මම JVP ඔබ ?

මම JVP

  • 1. මමත් එක් වෙමි

    Votes: 149 56.4%
  • 2. මට බැහැ

    Votes: 115 43.6%

  • Total voters
    264

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
රජය දුශිතයි ලු, විපක්ශය දුර්වලයි ලු විකල්පයක් අව්ශයිලු හැමොම වගෙ දැන් කතාවෙන්නෙ ඔහොම:dull:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔව්. විකල්පේ එක්කෝ JVP එක නැත්නම් Fonseka.
හ්ම්ම් තාම තිරනයක් නැ මගෙ නම්:oo:
කොච්ච්ර ඔහොම කතාඋනත් මිනිස්සු වෙනස් වෙන්නෙ නැ බන් :dull:
උදා හරනෙකට වගෙ කිව්වොත් මිනිස්සු බනිනවා පලු යන්න රජයට අපි නිකමට ඒ වෙලාවෙ රජයට් විරුද්ද දෙයක් කිව්වොත් මෙන්න යකො අරු ආයෙ රජයට පක්ශව කතාකරනවා විපක්ශෙ ගැන උනත් ඔහොමයි:rofl:

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    දැන් JVP එකට කැමති නැති සෙට් එක ට මොකද්ද තියෙන option එක

    1. anduvada
    2. UNP da
    3. Fonsekada
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Adutharame USA karayo unge rate ewunwa marannewath na, Samajawadi karayo unge rate ewunwamai maranne Russia,China,North Korea,Cambodia walin ona tharam examples denna puluwan

    Danawadi arthikaya oya widiyata wetenawanam umba mokakda ban Canada walata wela karanne? Umbath oya Cuba wage ratakata palayanko.
    :P

    Canada neme USA inne......

    machan ubata wada hodata mehe ththwe mama ath dakinawa.....anduwata mudalalita horen usmakwak ganna baha....mafia ekak thamayi mehe rata palanaya karanne.....USA inna ewun ekata sakki daravi...obamata puluwanda lankawe wage natanna balapan bill ekakwath pass kara ganna baha....prajathanthra wadaya ekak dhanawadaya thawa ekak....dhanawadaya paththen amarikawa fail wegena yanne.....Chineta me wenakota $ trillion ekakatath wada nayayi...chine naththan USA ta badu...USA inna kawuru unath mekata sakki darayi....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් JVP එකට කැමති නැති සෙට් එක ට මොකද්ද තියෙන option එක

    1. anduvada
    2. UNP da
    3. Fonsekada

    Fonseka ge arthika Prathipaththiyak nahane......UNP saha Anduwe thiyenne boho durata samana arthika prathipaththi( boho durata nawa liberal). Fonsekage sanvidhanaya echchara thada nathi nisa...oka hariyata lalith athulath mudalige rajaaliya wage ikmanata diyawela yanawa ....
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Canada neme USA inne......

    machan ubata wada hodata mehe ththwe mama ath dakinawa.....anduwata mudalalita horen usmakwak ganna baha....mafia ekak thamayi mehe rata palanaya karanne.....USA inna ewun ekata sakki daravi...obamata puluwanda lankawe wage natanna balapan bill ekakwath pass kara ganna baha....prajathanthra wadaya ekak dhanawadaya thawa ekak....dhanawadaya paththen amarikawa fail wegena yanne.....Chineta me wenakota $ trillion ekakatath wada nayayi...chine naththan USA ta badu...USA inna kawuru unath mekata sakki darayi....

    මම USA ඉන්නේ. මම මේකට සාක්ෂි දරන්නේ නෑ.:P:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අපොයි බෑ

    9Y7qmQ3.png
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    uba kiyanne USA arthike meheyawanne mafia ekakin neme kiyalada? lol

    hethu athuwa pahadapan.....nikan kiyala hariyanne naha:P:P:P

    මම උඹත් එක්ක එකඟ වෙනවද නැද්ද කියල කිව්වේ නෑනේ.:P

    මම කිව්වේ මම සාක්ෂි දරන්නේ නෑ කියල.:rofl:

    Joke පැත්තකින් තියමුකෝ. සරල ප්‍රශ්නයක්. උඹ කැමති USA ඉන්නද? Russia ඉන්නද? මොකද Russia තමයි සමාජවාදයේ role model එක. ඔය දේශපාලනේ, ආර්ථිකේ ගැන නෙමෙයි. honestly ජිවත් වෙන්න කැමති මොන රටේද?​
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම උඹත් එක්ක එකඟ වෙනවද නැද්ද කියල කිව්වේ නෑනේ.:P

    මම කිව්වේ මම සාක්ෂි දරන්නේ නෑ කියල.:rofl:

    Joke පැත්තකින් තියමුකෝ. සරල ප්‍රශ්නයක්. උඹ කැමති USA ඉන්නද? Russia ඉන්නද? මොකද Russia තමයි සමාජවාදයේ role model එක. ඔය දේශපාලනේ, ආර්ථිකේ ගැන නෙමෙයි. honestly ජිවත් වෙන්න කැමති මොන රටේද?​

    Lankawe....lankawe wage deshagunayak ...hithahoda minissu loke kohewath naha....me eka ratakawath BUddhagama naha....e nisa lankawata thamayi kamathi
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Lankawe....lankawe wage deshagunayak ...hithahoda minissu loke kohewath naha....me eka ratakawath BUddhagama naha....e nisa lankawata thamayi kamathi

    ඒක ඉතින් ඕන එකෙක් දන්නවනේ.:lol:
    නෑ බන්, මම ඇහුවෙ usa, russia රටවල් දෙක අතරෙන් ජීවත් වෙන්න කැමති මොකේද කියල.​
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනුර කුමාර දිසානායක පක්ෂ නායකත්වයට එනකම් 1% ක්වත් මනාපයක් JVP එක ගැන තිබුනේ නැහැ. දැනට දේශපාලනයට අවතීරණ වී සිටින පක්ෂ වලින් රටට වැඩදායී ප්‍රායෝගික දැක්මක් තියෙන්නේ අනුර කුමාර දිසානායකගේ කතාවල විතරයි. ඒ හින්ද හිතේ මනාපයක් තියෙන්නේ මේ වතාවේ JVP එකට. කලින් හැම වතාවෙන මනාපේ තිබුනේ සන්ධානෙට. එත් දැනට සන්ධානෙට රට ගැන ඉදිරි දැක්මක් නැහැ. සන්ධානෙන් කරපු වැඩ 99% ක්ම මුදල් නාස්ති විතරයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒක ඉතින් ඕන එකෙක් දන්නවනේ.:lol:
    නෑ බන්, මම ඇහුවෙ usa, russia රටවල් දෙක අතරෙන් ජීවත් වෙන්න කැමති මොකේද කියල.​

    rusiyawe jiwath wela nathi nisa eka kiyanna amaruyi......kohomath USA kiyanne ..podi lamayi hadagena jiwathwenna hoda ratak neme matanam