆ් වෙන්න ඕනා..... :D :)

    එකක් හදමු...:P:P

    පුලුවන් වෙලාවට බලන්නම්. එතකම් බලාගෙන බලාගෙන යන්න් බඩු තිබ්බොත් එවන්න බලන්න මං හොඳයිද කියන්නම්....:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් තට්ට කුකුළනේ...:cool:

    දැනුයි ගෙදර ආවේ...:dull:
    අදනම් කිලෝමීටර් 130ත් පැනල පැද්දා..:P
    හීරෝ කුකුළට නම් උණ ගැනෙයි මේව අහලා..:lol:
    pm ekak dammoo balapiyoo....ubalata ithin 130kmth loku gaanak thama bun :( ayyo petrol kiwwalu :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: බොලව් බයික් එකේ යනකොට, වෙලාව බලන්න ෆෝන් එක අදින්න වෙන නිසා බොලව්..... :angry:

    මං නම් ඕව හයිකරන්න යන්නෙ නැත්තේ හැමදාම පරක්කු වෙලානෙ ගෙදරින් යන්නේ...:P:P
    වෙලාව දකිනකොට ඇරල යන්න හිතෙනවා ඊට පස්සෙ පරක්කුයි කියල.:P

    ඊට වඩා හොඳයි ඔහොම යන විදියට ගිහිල්ල පරක්කු වෙලාම යන එක.:lol:

    වෙලාවකට හිතෙනවා බොල ජී එන් එකේ හිටපු ගමන් 90ට යන එකේ ලොකු බයික් එකක් ගත්තොත් එහෙම ඇරල යන්න හිතෙන එක නවත්තගෙන ඉන්න පුලුවන්ද කියලා...:sorry:
     
    Status
    Not open for further replies.