EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
නාකියන්ස් මං නැතුව පාලුවෙන්ද හිටියෙ
000202F0.gif

සෝ සෝ කට්ටියට පහු ගිය ටිකේ ගෙදරින් බත් ලැබුනයි :P:lol:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක සාමාන්‍යයයි නේ බං.....
    අපි කවද්ද ආතති නැතුව උන්නේ.......:(
    ප්‍රශ්න පිට ප්‍රශ්න එනවා නෙහ්... :(:(
    කවදාද ආයේ ඉස්සර වගේ විනෝදෙං ඉන්න කාලයක් එන්නෙ :nerd::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    එක නම් ඇත්ත තමා , මලයා .....එක සිගා එක උරාගෙන හැන්දෑවට ගහක් අස්සේ හරි ගත්ත ෆන් එක , සල්ලි නැතත් සතියකට පාරක් කන පාත් වෙනකල් එළිවෙනකල් ගත්ත ෆන් , යකෝ රෑට බස් නැති උනාම නයිට් මේල් එකේ එළිවෙනකල් යන තැනකට ගිහින් උදේම එනවා
    යකෝ ජිවිතේ ඉස්සර කොචච්ර සුන්දරද? සිරාවටම රජ ගෙදර පරවියා කියලා මිනිස්සු කිව්වේ

    අද ටෝමියා කුඩුවේ....:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක නම් ඇත්ත තමා , මලයා .....එක සිගා එක උරාගෙන හැන්දෑවට ගහක් අස්සේ හරි ගත්ත ෆන් එක , සල්ලි නැතත් සතියකට පාරක් කන පාත් වෙනකල් එළිවෙනකල් ගත්ත ෆන් , යකෝ රෑට බස් නැති උනාම නයිට් මේල් එකේ එළිවෙනකල් යන තැනකට ගිහින් උදේම එනවා
    යකෝ ජිවිතේ ඉස්සර කොචච්ර සුන්දරද? සිරාවටම රජ ගෙදර පරවියා කියලා මිනිස්සු කිව්වේ

    අද ටෝමියා කුඩුවේ....:(
    වැඩක් නෑ බං කියල.....
    ඇඩෙනවා තනි ඇහැට......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එක නම් ඇත්ත තමා , මලයා .....එක සිගා එක උරාගෙන හැන්දෑවට ගහක් අස්සේ හරි ගත්ත ෆන් එක , සල්ලි නැතත් සතියකට පාරක් කන පාත් වෙනකල් එළිවෙනකල් ගත්ත ෆන් , යකෝ රෑට බස් නැති උනාම නයිට් මේල් එකේ එළිවෙනකල් යන තැනකට ගිහින් උදේම එනවා
    යකෝ ජිවිතේ ඉස්සර කොචච්ර සුන්දරද? සිරාවටම රජ ගෙදර පරවියා කියලා මිනිස්සු කිව්වේ

    අද ටෝමියා කුඩුවේ....:(

    වැඩක් නෑ බං කියල.....
    ඇඩෙනවා තනි ඇහැට......
    අපේ ගැන්සිය !ටොමියා කූඩුවේ :(

    ඕවා ඇහෙද්දි කසාද කොරගන්ඩ බය හිතෙනවා යකොව්...
    සුපුරුදු තනිකම හොදා තමා :nerd: :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    වැඩක් නෑ බං කියල.....
    ඇඩෙනවා තනි ඇහැට......
    මේවා වුනේ මචන් වැඩි ඈතක නෙවෙයි 1995 - 2000 වගේ
    2000 න පස්සේ මදන විසේ ගැහුවා නේ
    ඔව් බන් තනි ඇහැට ඇඩේනවා , හැබැයි අපිට දුක නේද? අපිට එහෙම අතීතයක් තිබුනා
    චුටිම කාලේ ගෙදර ඉස්කෝලේ ඇරිලා එන්නේ අහස බලාගෙන , කීපාරක් කාණුවල වැටිලා ඇතිද සරුංගල් හින්දා .
    ආයේ නිවාඩුව ඉවර වෙනකොට අම්මලා කකුලේ කොරල යවන්නේ පොල්තෙල් ගාලා , ඇයි බොලේ උදේ හයේ ඉදන් රෑ හත වෙනකල කුඹුරු වල ලැගලා ,
    දැන් ඉන්න එවුන්ට පි එස් , ෆෝ ෆයිව් විතරයි උන්ගේ ජිවිතේ

    අපේ ගැන්සිය !ටොමියා කූඩුවේ :(

    ඕවා ඇහෙද්දි කසාද කොරගන්ඩ බය හිතෙනවා යකොව්...
    සුපුරුදු තනිකම හොදා තමා :nerd: :baffled:
    වැරදියට හිතන්න එපා මලයා බදපන් ජර්මන් කාරයෝ විදිහට
    උන් බදින්නේ 50උනාම , එතකොට ෆන් ලයිෆ් ඉවරයි ඔන්ලි හ්ම්ම් හ්ම්ම්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක නම් ඇත්ත තමා , මලයා .....එක සිගා එක උරාගෙන හැන්දෑවට ගහක් අස්සේ හරි ගත්ත ෆන් එක , සල්ලි නැතත් සතියකට පාරක් කන පාත් වෙනකල් එළිවෙනකල් ගත්ත ෆන් , යකෝ රෑට බස් නැති උනාම නයිට් මේල් එකේ එළිවෙනකල් යන තැනකට ගිහින් උදේම එනවා
    යකෝ ජිවිතේ ඉස්සර කොචච්ර සුන්දරද? සිරාවටම රජ ගෙදර පරවියා කියලා මිනිස්සු කිව්වේ

    අද ටෝමියා කුඩුවේ....:(

    Ow ban wikiyo den nam kujeethai mata nam :( mona karumayak da ban meka ? :dull: nahinawa nahinawa iwarayak naa ude indan athi wadakuth naa ban nahila nahila :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේවා වුනේ මචන් වැඩි ඈතක නෙවෙයි 1995 - 2000 වගේ
    2000 න පස්සේ මදන විසේ ගැහුවා නේ
    ඔව් බන් තනි ඇහැට ඇඩේනවා , හැබැයි අපිට දුක නේද? අපිට එහෙම අතීතයක් තිබුනා
    චුටිම කාලේ ගෙදර ඉස්කෝලේ ඇරිලා එන්නේ අහස බලාගෙන , කීපාරක් කාණුවල වැටිලා ඇතිද සරුංගල් හින්දා .
    ආයේ නිවාඩුව ඉවර වෙනකොට අම්මලා කකුලේ කොරල යවන්නේ පොල්තෙල් ගාලා , ඇයි බොලේ උදේ හයේ ඉදන් රෑ හත වෙනකල කුඹුරු වල ලැගලා ,
    දැන් ඉන්න එවුන්ට පි එස් , ෆෝ ෆයිව් විතරයි උන්ගේ ජිවිතේ

    :yes::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Ow ban wikiyo den nam kujeethai mata nam :( mona karumayak da ban meka ? :dull: nahinawa nahinawa iwarayak naa ude indan athi wadakuth naa ban nahila nahila :(

    මොනවා කරන්නද බන් , ඇදගෙන යමන්
    නාකි වෙනකල් හිටියොත් , සිරාවටම රිවර්ස්ටන් කිට්ටුව කැලයක් අස්සේ ලැලි වලින් කොටේජ් එකක් ගහගෙන ඉන්නවා බන් ෆට්ට හුදකලාවේ ......දැනටමත් එකක් ඉල්ලලා තියෙන්නේ එත් කාලකන්නි ආර්තිකෙනේ

    සිරාවටම දැන් මෙහෙමත් ඉන්නේ උබලත් එක්ක චැටක් වත් දාන හින්දා ? දැන් කරන්නෙත් දවසේ බර ඇදලා , එක උබලත් එක්ක බෙදා ගන්න එක :)එකෙන් අත්‍යවශම දේ වන හිත ට ටිකක් සැහැල්ලුයි