ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මචන් පල්සර් 135 එකක් අවුරුදු 2ක් පාවිච්චි කරලා කීයකට දෙන්න පුලුවන්ද කිසිම අවුලක් නැතුව හොදම තත්වේ තියනවා

    20000km සහ x number එකක් නම් 150000 කට දෙන්නම් පුළුවන්.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    කවුද බොල ඇඩ් එකට ඔරලෝසු බඳින්නේ :angry:
    ඩොටේ උන්දැලට මොන ඔරලෝසුද?:P:P:P:P

    වංගුවක් නවලා ගන්න බැරි අන්කල්ට මොන ඔරලෝසුද, ඕක බලන්න ගිහින් පාරේ වැටෙයි.

    මේකට නම් හොදටම රිදේයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් handle එකට තමා
    digital එකක් වැඩක් නෑ බන්.ඒකේ කිසිම ගතියක් නැනේ

    මේ වගේ එකක් හදමුද?:P

    112310-2011-kawasaki-ninja-zx-10r-11.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මේ වගේ එකක් හදමුද?:P
    තොරණක් වගේ තියෙයි :lol:
    විහිලු නෙවෙයි සිරාවට බලපන්කො මම කිව්වා වගේ එකක් සෙට් කරන්න පුලුවන්ද කියලා.
    හෙට සර්විස් දානවා.12000km
    උ.වේ.ස.:lol:

    රිදිලා™ :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තොරණක් වගේ තියෙයි :lol:
    විහිලු නෙවෙයි සිරාවට බලපන්කො මම කිව්වා වගේ එකක් සෙට් කරන්න පුලුවන්ද කියලා.
    හෙට සර්විස් දානවා.12000km


    රිදිලා™ :P

    ඉතින් බොල ඒක හයි කරන්න නම් පුලුවන්. කැත තමා...:rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: ආ මගේ වහල්ලු......... :P

    කට විතරයි...:P

    මං ෂොප් එකට ආවම මේස අස්සේ රිංගනව බයට. රිංගල නැන්දට කියනව නෑ කියන්න කියලා...:lol:

    මේකට නම් උ.වේ.ස. පෙන්නයි වගේ...:P:P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කට විතරයි...:P

    මං ෂොප් එකට ආවම මේස අස්සේ රිංගනව බයට. රිංගල නැන්දට කියනව නෑ කියන්න කියලා...:lol:

    මේකට නම් උ.වේ.ස. පෙන්නයි වගේ...:P:P

    උ.වේ.ස කියන්නේ :rolleyes:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒ මචංලා
    xR වල L - R කියලා මොඩල් දෙකක් තියෙන්නේ මෙකක්ද බං ??
    :nerd:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මචන් පල්සර් 135 එකක් අවුරුදු 2ක් පාවිච්චි කරලා කීයකට දෙන්න පුලුවන්ද කිසිම අවුලක් නැතුව හොදම තත්වේ තියනවා
    Number eka mokakda? Kiyak vitara pedalada machan
     
    Status
    Not open for further replies.