EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේවා වුනේ මචන් වැඩි ඈතක නෙවෙයි 1995 - 2000 වගේ
    2000 න පස්සේ මදන විසේ ගැහුවා නේ
    ඔව් බන් තනි ඇහැට ඇඩේනවා , හැබැයි අපිට දුක නේද? අපිට එහෙම අතීතයක් තිබුනා
    චුටිම කාලේ ගෙදර ඉස්කෝලේ ඇරිලා එන්නේ අහස බලාගෙන , කීපාරක් කාණුවල වැටිලා ඇතිද සරුංගල් හින්දා .
    ආයේ නිවාඩුව ඉවර වෙනකොට අම්මලා කකුලේ කොරල යවන්නේ පොල්තෙල් ගාලා , ඇයි බොලේ උදේ හයේ ඉදන් රෑ හත වෙනකල කුඹුරු වල ලැගලා ,

    දැන් ඉන්න එවුන්ට පි එස් , ෆෝ ෆයිව් විතරයි උන්ගේ ජිවිතේ

    වැරදියට හිතන්න එපා මලයා බදපන් ජර්මන් කාරයෝ විදිහට
    උන් බදින්නේ 50උනාම , එතකොට ෆන් ලයිෆ් ඉවරයි ඔන්ලි හ්ම්ම් හ්ම්ම්

    9.gif
    ඔය රතු පාටින් තියෙන ටික නං මටත් එහෙමම තමා..
    කිව්වට මොකද තාම සරුංගල් අරිනවා අගෝස්තු එනකං බලාගෙන ඉන්නෙ..
    ඒ සබ්ජෙක්ට් එක නං අතඅරින්න බෑ..
    දැං කාලෙ පොඩි එවුන් බලන්නෙ කොහෙං හරි ඩිජිටල් කෑල්ලක් අරං පැත්ත ගහලා ඉන්නමයි නෙහ්...:oo:;

    ජර්මානු විදිහ හොදා තමා.. ඒත් ඉතිං අයියෙ අපේ රටේ සිරිත් විරිත් එක්ක බැලුවාම.. ගැලවීමක් නෑ නෙහ්..
    කැමැත්තෙං හෝ අකමැත්තෙං ලිදට පනින්නම වෙනවා කල වයස ආවාම.
    තව උඹලා සෙට් එක නං කාන්සිය නැති කර ගන්න මේකෙ වත් රවුමක් ගහනවා..
    මෙහෙම එකක් වත් නැතුව මේ වෙලාවෙත් ප්‍රශ්න ගැන හිත හිත බොන උං කොච්චර ඉන්නවද :dull::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    9.gif
    ඔය රතු පාටින් තියෙන ටික නං මටත් එහෙමම තමා..
    කිව්වට මොකද තාම සරුංගල් අරිනවා අගෝස්තු එනකං බලාගෙන ඉන්නෙ..
    ඒ සබ්ජෙක්ට් එක නං අතඅරින්න බෑ..
    දැං කාලෙ පොඩි එවුන් බලන්නෙ කොහෙං හරි ඩිජිටල් කෑල්ලක් අරං පැත්ත ගහලා ඉන්නමයි නෙහ්...:oo:;

    ජර්මානු විදිහ හොදා තමා.. ඒත් ඉතිං අයියෙ අපේ රටේ සිරිත් විරිත් එක්ක බැලුවාම.. ගැලවීමක් නෑ නෙහ්..
    කැමැත්තෙං හෝ අකමැත්තෙං ලිදට පනින්නම වෙනවා කල වයස ආවාම.
    තව උඹලා සෙට් එක නං කාන්සිය නැති කර ගන්න මේකෙ වත් රවුමක් ගහනවා..
    මෙහෙම එකක් වත් නැතුව මේ වෙලාවෙත් ප්‍රශ්න ගැන හිත හිත බොන උං කොච්චර ඉන්නවද :dull::baffled:
    කොල්ලට ලිඳක් සෙට් වී ඇති බව ඉඳුරාම පැවසිය හැක..... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මෙය ලියන්නේ මාහට හදවතින්ම ආදරය කරනා අක්කිල සහ නංගිල වෙතයි :( (ඔය අනිත් හාල්පාරුවො කියවන්නේ නැතුව ගියාට කමක් නෑ)

    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :( මං ආයෙ එන්නේ නෑ මට සමා වෙන්න :( මෙයට ඔබේ හිතාදර කූල් පූව :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    39 අවසන්යැ.....:)
    40 ලැබුවේයැ............:P

    නමුත් අවාසනාව කවම මා පිටුපස පන්නයි......:baffled:
    මට තවම සිතෙන්නේ මට 26ක් බවය......:baffled::rofl:
    නොදනිමි කාගේ දොසා............:dull::dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    39 අවසන්යැ.....:)
    40 ලැබුවේයැ............:P

    නමුත් අවාසනාව කවම මා පිටුපස පන්නයි......:baffled:
    මට තවම සිතෙන්නේ මට 26ක් බවය......:baffled::rofl:
    නොදනිමි කාගේ දොසා............:dull::dull:
    නාකි විසේ :rofl: මං ආවොත් කේක් දෙනවද ?
    දවල්ට එන්න පුලුවං වෙයි
    අර ලෙඩාවත් එක්කං :nerd::(