ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :frown: දෙන්නේ නෑ යකෝව් කාර් එක..... තවම 70,000ක් දුවලා නෑ...... :love:
    ඒවා දෙන්නේ කොහෙද , ගන්න එකෙක් මස්සින්නගෙන් අහලා විස්තර අහපන් :frown:

    මට මගේම නොවන මගේම ඇෆ් බි 15ක් තිබෙනවා :P
    (මේකටනම් හොදටම රිදෙයි) උ.වේ.ස
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒවා දෙන්නේ කොහෙද , ගන්න එකෙක් මස්සින්නගෙන් අහලා විස්තර අහපන් :frown:

    මට මගේම නොවන මගේම ඇෆ් බි 15ක් තිබෙනවා :P
    (මේකටනම් හොදටම රිදෙයි) උ.වේ.ස
    :nerd: ඒකත් උගෙද :dull: :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :nerd: ඒකත් උගෙද :dull: :(
    මැක්කන්ට උඩයන්න දෙන මේවගේ මස්සිනාලාගේ පිහිටෙන් , නෙදකින් යකෝ රජෙක් වගේ ඉන්න පුළුවන් අපතයෙක් මේකා , සිරාවටම මුගේ ඩි එන් ඒ චෙක් කරගන්න කියන්න ඕනා :growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    8cqn.jpg

    මැරිඩ් කල්බ් එකේ සෙට් එක, මාමව ලිං හාර හාර දානවා වගේ
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මැක්කන්ට උඩයන්න දෙන මේවගේ මස්සිනාලාගේ පිහිටෙන් , නෙදකින් යකෝ රජෙක් වගේ ඉන්න පුළුවන් අපතයෙක් මේකා , සිරාවටම මුගේ ඩි එන් ඒ චෙක් කරගන්න කියන්න ඕනා :growl:

    මකවලාවත් හදන්න බැරිවෙයිද ?:oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මැක්කන්ට උඩයන්න දෙන මේවගේ මස්සිනාලාගේ පිහිටෙන් , නෙදකින් යකෝ රජෙක් වගේ ඉන්න පුළුවන් අපතයෙක් මේකා , සිරාවටම මුගේ ඩි එන් ඒ චෙක් කරගන්න කියන්න ඕනා :growl:
    :dull::(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස්!:P

    අද උදේ මාර සීන් එකක් වුනානේ...:shocked:

    පනාගොඩ හරියෙදි මං යනකොට ඩෝං ගෑව කණ ගාවම මොකක්ද එකක්. සිරාවටම බයවුනා බොල. :shocked:

    බැලුවම හීරෝ කුකුලෙක් බැක්ෆයර් වෙලා. ඩෝං පටෝන් ගානව. පව් කාගෙ වුනත් දරුවෙක්නේ...:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් කුකුලෝස්!:P
    අද උදේ මාර සීන් එකක් වුනානේ...:shocked:
    පනාගොඩ හරියෙදි මං යනකොට ඩෝං ගෑව කණ ගාවම මොකක්ද එකක්. සිරාවටම බයවුනා බොල. :shocked:
    බැලුවම හීරෝ කුකුලෙක් බැක්ෆයර් වෙලා. ඩෝං පටෝන් ගානව. පව් කාගෙ වුනත් දරුවෙක්නේ...:lol::lol:
    uba bike aduranne bun ekai scene eka :lol: hodata balapan mata 100% sure ooka TVS ekak kiyala :shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    uba bike aduranne bun ekai scene eka :lol: hodata balapan mata 100% sure ooka TVS ekak kiyala :shocked:

    නෑ බොල හීරෝ හොන්ඩ එකක්මයි. :Pඅඩෝ එවෙලෙනම් සිරාවට ගැස්සුනා මං. කනගාව පත්තුවුනේ...:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Pal Ratne maami............................

    maru nama aparaade kiyanna baha...!!!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pal Ratne maami............................

    maru nama aparaade kiyanna baha...!!!

    රත්නේ මාමි නෑනේ පේන්න....:rolleyes:

    TDI...

    මාත් කැස්ට්‍රෝල් එකක් ගත්ත බලන්න කොහොමද කියලා...:yes::yes:

    ඔයිල් මාරු කරල මාස එකහමාරක්වත් පැද්දෙ නෑ. දැන් 3000ට ඔන්න මෙන්න.:P
     
    Status
    Not open for further replies.