මචන් පල්සර් 135 එකක් අවුරුදු 2ක් පාවිච්චි කරලා කීයකට දෙන්න පුලුවන්ද කිසිම අවුලක් නැතුව හොදම තත්වේ තියනවා
20000km සහ x number එකක් නම් 150000 කට දෙන්නම් පුළුවන්.
මචන් පල්සර් 135 එකක් අවුරුදු 2ක් පාවිච්චි කරලා කීයකට දෙන්න පුලුවන්ද කිසිම අවුලක් නැතුව හොදම තත්වේ තියනවා
කවුද බොල ඇඩ් එකට ඔරලෝසු බඳින්නේ
ඩොටේ උන්දැලට මොන ඔරලෝසුද?![]()
eda hariduwge gedara giya trip eka okoma 130 km...
ට්‍රිප් එකක් 
ooka macho hai karanna wenne handle eke wage thama meter board eke bee neda hmmnethnam digital ekaknam thiyenawa.TTO kiyala hoda brand ekak
ඔව් බන් handle එකට තමා
digital එකක් වැඩක් නෑ බන්.ඒකේ කිසිම ගතියක් නැනේ

කවුද බොල ඇඩ් එකට ඔරලෝසු බඳින්නේ
ඩොටේ උන්දැලට මොන ඔරලෝසුද?![]()

තොරණක් වගේ තියෙයිමේ වගේ එකක් හදමුද?![]()

උ.වේ.ස.![]()

පලි : මූ අපේ රත්තරං අයියගෙ ත්‍රෙඩ් එක අමු අමුවෙ කොපි කරල![]()
කි* සිඹා ඔයා....... 
දැන් ඉතින් රත්නෙ මාමි තමා ගෝඩ් වෙලා ඉන්නේ...![]()
ආ මගේ වහල්ලු......... 
තොරණක් වගේ තියෙයි
විහිලු නෙවෙයි සිරාවට බලපන්කො මම කිව්වා වගේ එකක් සෙට් කරන්න පුලුවන්ද කියලා.
හෙට සර්විස් දානවා.12000km
රිදිලා™![]()

ආ මගේ වහල්ලු.........
![]()




කට විතරයි...
මං ෂොප් එකට ආවම මේස අස්සේ රිංගනව බයට. රිංගල නැන්දට කියනව නෑ කියන්න කියලා...
මේකට නම් උ.වේ.ස. පෙන්නයි වගේ...![]()

Number eka mokakda? Kiyak vitara pedalada machanමචන් පල්සර් 135 එකක් අවුරුදු 2ක් පාවිච්චි කරලා කීයකට දෙන්න පුලුවන්ද කිසිම අවුලක් නැතුව හොදම තත්වේ තියනවා
Number eka mokakda? Kiyak vitara pedalada machan

උ.වේ.ස කියන්නේ![]()
උ.ඹේ වේ.ගය සා.මානය්යයෙන්
නෑ බොල, උපරිම වේදනාවේ සළකුණු...... 