ඒක සාමාන්යයයි නේ බං.....

ප්රශ්න පිට ප්රශ්න එනවා නෙහ්...ඒක සාමාන්යයයි නේ බං.....
අපි කවද්ද ආතති නැතුව උන්නේ.......![]()

එක නම් ඇත්ත තමා , මලයා .....එක සිගා එක උරාගෙන හැන්දෑවට ගහක් අස්සේ හරි ගත්ත ෆන් එක , සල්ලි නැතත් සතියකට පාරක් කන පාත් වෙනකල් එළිවෙනකල් ගත්ත ෆන් , යකෝ රෑට බස් නැති උනාම නයිට් මේල් එකේ එළිවෙනකල් යන තැනකට ගිහින් උදේම එනවාප්රශ්න පිට ප්රශ්න එනවා නෙහ්...
කවදාද ආයේ ඉස්සර වගේ විනෝදෙං ඉන්න කාලයක් එන්නෙ![]()

වැඩක් නෑ බං කියල.....එක නම් ඇත්ත තමා , මලයා .....එක සිගා එක උරාගෙන හැන්දෑවට ගහක් අස්සේ හරි ගත්ත ෆන් එක , සල්ලි නැතත් සතියකට පාරක් කන පාත් වෙනකල් එළිවෙනකල් ගත්ත ෆන් , යකෝ රෑට බස් නැති උනාම නයිට් මේල් එකේ එළිවෙනකල් යන තැනකට ගිහින් උදේම එනවා
යකෝ ජිවිතේ ඉස්සර කොචච්ර සුන්දරද? සිරාවටම රජ ගෙදර පරවියා කියලා මිනිස්සු කිව්වේ
අද ටෝමියා කුඩුවේ....![]()
එක නම් ඇත්ත තමා , මලයා .....එක සිගා එක උරාගෙන හැන්දෑවට ගහක් අස්සේ හරි ගත්ත ෆන් එක , සල්ලි නැතත් සතියකට පාරක් කන පාත් වෙනකල් එළිවෙනකල් ගත්ත ෆන් , යකෝ රෑට බස් නැති උනාම නයිට් මේල් එකේ එළිවෙනකල් යන තැනකට ගිහින් උදේම එනවා
යකෝ ජිවිතේ ඉස්සර කොචච්ර සුන්දරද? සිරාවටම රජ ගෙදර පරවියා කියලා මිනිස්සු කිව්වේ
අද ටෝමියා කුඩුවේ....![]()
අපේ ගැන්සිය !ටොමියා කූඩුවේවැඩක් නෑ බං කියල.....
ඇඩෙනවා තනි ඇහැට......

මේවා වුනේ මචන් වැඩි ඈතක නෙවෙයි 1995 - 2000 වගේවැඩක් නෑ බං කියල.....
ඇඩෙනවා තනි ඇහැට......
වැරදියට හිතන්න එපා මලයා බදපන් ජර්මන් කාරයෝ විදිහට
එක නම් ඇත්ත තමා , මලයා .....එක සිගා එක උරාගෙන හැන්දෑවට ගහක් අස්සේ හරි ගත්ත ෆන් එක , සල්ලි නැතත් සතියකට පාරක් කන පාත් වෙනකල් එළිවෙනකල් ගත්ත ෆන් , යකෝ රෑට බස් නැති උනාම නයිට් මේල් එකේ එළිවෙනකල් යන තැනකට ගිහින් උදේම එනවා
යකෝ ජිවිතේ ඉස්සර කොචච්ර සුන්දරද? සිරාවටම රජ ගෙදර පරවියා කියලා මිනිස්සු කිව්වේ
අද ටෝමියා කුඩුවේ....![]()
mona karumayak da ban meka ?
nahinawa nahinawa iwarayak naa ude indan athi wadakuth naa ban nahila nahila 
මේවා වුනේ මචන් වැඩි ඈතක නෙවෙයි 1995 - 2000 වගේ
2000 න පස්සේ මදන විසේ ගැහුවා නේ
ඔව් බන් තනි ඇහැට ඇඩේනවා , හැබැයි අපිට දුක නේද? අපිට එහෙම අතීතයක් තිබුනා
චුටිම කාලේ ගෙදර ඉස්කෝලේ ඇරිලා එන්නේ අහස බලාගෙන , කීපාරක් කාණුවල වැටිලා ඇතිද සරුංගල් හින්දා .
ආයේ නිවාඩුව ඉවර වෙනකොට අම්මලා කකුලේ කොරල යවන්නේ පොල්තෙල් ගාලා , ඇයි බොලේ උදේ හයේ ඉදන් රෑ හත වෙනකල කුඹුරු වල ලැගලා ,
දැන් ඉන්න එවුන්ට පි එස් , ෆෝ ෆයිව් විතරයි උන්ගේ ජිවිතේ

Ow ban wikiyo den nam kujeethai mata nammona karumayak da ban meka ?
nahinawa nahinawa iwarayak naa ude indan athi wadakuth naa ban nahila nahila
![]()
මොනවා කරන්නද බන් , ඇදගෙන යමන්
එකෙන් අත්යවශම දේ වන හිත ට ටිකක් සැහැල්ලුයි