FD පොලිය 7%යි

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ow machan matath yaluwek kiwwe u nam LOLC eke, u mata eka gana Mail ekak danawa kiwwa tawama damme na, u kiwwa ban mata sampath Bnk Pan asia Bank ekath ekka merge wenawalu tawa oya wage godak thiyanwalu

oya merge wenakota jobs nethi wenawa godak unge balapanko....
 

kumara9721

Member
Jul 30, 2010
120
7
0
maha bankuwe neethiyatama fixdiposit ha nayapoli atara wenasa 3% wada wadiwenna baha kiyana eka ewunata naya poliya17% wenawa diposit walata gewanne 8% itiri okkoma unge labaya aparade minissunge salli
 

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    reputation_neg.gif
    FD පොලිය 7%යි 03-04-2014 05:46 PM පොයි හිටොනව,තෙල බෙදනව, බඩු ඩීල් කරනව

    :oo::confused:

    kage hari amma kenek bada wunada mage post eka dekala ?

    mage rep okkoma aran ammawa maternity ward ekakata gihin daapan puthe :dull:
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    රත්තරං;16302139 said:
    සේරම බැංකුවල ෆික්ස්ඩ් ඩිපෝසිට් පොලිය 7%ට හෝ ඊටත් අඩුවට බස්සලා. සෑහෙන්න රිදිලා ඉන්නේ සිංහලයෝ :(:(
    ඉතින් හොදයිනේ බන් මට මෙතන ඉකෝන් තියරි දෙන්න බැ සරලවම කියුවොත් දියුනු වෙමින් පවතින ඕනෑම රටක් FD රේට්ස් අඩුයි..ටිකක් හොයල බලපන් හුගක් අපිවගේ රටවල් වල රේට්ස් 5 වඩා අඩුයි...සල්ලි ගොඩ ගහගන මෙලෝ වැඩක් නැතුව ඉන්න උන්ට හොදවැඩේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    රත්තරං;16302139 said:
    සේරම බැංකුවල ෆික්ස්ඩ් ඩිපෝසිට් පොලිය 7%ට හෝ ඊටත් අඩුවට බස්සලා. සෑහෙන්න රිදිලා ඉන්නේ සිංහලයෝ :(:(
    :lol::lol::lol::(
    ආසියාවේ ආශ්චර්ය බොල ......
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඉතින් හොදයිනේ බන් මට මෙතන ඉකෝන් තියරි දෙන්න බැ සරලවම කියුවොත් දියුනු වෙමින් පවතින ඕනෑම රටක් FD රේට්ස් අඩුයි..ටිකක් හොයල බලපන් හුගක් අපිවගේ රටවල් වල රේට්ස් 5 වඩා අඩුයි...සල්ලි ගොඩ ගහගන මෙලෝ වැඩක් නැතුව ඉන්න උන්ට හොදවැඩේ

    :angry::angry::angry::angry::angry::angry:
    අනේ යකෝ තොගේ ඉකොන් තියරිය ගහ ගනින් පුකේ. යකෝ මෙතන සල්ලි තියන එකා විතරද FD දාන්නේ තෝ හිතපන් විශ්‍රාම ගිය අය ටිකක් හරි ඔලුව උස්සන් ඉන්නේ FD එකක දාල තමයි, තෝ හිතනවද රටේ බදු මිල වැඩි වෙනකොට විශ්‍රාම වැටුපත් වැඩි වෙනවා කියලා, අනිත් එක එකත් නැති පව්ද්ගලික අංශය අය නාකි උනාම උබේ ඇට දෙක විකුනලද ජීවත් වෙන්නේ, අනිත් එක අපේ රටේ කොහින්ද යකෝ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්තියක්, තෝ විතරද ඉකොන් දන්නේ, මෙතන ගොන් ටෝක් දාන්නේ නැතුව එලියට බැහලා ජීවත් වෙලා බලපන්, නැත්තන් තොටත් හෙට අනින්ද්ද කන්න වෙන්නේ තොගේ ඉකොන් තියරිය තමයි
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    රත්තරං;16302139 said:
    සේරම බැංකුවල ෆික්ස්ඩ් ඩිපෝසිට් පොලිය 7%ට හෝ ඊටත් අඩුවට බස්සලා. සෑහෙන්න රිදිලා ඉන්නේ සිංහලයෝ :(:(

    mage friend kenek commercial credit karanawa.. minihata call kala nam 12-14% ganna puluwan...

    Gihan-0716062334

    kasun dunne kiyanne
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    finance company witharak neme ban bank hitan merge karanwa

    Ow. Next year mula karanna lu inne. Danatama Merge Agreements katha karanawa kiyala aranchi. DFCC deka 1 st stage wala merge wela PABC ekka set wenawa kiyala aranchiyak awa. (mata aranchi wechcha hatiyata Banks 6 kata adu karanawalu)

    Sahenna employment lay off ekak eyi wage. Ane manda :baffled::baffled: