ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    double / single clutch gana Sarala pahadili kireemak thawa duratat

    Double clutch + Sliding-mesh / Constant-mesh gear boxes (madya kaaleena indian Layland wala bavitha uuyee mema wargayai)

    me gear box eka wegayaka indan thawa wadi wegayakata gear maru weddi, gear wheel ekak thawa gear wheel ekakata sambanda wenne kelinma wheel ekata wheel eka... etakota e wheel deke wega samapatha karanna tamai clutch eka deparak paganne.. e wagema oya mohothe accelarate kireemen thawat wega samapatha kara "dhak" saddayak atiwa gear maru kireemata haka

    SIngle clutch + Syncromesh gear boxes

    mekedi clutch eka eka warak pagai.. mema gear box wala gear wheel dekak atara Brasscone (adee mata mataka nahane habai oka tamai nama 78% shure) kiyala wheel ekak wage kotasak enava. gear maru weemakadi mulinma adu gear wheel eke tiyana e kotasa wadi gear wheel ekata sambanda wenava route ekaka thallu wela gihilla, ita passe pradhana gear wheel deka sambanda wenava... eken harima smoothly e gear change eka sidu wenavaa...

    onna okai sarala pahadili kireema..... technicallyt okama tamai habai gear box eka nam karanna wenava uwamana nam kiyanna kata hari dana ganna ona nam.........:):):)
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොමත් ඉතිං ජපන් වාහන වල යද්දි තියෙන සනීපෙ ගන්න ඉන්දියන් ඒවාගෙන් බෑ..
    බස් මාමාත් ඒක දන්නවනෙ.. එයාටත් FB15
    9.gif
    එකක් තියෙනවා.
    :rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඇරියා කීවේ ඩිෆොල්ට් එන ගාන්ට හැදුවා...
    ඩිස්කවරියක් බං 135 පෙරුම් පුරලා ගත්තේ :baffled: TDI දන්නාවා මං ඌට දීපු වදයක් ඉස්සර.. :lol:
    ගන්න කලින් ටිකක් වහලා තිබිලා තියෙන්නේ..
    ඔකේ ඩිස්ක් break එක නම් එල :)
    harithamanohara :- මුලින් Neutral එකේ තියෙද්දි, ගියර් එක මාරු කරන්න ක්ලච් එක පාගනවනේ..... ඊට පස්සේ, ඊළග ගියර් එකට දාන්න නම්, එක පාරක් ක්ලච් එක පාගලා, ආයෙත් Neutral කරනවා...... ඒ එක්කම ආයෙත් පාගලා සෙකන්ඩ් එකට දානවා...... ඒකට තමා ඩබල් ක්ලච් කියන්නේ........!!

    මේකටනම් හොද පළපුරුද්දක් ඕන ඇති
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං වේවා!:)

    අඩෝ හොම්බෙන් යන්න වැඩ මචන්ලා....:(
    වෙලාවක් සෙට්වෙන විදියට එන්නම්..

    හයියෝ... මේ සතිය ඉවර වුනාම නම් පොඩ්ඩක් විතර ශෙෂ්ප් වෙයි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: අපිත් තෙමීගෙන ආවේ කුකුලෝහ්....... :dull:

    මං ආපු පාරේ ආව නම් මාමට් තරු පේනවා...:dull:

    වැස්ස කියන්නේ පට්ටම වැස්සක ආවේ..:(
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ආ අව්ලක් න හරින්දුවෝ.

    TDI -: පැහැදිලි කිරීමට thank මචෝ.ටිකක් විතර තේරුණා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද තට්ට අන්කල් කෙනෙක් GN125 එකක් පැදන් ඇවිත් නැවැත්තුව මන් ගාවින් :nerd: ඒකෙ මීටර් බෝඩ් එකේ හැම එකක්ම ඉන්ග්‍රීසියෙන් ලියල තියෙන්නෙ (high beam/signal etc ) :oo: මන් ඇහුව ඇයි කියල :yes: අන්කල් කිව්ව ගොඩක් වයසක අය පදින බයික් එකක් හින්ද තේරුම් ගන්න ලේසි වෙන්න ඉන්ග්‍රීසියෙන් ලියල තියෙනවලු :( පවු හරියට හෝඩි පොතක් වගේ :(

    බලපන් මේකෙ කොහෙද ඔහොම ගහල තියෙන්නෙ කියල...:lol::lol::lol:

    XcGPoBJ.jpg

    පරණ මොඩ්ල් එකක ආවේ ඕක. අලුත් එකේ එන්නෙ නෑ...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    double / single clutch gana Sarala pahadili kireemak thawa duratat

    Double clutch + Sliding-mesh / Constant-mesh gear boxes (madya kaaleena indian Layland wala bavitha uuyee mema wargayai)

    me gear box eka wegayaka indan thawa wadi wegayakata gear maru weddi, gear wheel ekak thawa gear wheel ekakata sambanda wenne kelinma wheel ekata wheel eka... etakota e wheel deke wega samapatha karanna tamai clutch eka deparak paganne.. e wagema oya mohothe accelarate kireemen thawat wega samapatha kara "dhak" saddayak atiwa gear maru kireemata haka

    SIngle clutch + Syncromesh gear boxes

    mekedi clutch eka eka warak pagai.. mema gear box wala gear wheel dekak atara Brasscone (adee mata mataka nahane habai oka tamai nama 78% shure) kiyala wheel ekak wage kotasak enava. gear maru weemakadi mulinma adu gear wheel eke tiyana e kotasa wadi gear wheel ekata sambanda wenava route ekaka thallu wela gihilla, ita passe pradhana gear wheel deka sambanda wenava... eken harima smoothly e gear change eka sidu wenavaa...

    onna okai sarala pahadili kireema..... technicallyt okama tamai habai gear box eka nam karanna wenava uwamana nam kiyanna kata hari dana ganna ona nam.........:):):)

    පට්ටයි ඈ...:D:D:D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මෙන්න උදේ දෙනවා කිව්ව ෆෝටො ටික. අපි hero කුකුල්ලු වගේ නේමේ photo දානවා කිව්වෝත් දානවා

    මෙන්න cabin එකේ යන අයට තියෙන a/c එක 4 දෙනෙකුට හොදටම ඇති

    2dvmntz.jpg
    1zmfg4x.jpg

    දැන් කියන්න එපා ac එක මදි කියලා. මොකද මේක මගින් අරන් යන එකක් නමේ.

    මෙන්න gear box එක සහ සුක්කානම

    2v1ofw9.jpg

    මෙන්න cabin එකේ full photo එකක්.

    n1tiiv.jpg

    ලේලන්ඩ් එකක් රිදීලා දුවගෙන එයි.
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ammata udu holmanda pol kola kivvalu...

    oya truck eka langama gedara nemei machan... ape gedarata harenne oya gedarata ehaa patten tiyana podi paren truck ekata wahila tiyenne harena podi paara..

    ape gedara wahala penava triangle shape eken thambili gahata udin...

    adoooo apahu ehema oya hariyen yaddi call ekak diyan nattan thowa iwara karanavaaa................ nmber ela dunna neda mama....

    ඔය මම ලොරිය පන්සල් අරන් අපු දා. අනිවා මම අයෙ ඔතනින් යනකොට call එකක් දෙන්නම්.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් සිංහළු..... :)

    ඊයේ ලේලන්ඩ් එකේ ෆොටෝ දැකලා, හොදටම රිදිලා, දූවගෙන ගිහින්, කැන්ටර් එකේ යතුරත් හොරකම් කරන් (එලවන්න බැරි එකෙක්ට අහු වෙන්න යතුර තියන්නේ නෑ වගේ ගෙදර මිනිස්සු :lol: ) වටේට ෆොටෝ ගහලා දාලා...... :lol:

    අපෝ ඕක ඔච්චරද වටින්නේ...... :P අපිට නම් 2003 / 2004 මොඩල් වෙලත්, අහක බලාගෙන, ලක්ෂ 50කට එහා දෙන්න පුලුවන් එකක්...... මේකට නම් සෑහෙන්න රිදෙයි....... :rofl: :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේකෙ බයික් ගැන විතරක් දානව හලෝ :angry:.....ගෙවල් වල තියෙන තහඩු කෑලි අරන් ඇවිත් මේකෙ දාන්නෙ නැතිව :oo:......ෆයිනල් වොර්නින්ග් එකහොදේ :frown::angry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුභ උදෑසනක් සිංහළු..... :)

    ඊයේ ලේලන්ඩ් එකේ ෆොටෝ දැකලා, හොදටම රිදිලා, දූවගෙන ගිහින්, කැන්ටර් එකේ යතුරත් හොරකම් කරන් (එලවන්න බැරි එකෙක්ට අහු වෙන්න යතුර තියන්නේ නෑ වගේ ගෙදර මිනිස්සු :lol: ) වටේට ෆොටෝ ගහලා දාලා...... :lol:

    අපෝ ඕක ඔච්චරද වටින්නේ...... :P අපිට නම් 2003 / 2004 මොඩල් වෙලත්, අහක බලාගෙන, ලක්ෂ 50කට එහා දෙන්න පුලුවන් එකක්...... මේකට නම් සෑහෙන්න රිදෙයි....... :rofl: :lol:

    ලේලන්ඩ්නුත් බස්ද යකෝ

    මෙන්න බස් :cool:

    Tata-Motors-bus.jpg

    උඹලට කොහෙන්ද මේව :(
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    බස් රත්නෙට වෙන නමක් දැන් යෝජනා කරන්න වෙනවා ...... දැන් උ පල්සර් පස්සෙනේ දුවන්නේ :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේ සිකුරාදා ඒ කියන්නේ 7 වෙනිදා ගලේවෙල යනවා මගේ යාලුවෝ ටිකත් එක්ක ......

    පල්සර් 150 - 1
    පල්සර් 180 - 1
    ඩිස්කවර් 100 - 1
    කැලිබර් 100 - 1
     
    Status
    Not open for further replies.