රජය දුශිතයි ලු, විපක්ශය දුර්වලයි ලු විකල්පයක් අව්ශයිලු හැමොම වගෙ දැන් කතාවෙන්නෙ ඔහොම![]()
හ්ම්ම් තාම තිරනයක් නැ මගෙ නම්ඔව්. විකල්පේ එක්කෝ JVP එක නැත්නම් Fonseka.



Adutharame USA karayo unge rate ewunwa marannewath na, Samajawadi karayo unge rate ewunwamai maranne Russia,China,North Korea,Cambodia walin ona tharam examples denna puluwan
Danawadi arthikaya oya widiyata wetenawanam umba mokakda ban Canada walata wela karanne? Umbath oya Cuba wage ratakata palayanko.![]()
දැන් JVP එකට කැමති නැති සෙට් එක ට මොකද්ද තියෙන option එක
- anduvada
- UNP da
- Fonsekada
Canada neme USA inne......
machan ubata wada hodata mehe ththwe mama ath dakinawa.....anduwata mudalalita horen usmakwak ganna baha....mafia ekak thamayi mehe rata palanaya karanne.....USA inna ewun ekata sakki daravi...obamata puluwanda lankawe wage natanna balapan bill ekakwath pass kara ganna baha....prajathanthra wadaya ekak dhanawadaya thawa ekak....dhanawadaya paththen amarikawa fail wegena yanne.....Chineta me wenakota $ trillion ekakatath wada nayayi...chine naththan USA ta badu...USA inna kawuru unath mekata sakki darayi....

මම USA ඉන්නේ. මම මේකට සාක්ෂි දරන්නේ නෑ.
මම USA ඉන්නේ. මම මේකට සාක්ෂි දරන්නේ නෑ.



uba kiyanne USA arthike meheyawanne mafia ekakin neme kiyalada? lol
hethu athuwa pahadapan.....nikan kiyala hariyanne naha![]()


මම උඹත් එක්ක එකඟ වෙනවද නැද්ද කියල කිව්වේ නෑනේ.
මම කිව්වේ මම සාක්ෂි දරන්නේ නෑ කියල.
Joke පැත්තකින් තියමුකෝ. සරල ප්රශ්නයක්. උඹ කැමති USA ඉන්නද? Russia ඉන්නද? මොකද Russia තමයි සමාජවාදයේ role model එක. ඔය දේශපාලනේ, ආර්ථිකේ ගැන නෙමෙයි. honestly ජිවත් වෙන්න කැමති මොන රටේද?
මට පක්ෂයක් නැත , මම හැමදාම ප්රති පක්ෂයේය.....එනිසා ජේ වී පි ය රජවෙනකල් මම ජේ වී පිය සමගය , ඉන් පසුව ඊළඟට එන ප්රති පක්ෂය සමගය

Lankawe....lankawe wage deshagunayak ...hithahoda minissu loke kohewath naha....me eka ratakawath BUddhagama naha....e nisa lankawata thamayi kamathi

ඒක ඉතින් ඕන එකෙක් දන්නවනේ.
නෑ බන්, මම ඇහුවෙ usa, russia රටවල් දෙක අතරෙන් ජීවත් වෙන්න කැමති මොකේද කියල.
Sonmanpilaදැන් JVP එකට කැමති නැති සෙට් එක ට මොකද්ද තියෙන option එක
- anduvada
- UNP da
- Fonsekada