මම JVP ඔබ ?

මම JVP

  • 1. මමත් එක් වෙමි

    Votes: 149 56.4%
  • 2. මට බැහැ

    Votes: 115 43.6%

  • Total voters
    264

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මේ ඉල්ලීම ඡන්දය පාවච්චි නොකර සිටින 40% වූ දෙනාටයි. ඔබ ඡන්දය පාවිච්චි නොකරන්නේ ආන්ඩුව අනුමත නොකරන නිසාවෙනි ඒ නිසා ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් හා ආන්ඩුවේ හොරකම් අනුමත නොකරන බව පෙන්වීමට ඔබෙ ඡන්දය භාවිතා කරන්න
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ ඉල්ලීම ඡන්දය පාවච්චි නොකර සිටින 40% වූ දෙනාටයි. ඔබ ඡන්දය පාවිච්චි නොකරන්නේ ආන්ඩුව අනුමත නොකරන නිසාවෙනි ඒ නිසා ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් හා ආන්ඩුවේ හොරකම් අනුමත නොකරන බව පෙන්වීමට ඔබෙ ඡන්දය භාවිතා කරන්න

    සහතික ඇත්ත කථාව. විපක්ෂයේ වෙනස් මත දරන පක්ෂ කීපයක්ම ආන්ඩුවට විරුද්දව ඉන්නවා. ඉස්සර වගේ UNP එක විතරක් නෙමෙයි. ආන්ඩුවට විරුද්ධ නම් චන්දය පාවිච්චි කිරීම තමයි එය ප්‍රදර්ෂනයට හොඳම විදිහ
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ආයෙත් සුපුරුදු ඔන්ලයින් සිහින ලෝකෙට ගිහින් වගේ කස්ටිය.

    පේන හැටියට මෙතන යූඑන්පියට සහ ෆොන්සේකාට හිටිය කස්ටිය තමා 90%ක් විතර ජේවීපී වෙලා තියෙන්නෙ.

    යූඇන්පියේ ඡන්ද අඩුවෙයි. ජේවීපියට ඒටික එකතුවෙයි. ආණ්ඩුව හිටිය විදියටම ඉදියි.

    ඒකෙන් විපක්ෂයේ තියෙන තනිපක්ෂයකට ලොකු බලයක් එන්නෙ නෑ.

    මේකෙන් වෙන්නෙ විපක්ෂය තවදුරටත් දියාරුවෙන එක.
    ඒක මොන රටට වුනත් අහිතකරයි.

    හේතුව ජනතාවට පිළිගත හැකි විකල්පයක් තවමත් නැති එක.

    ජේවීපියට දුන්නොත් - ඉතිහාසයේ වගේ විරුද්ධ එකා මරන කැලෑ නීතිය එයිද?
    යූඇන්පියට දුන්නොත් - අයෙත් රටෙන් බාගයක් ලියලා දීලා බටහිර පදේට නැවෙයිද?
    ෆොන්සේකාට දුන්නොත් - හිට්ලර්ට දුන්නා වගේ පන්න පන්න පළිගනීද?

    ඔන්න ඔවා තමා ජනතාවට තියන ප්‍රශ්ණ.
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ජේවීපියට දුන්නොත් - ඉතිහාසයේ වගේ විරුද්ධ එකා මරන කැලෑ නීතිය එයිද?
    යූඇන්පියට දුන්නොත් - අයෙත් රටෙන් බාගයක් ලියලා දීලා බටහිර පදේට නැවෙයිද?
    ෆොන්සේකාට දුන්නොත් - හිට්ලර්ට දුන්නා වගේ පන්න පන්න පළිගනීද?

    [/SIZE][/QUOTE]

    මේ මත සියල්ලම ආන්ඩුව විසින්ම මිනිස්සුනගේ ඔලුවලට පටවපු මත, 1988න් පස්සෙ ඉපදිච්ච කවුරුවත් JVP කරපු කැරලි වල ඇත්ත තත්වය දන්නේ නෑ නේද. දන්නේ කවුරු හරි කියපු ෙදයක්ෙන්.
    මිනිස්සුන්ට තාමත් හතරැස් ඔලුටික වෙනස් කරගන්න කැමති නෑ ඒකනේ මෙ රටට මෙහෙම වෙලා තියෙන්නේ
    අනිත් මතවාද ෙදකක් ඒ වගේ තමා
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ආ කෑලි දාසයා :rofl::rofl:
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    මෙහෙම වෙච්ච අයට යමක් කියලාදෙන්න අමාරුයි. ඇස් දෙකට පේන දේ පිලිගන්නේ නෑ

    1109666-Clipart-Man-Attached-To-An-E-Learning-Machine-Royalty-Free-Vector-Illustration.jpg

    gpdP3cu.jpg
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ජේවීපියට දුන්නොත් - ඉතිහාසයේ වගේ විරුද්ධ එකා මරන කැලෑ නීතිය එයිද?
    යූඇන්පියට දුන්නොත් - අයෙත් රටෙන් බාගයක් ලියලා දීලා බටහිර පදේට නැවෙයිද?
    ෆොන්සේකාට දුන්නොත් - හිට්ලර්ට දුන්නා වගේ පන්න පන්න පළිගනීද?

    [/SIZE]

    මේ මත සියල්ලම ආන්ඩුව විසින්ම මිනිස්සුනගේ ඔලුවලට පටවපු මත, 1988න් පස්සෙ ඉපදිච්ච කවුරුවත් JVP කරපු කැරලි වල ඇත්ත තත්වය දන්නේ නෑ නේද. දන්නේ කවුරු හරි කියපු ෙදයක්ෙන්.
    මිනිස්සුන්ට තාමත් හතරැස් ඔලුටික වෙනස් කරගන්න කැමති නෑ ඒකනේ මෙ රටට මෙහෙම වෙලා තියෙන්නේ
    අනිත් මතවාද ෙදකක් ඒ වගේ තමා
    [/QUOTE]

    88-89 කාලෙට බරපතල ලෙස මුහුණ දුන්න නිසා ජේවීපියේ තිබුණ භීෂණය තරුණ වයසේදීම හොදින් අත්දැක තිබෙනවා. කවුරුත් අමුතුවෙන් ඔලුවට දාන්න දෙයක් නෑ.
    අනෙක් දෙකත් පරිණත වයසේදීම අත්දැක තිබෙනවා.

    පේනතෙක් මානෙක විකල්පයක් නෑ. ඒකයි ඇත්ත.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ආ කෑලි දාසයා :rofl::rofl:

    ආ? මේ ප්‍රතිඋත්තරයක්ද? දේශපාලන මතවාදයක්ද? නූගත්කමද?
    එහෙමත් නැත්නම් ඇත්තටම රිදිලද???
     
    මගේ පුදගලික මතය වන්නේ JVP ආනඩුවක් පිහිටුවන්න කලින් හොද විපක්ෂයක් නිර්මාණය කිරීමයි. එහෙම වුනොත් දැනට රාජ්‍ය බලයෙන් පිස්සු වැටිලා ඉන්න එවුන් ටිකව පොඩ්ඩක් හරි පාලනය කරන්න පුලුවන්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    හේතුව ජනතාවට පිළිගත හැකි විකල්පයක් තවමත් නැති එක.

    ජේවීපියට දුන්නොත් - ඉතිහාසයේ වගේ විරුද්ධ එකා මරන කැලෑ නීතිය එයිද?
    යූඇන්පියට දුන්නොත් - අයෙත් රටෙන් බාගයක් ලියලා දීලා බටහිර පදේට නැවෙයිද?
    ෆොන්සේකාට දුන්නොත් - හිට්ලර්ට දුන්නා වගේ පන්න පන්න පළිගනීද?

    ඔන්න ඔවා තමා ජනතාවට තියන ප්‍රශ්ණ.

    ඈ බන් කෝ මෙතන හුන්ඩුව? උඹත් හුන්ඩුවට කඩේ යන්නේ නෑ කිව්වට පස්ස පැත්තෙන් ආණ්ඩුවට කඩේ යනවා. අනේ බන් අද ඕවද මේ ලංකාවේ මිනිස්සුන්ට තියන ප්‍රශ්ණ? දැන් උඹලා ආණ්ඩුව රටේ ප්‍රශ්ණ ඔක්කොම විසඳලාද තියෙන්නේ? හැම දාම ලෝකෙට ණය වේවි හම්බු වෙන සල්ලි ගසා කකා ඒවා රටේ මිනිස්සු උඩ දාලා උන් පවුල් පිටින් ජොලි කරනවා මිසක් වෙන උන් මොනවද කරලා තියෙන්නේ? උඹේ ඔක්කොම තියෙන්නේ ??? විතරයි. එහෙම බලනකොට උඹලා තමයි හීන ලෝක වලන්නේ ඉන්නේ මහින්ද අඹරණ ගුලි ගිල ගිල. යකෝ දැන් ලෝකේ දියුන්යි. උඹලගේ ඔලු තාම මෝඩයා කරන්න දෙන්න එපා මේ දෙස්පාලුවොන්ට. අද රටේ මිනිස්සුන්ට ඕනේ වෙනසක් මිසක් ඇමරිකාවයි උඹේ ආච්චිගේ රෙද්දයි නෙමේ. කොහොමටත් උඹලා වගේ ලිඳේ ඉන්න ගෙම්බෝ මේ රටේ වැඩි නිසා හැම දාමත් රට පස්සට යනවා මිසක් ඉස්සරහට යන්නේ නෑ.
    :no::no::no::no:
     
    මම කිව්වේ
    1109666-Clipart-Man-Attached-To-An-E-Learning-Machine-Royalty-Free-Vector-Illustration.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ආ? මේ ප්‍රතිඋත්තරයක්ද? දේශපාලන මතවාදයක්ද? නූගත්කමද?
    එහෙමත් නැත්නම් ඇත්තටම රිදිලද???

    ane ban nikan loku talk epa. ubath redi nathuwa anduwata kade yana ekek witharai. kade giyata kamak na methana pora talks denna epa :oo::oo:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    ඈ බන් කෝ මෙතන හුන්ඩුව? උඹත් හුන්ඩුවට කඩේ යන්නේ නෑ කිව්වට පස්ස පැත්තෙන් ආණ්ඩුවට කඩේ යනවා. අනේ බන් අද ඕවද මේ ලංකාවේ මිනිස්සුන්ට තියන ප්‍රශ්ණ? දැන් උඹලා ආණ්ඩුව රටේ ප්‍රශ්ණ ඔක්කොම විසඳලාද තියෙන්නේ? හැම දාම ලෝකෙට ණය වේවි හම්බු වෙන සල්ලි ගසා කකා ඒවා රටේ මිනිස්සු උඩ දාලා උන් පවුල් පිටින් ජොලි කරනවා මිසක් වෙන උන් මොනවද කරලා තියෙන්නේ? උඹේ ඔක්කොම තියෙන්නේ ??? විතරයි. එහෙම බලනකොට උඹලා තමයි හීන ලෝක වලන්නේ ඉන්නේ මහින්ද අඹරණ ගුලි ගිල ගිල. යකෝ දැන් ලෝකේ දියුන්යි. උඹලගේ ඔලු තාම මෝඩයා කරන්න දෙන්න එපා මේ දෙස්පාලුවොන්ට. අද රටේ මිනිස්සුන්ට ඕනේ වෙනසක් මිසක් ඇමරිකාවයි උඹේ ආච්චිගේ රෙද්දයි නෙමේ. කොහොමටත් උඹලා වගේ ලිඳේ ඉන්න ගෙම්බෝ මේ රටේ වැඩි නිසා හැම දාමත් රට පස්සට යනවා මිසක් ඉස්සරහට යන්නේ නෑ.
    :no::no::no::no:

    ඇයි මේ තරහා ගිහින්? මම අහලා තියෙන විදියට සත්තුන්ටනම් තරහා යන්නෙ රිදුනාම.
    කඩේ යනවා කියන කතාව කාටවත් තවත් එකෙකුට මෙතන කියන්න බෑ. මොකද මම ආණ්ඩුවට කඩේ යනවනම් උඔත් කාට හරි කඩේ යන එක තමා මෙතන කරන්නෙ.

    දේශපාලන පක්ෂයක් තෝරා ගනිද්දි ඔය කියපු ඒවා තමා මිනිස්සු බලන්නෙ. පාන් මිළඅඩු කරයිද? නිකන් කන්න සහනාධාර දෙයිද? බඩු මිළ අඩුවෙයිද කියලා දැන් හිතන අය අඩුයි. මොකද එහෙම හිතලා ජේආර්ට දීලා කාපු ඇට අට මිනිස්සුන්ට තාම මතකයි.

    මරණ බයේ පණ ගැහි ගැහි හිටිය යුද්දෙ ඉවරවුනානම්...
    පිට රටින් හාල් එනකන් කන්න බලන් හිටිය කාලෙ ඉවර කරානම්...
    උඩ පැන පැන බඩවැල් එළියට එනකං බස්වල කැඩිච්ච පාරවල් වල ගිය කාලෙ ඉවරනම්....
    දවසට වරු ගණන් ලයිට් නැතුව හිටිය කාලෙ ඉවර කරානම්...
    ඇතිතරම් රටේ රැකියා සුලබ වෙලා නම්....
    බඩගින්නේ මිනිස්සු මැරෙන්නෙ නැත්නම්...

    මධ්‍යස්ථ සාමකාමී මිනිස්සුන්ට වෙන දැවෙන ප්‍රශ්ණ නෑ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ane ban nikan loku talk epa. ubath redi nathuwa anduwata kade yana ekek witharai. kade giyata kamak na methana pora talks denna epa :oo::oo:
    කඩේ යනවා කියන කතාව කාටවත් තවත් එකෙකුට මෙතන කියන්න බෑ. මොකද මම ආණ්ඩුවට කඩේ යනවනම් උඔත් කාට හරි කඩේ යන එක තමා මෙතන කරන්නෙ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කඩේ යනවා කියන කතාව කාටවත් තවත් එකෙකුට මෙතන කියන්න බෑ. මොකද මම ආණ්ඩුවට කඩේ යනවනම් උඔත් කාට හරි කඩේ යන එක තමා මෙතන කරන්නෙ.
    ow habai uba wage nikan pora talk deela watin godin enne na. kelin kiyanne. uba nikan pora talks deela awilla anthimata redi nathuwa kade yanne. ekai mama kiwwe :oo:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    මධ්‍යස්ථ සාමකාමී මිනිස්සුන්ට වෙන දැවෙන ප්‍රශ්ණ නෑ.

    lol :lol::lol:
    yako gewaganna bari tharam nayata aran ona ekekta athal ganna puluwan. owa gewanna wenne apita thamai. uba nikan room ekata wela inne nathuwa pare thote bahala balapan minissunta thiyana prashna penewi :dull::dull:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    lol :lol::lol:
    yako gewaganna bari tharam nayata aran ona ekekta athal ganna puluwan. owa gewanna wenne apita thamai. uba nikan room ekata wela inne nathuwa pare thote bahala balapan minissunta thiyana prashna penewi :dull::dull:

    පාරේ තොටේ විතරක් නෙව‍ේ ගමේ නගරෙ දෙකේමත් මම කරක්ගහනවා.

    මහන්සිවෙලා හම්බකරගන්න මිනිස්සුනම් කාලා ඇදලා ඉන්නවා.

    අනුන්ගෙන් කකා සහනාධාර වලින් ජීවත්වෙන උන්නම් ආණ්ඩුවට බැන බැන ඉන්නවා.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ow habai uba wage nikan pora talk deela watin godin enne na. kelin kiyanne. uba nikan pora talks deela awilla anthimata redi nathuwa kade yanne. ekai mama kiwwe :oo:

    තමනුත් කරන්නෙ කඩේ යන එක කියන එක තේරුන එක ගැන සතුටුයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පාරේ තොටේ විතරක් නෙව‍ේ ගමේ නගරෙ දෙකේමත් මම කරක්ගහනවා.

    මහන්සිවෙලා හම්බකරගන්න මිනිස්සුනම් කාලා ඇදලා ඉන්නවා.

    අනුන්ගෙන් කකා සහනාධාර වලින් ජීවත්වෙන උන්නම් ආණ්ඩුවට බැන බැන ඉන්නවා.

    mamath game wagema colombo walath dekama gana dannawa. ubata salli thibbata hamotama salli naha. mamath SE kenek. mata hodata jeewath wenna salary ekak labenawa. a unata minissu jeewath wenna widina duka penawa. anduwe balu haththa karana horakam jada wada penawa. ewa daka daka kata wahan inna baha. ekekge hari mole padana eka ape yuthukama.

    https://www.facebook.com/photo.php?v=610013925746900
    තමනුත් කරන්නෙ කඩේ යන එක කියන එක තේරුන එක ගැන සතුටුයි.
    ow kade yanawa thamai. habai uba wage horata nemei elipita. uba thread ekata enne pora talk deegena. anthimata redi naha :dull::dull: