නොදකින් තොපිට අත් ඔරලෝසු කියලා ජාතියක් නැද්ද බොලව්
පොන් එකෙන්ම බලන්න හදන්නේ![]()
බඩා මාම කුපාඩිය වගේ ඇඩ් එකට ඔරලෝසු බඳින්නෑ...



නොදකින් තොපිට අත් ඔරලෝසු කියලා ජාතියක් නැද්ද බොලව්
පොන් එකෙන්ම බලන්න හදන්නේ![]()



ෆෝන් අදින්නේ මක්කටෙයි බයික්ස් එක ස්ලෝව් කරලා පාරේ යන කෙල්ලෙක්ගෙන් අහන එකයි තියෙන්නේ නංගි වෙලාව කියද කියල![]()
එක්කො රේන්කෝ පාර හම්බවෙයි.
ඈහ්හ්හ් අපේ යුරා ලොක්කද දැන් මේ ත්රෙඩ් එකේ නව හිමිකරු......?

pm ekak dammoo balapiyoo....ubalata ithin 130kmth loku gaanak thama bunayyo petrol kiwwalu
![]()

හීරෝ එකක ගියානම් එහෙම ෆුල් අනාථයි.
3 hours yana eka normlane bun appooo.man nam 3hours eka digata padala ne boru kiyanna onnene but gemak nethiwa yanna puluwan kiyalanam sureබැලුව යකෝ...
පැය 3ක් විතර එක දිගට පැද්ද.හීරෝ එකක ගියානම් එහෙම ෆුල් අනාථයි.
![]()
3 hours yana eka normlane bun appooo.man nam 3hours eka digata padala ne boru kiyanna onnene but gemak nethiwa yanna puluwan kiyalanam sure![]()


මං නම් ඕව හයිකරන්න යන්නෙ නැත්තේ හැමදාම පරක්කු වෙලානෙ ගෙදරින් යන්නේ...
වෙලාව දකිනකොට ඇරල යන්න හිතෙනවා ඊට පස්සෙ පරක්කුයි කියල.
ඊට වඩා හොඳයි ඔහොම යන විදියට ගිහිල්ල පරක්කු වෙලාම යන එක.
වෙලාවකට හිතෙනවා බොල ජී එන් එකේ හිටපු ගමන් 90ට යන එකේ ලොකු බයික් එකක් ගත්තොත් එහෙම ඇරල යන්න හිතෙන එක නවත්තගෙන ඉන්න පුලුවන්ද කියලා...![]()









ginnak naha ban ding gaala slow karanna hitenava petrol gahanna giyama purse eka his wenava matak unaamaa...![]()


කතාව නම් ඇත්ත.
Machan mage bike eke me lagadi idan chain eken saddayak enawa "taka taka" gala.
bike eka nutal eke thallu karanakata tamai sadde enne. mama chain eka oil karala main stand gahala beluwa, but sadde enawa. engine eka pethte tiyana sprocket eka hariyen tamai sadde enne
danna ekek kiyapalla bun mehema venne ai kiyala![]()


chain eka adjust kara ganin.. umba bike ekata nagala indaddi wena ekekta kiyapan. etakota oka hari... nattan thada wadi.. or burul wadi wenava... dan oya thada wadi..![]()
hmm ape ewaye yannanam puluwan bike ekata mukut wenne but magin nawattala Siddhalepa ekak aran yanna wenawaගිහිල්ලම කියපන් කොහොමද කියලා... මං පැද්දෙ වාහන අස්සෙ බ්ලොක් වල බොල.
ඔයිට වඩා වෙලා එක දිගට පැදල තියනවා.(උණත් තියාගෙන) ඉන්දියන් එකක නම් ඔය යෑම ගියොත් ඇඟට අමාරුයි.![]()


මොකෝ අද කුකුල් කොටුව හිස්.නරියෙක්වත් ආවද මේ පැත්තෙ
![]()

chain eka thadai athi kollo ekai oya.but normaly oya sadde enne denna yaddi thama.chain eka adjust karala balanna thadanamMachan mage bike eke me lagadi idan chain eken saddayak enawa "taka taka" gala.
bike eka nutal eke thallu karanakata tamai sadde enne. mama chain eka oil karala main stand gahala beluwa, but sadde enawa. engine eka pethte tiyana sprocket eka hariyen tamai sadde enne
danna ekek kiyapalla bun mehema venne ai kiyala![]()

ah eeke kella daagatta macho dan hariඅද නරියා ආවේ නෑ මේ පැත්තේ
නරියාගේ බයික් එකේ බ්රේක් තදයිලු![]()

ow bun chain eka adjust karala balanna ona heta vitharachain eka thadai athi kollo ekai oya.but normaly oya sadde enne denna yaddi thama.chain eka adjust karala balanna thadanam![]()
ooka macho hai karanna wenne handle eke wage thama meter board eke bee neda hmmසුභ උදෑසනක් කොක්කබාවනි
යකොව් මට මගේ 125ST එකට ර්ප්ම් මීටර් එකක් හොයල දියව්කෝ
http://www.ebay.com/itm/131079113284?_trksid=p2055120.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
http://www.ebay.com/itm/141132568646?_trksid=p2055120.m1438.l2649&ssPageName=STRK:MEBIDX:IT
මෙව්වා හරියයිද බන් ?
nethnam digital ekaknam thiyenawa.TTO kiyala hoda brand ekakබඩා මාම කුපාඩිය වගේ ඇඩ් එකට ඔරලෝසු බඳින්නෑ...![]()
කුපාඩි චමිතා ලිදේ...... 
Thanks macho karala balanna ona, eka nemei hawasa araka karagathtada? sorry bun man hawasa hodata busy una. mama udeta balal cal ekak dennam

me lorryen baanakal indala bike gaththu ayya needaකුපාඩි චමිතා ලිදේ......
![]()


