මේ ඉල්ලීම ඡන්දය පාවච්චි නොකර සිටින 40% වූ දෙනාටයි. ඔබ ඡන්දය පාවිච්චි නොකරන්නේ ආන්ඩුව අනුමත නොකරන නිසාවෙනි ඒ නිසා ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරීම වෙනුවෙන් හා ආන්ඩුවේ හොරකම් අනුමත නොකරන බව පෙන්වීමට ඔබෙ ඡන්දය භාවිතා කරන්න
ජේවීපියට දුන්නොත් - ඉතිහාසයේ වගේ විරුද්ධ එකා මරන කැලෑ නීතිය එයිද?
යූඇන්පියට දුන්නොත් - අයෙත් රටෙන් බාගයක් ලියලා දීලා බටහිර පදේට නැවෙයිද?
ෆොන්සේකාට දුන්නොත් - හිට්ලර්ට දුන්නා වගේ පන්න පන්න පළිගනීද?
ඔන්න ඔවා තමා ජනතාවට තියන ප්‍රශ්ණ.

ජේවීපියට දුන්නොත් - ඉතිහාසයේ වගේ විරුද්ධ එකා මරන කැලෑ නීතිය එයිද?
යූඇන්පියට දුන්නොත් - අයෙත් රටෙන් බාගයක් ලියලා දීලා බටහිර පදේට නැවෙයිද?
ෆොන්සේකාට දුන්නොත් - හිට්ලර්ට දුන්නා වගේ පන්න පන්න පළිගනීද?
[/SIZE]
ආ කෑලි දාසයා![]()
මේ මත සියල්ලම ආන්ඩුව විසින්ම මිනිස්සුනගේ ඔලුවලට පටවපු මත, 1988න් පස්සෙ ඉපදිච්ච කවුරුවත් JVP කරපු කැරලි වල ඇත්ත තත්වය දන්නේ නෑ නේද. දන්නේ කවුරු හරි කියපු ෙදයක්ෙන්.
මිනිස්සුන්ට තාමත් හතරැස් ඔලුටික වෙනස් කරගන්න කැමති නෑ ඒකනේ මෙ රටට මෙහෙම වෙලා තියෙන්නේ
අනිත් මතවාද ෙදකක් ඒ වගේ තමා
හේතුව ජනතාවට පිළිගත හැකි විකල්පයක් තවමත් නැති එක.
ජේවීපියට දුන්නොත් - ඉතිහාසයේ වගේ විරුද්ධ එකා මරන කැලෑ නීතිය එයිද?
යූඇන්පියට දුන්නොත් - අයෙත් රටෙන් බාගයක් ලියලා දීලා බටහිර පදේට නැවෙයිද?
ෆොන්සේකාට දුන්නොත් - හිට්ලර්ට දුන්නා වගේ පන්න පන්න පළිගනීද?
ඔන්න ඔවා තමා ජනතාවට තියන ප්‍රශ්ණ.

ඈ බන් කෝ මෙතන හුන්ඩුව? උඹත් හුන්ඩුවට කඩේ යන්නේ නෑ කිව්වට පස්ස පැත්තෙන් ආණ්ඩුවට කඩේ යනවා. අනේ බන් අද ඕවද මේ ලංකාවේ මිනිස්සුන්ට තියන ප්‍රශ්ණ? දැන් උඹලා ආණ්ඩුව රටේ ප්‍රශ්ණ ඔක්කොම විසඳලාද තියෙන්නේ? හැම දාම ලෝකෙට ණය වේවි හම්බු වෙන සල්ලි ගසා කකා ඒවා රටේ මිනිස්සු උඩ දාලා උන් පවුල් පිටින් ජොලි කරනවා මිසක් වෙන උන් මොනවද කරලා තියෙන්නේ? උඹේ ඔක්කොම තියෙන්නේ ??? විතරයි. එහෙම බලනකොට උඹලා තමයි හීන ලෝක වලන්නේ ඉන්නේ මහින්ද අඹරණ ගුලි ගිල ගිල. යකෝ දැන් ලෝකේ දියුන්යි. උඹලගේ ඔලු තාම මෝඩයා කරන්න දෙන්න එපා මේ දෙස්පාලුවොන්ට. අද රටේ මිනිස්සුන්ට ඕනේ වෙනසක් මිසක් ඇමරිකාවයි උඹේ ආච්චිගේ රෙද්දයි නෙමේ. කොහොමටත් උඹලා වගේ ලිඳේ ඉන්න ගෙම්බෝ මේ රටේ වැඩි නිසා හැම දාමත් රට පස්සට යනවා මිසක් ඉස්සරහට යන්නේ නෑ.![]()
ආ? මේ ප්රතිඋත්තරයක්ද? දේශපාලන මතවාදයක්ද? නූගත්කමද?
එහෙමත් නැත්නම් ඇත්තටම රිදිලද???

ඈ බන් කෝ මෙතන හුන්ඩුව? උඹත් හුන්ඩුවට කඩේ යන්නේ නෑ කිව්වට පස්ස පැත්තෙන් ආණ්ඩුවට කඩේ යනවා. අනේ බන් අද ඕවද මේ ලංකාවේ මිනිස්සුන්ට තියන ප්‍රශ්ණ? දැන් උඹලා ආණ්ඩුව රටේ ප්‍රශ්ණ ඔක්කොම විසඳලාද තියෙන්නේ? හැම දාම ලෝකෙට ණය වේවි හම්බු වෙන සල්ලි ගසා කකා ඒවා රටේ මිනිස්සු උඩ දාලා උන් පවුල් පිටින් ජොලි කරනවා මිසක් වෙන උන් මොනවද කරලා තියෙන්නේ? උඹේ ඔක්කොම තියෙන්නේ ??? විතරයි. එහෙම බලනකොට උඹලා තමයි හීන ලෝක වලන්නේ ඉන්නේ මහින්ද අඹරණ ගුලි ගිල ගිල. යකෝ දැන් ලෝකේ දියුන්යි. උඹලගේ ඔලු තාම මෝඩයා කරන්න දෙන්න එපා මේ දෙස්පාලුවොන්ට. අද රටේ මිනිස්සුන්ට ඕනේ වෙනසක් මිසක් ඇමරිකාවයි උඹේ ආච්චිගේ රෙද්දයි නෙමේ. කොහොමටත් උඹලා වගේ ලිඳේ ඉන්න ගෙම්බෝ මේ රටේ වැඩි නිසා හැම දාමත් රට පස්සට යනවා මිසක් ඉස්සරහට යන්නේ නෑ.![]()
කඩේ යනවා කියන කතාව කාටවත් තවත් එකෙකුට මෙතන කියන්න බෑ. මොකද මම ආණ්ඩුවට කඩේ යනවනම් උඔත් කාට හරි කඩේ යන එක තමා මෙතන කරන්නෙ.ane ban nikan loku talk epa. ubath redi nathuwa anduwata kade yana ekek witharai. kade giyata kamak na methana pora talks denna epa![]()
ow habai uba wage nikan pora talk deela watin godin enne na. kelin kiyanne. uba nikan pora talks deela awilla anthimata redi nathuwa kade yanne. ekai mama kiwweකඩේ යනවා කියන කතාව කාටවත් තවත් එකෙකුට මෙතන කියන්න බෑ. මොකද මම ආණ්ඩුවට කඩේ යනවනම් උඔත් කාට හරි කඩේ යන එක තමා මෙතන කරන්නෙ.

මධ්‍යස්ථ සාමකාමී මිනිස්සුන්ට වෙන දැවෙන ප්‍රශ්ණ නෑ.

lol
yako gewaganna bari tharam nayata aran ona ekekta athal ganna puluwan. owa gewanna wenne apita thamai. uba nikan room ekata wela inne nathuwa pare thote bahala balapan minissunta thiyana prashna penewi![]()
ow habai uba wage nikan pora talk deela watin godin enne na. kelin kiyanne. uba nikan pora talks deela awilla anthimata redi nathuwa kade yanne. ekai mama kiwwe![]()
පාරේ තොටේ විතරක් නෙවේ ගමේ නගරෙ දෙකේමත් මම කරක්ගහනවා.
මහන්සිවෙලා හම්බකරගන්න මිනිස්සුනම් කාලා ඇදලා ඉන්නවා.
අනුන්ගෙන් කකා සහනාධාර වලින් ජීවත්වෙන උන්නම් ආණ්ඩුවට බැන බැන ඉන්නවා.
ow kade yanawa thamai. habai uba wage horata nemei elipita. uba thread ekata enne pora talk deegena. anthimata redi nahaතමනුත් කරන්නෙ කඩේ යන එක කියන එක තේරුන එක ගැන සතුටුයි.