KIA Optima ! whatta sexy bitch :P

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලංකාවේ කාර් මාකට් එක තීරණය කරන්නේ ඇත්තටම සොන්න්යෝ පිරිසක්
    උන්ට ඉතින් , ටොයෝටා.....ටොයෝටා.....ටොයෝටා......

    බලහන් මැස්ඩා කාර් එකක තියෙන පර්ෆොමන්ස් ඔය ටොයෝටා ලබ්බවල් වල තියේද කියලා
     
    • Like
    Reactions: NUWAN BUWA

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,732
    113
    KIA HYUNDAI onna patta wahana. mage asama eka Hyundai elantra eka

    images
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් නම් මරුටියක් වත් ගන්න සල්ලි නෑ බං :(
    හැබැයි කතාවට එකඟ වෙමි :yes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    aththa aththa. lankawe thiyenne amuthuma vikurthi car market ekak ban. kia / hyundai aurudu 10 wage podi kalekadi balapan nagga nagilla. ape eunta thama penne aurudu 10 kalin apu car wage dan ena ewath. danata kia/hyundai 3rd place inne toyota Volkswagen GM lata passe. mazda honda nissan palathaka na. mehe parts nathi eka thama kela wenna mulika hethuwa. heta anidda wenakota hybrid set ekath eliyata dai. :rolleyes:
     
    aruna47

    Well-known member
  • Tho dakkada aluth (2013-2014) Sorento eka ? Patta oii eka :shocked:
    http://www.autolanka.com/ad.asp?ID=146833
    Awul mukuth na api dan use karanne 2012 full option ekak thama mokawath awe na 56,000/- duwala thiyenawa.. hariyatama kiyanna ithin 1lak wath duwanna one :P :)
    market baladdi dan okkoma ekai ada kale issara wage toyota kiyala na balahan allion premio wala price issara 70-75ta apuwa 48-53 :baffled:
    spare parts walata nam company yanna wenawa thama :P :oo:

    වැඩක් නැ බන් කොච්චර ලුක් එකක් තිබ්බත්. ඕනෑම අලුත් වාහනයක් කිලෝමීටර් 100,000 දුවනකම් ඒ වාහනේ හොදද නැත්ද කියන්න බැහැ. හැබැයි ඔය සොරෙන්ටෝ එක ගැන automiraj උන් කියපු විදිහට ඔකේ ඇලුමිනියම් හෙඩ් එක යනවාලු. interior පට්ට. පාර්ට්ස් බුදූ ගණන්. ඉතින් ඔය කියා සොරෙන්ටෝ එකකට වියදම් කරන සල්ලි වලින් ප්‍රාඩෝ 120 නැත්නම් මොන්ටෙරෝ එකක් ගන්න පුළුවන්. ඉස්සර 70-75 ගියේ පර්මිට් නැති කාලේ දැන් පර්මිට් කියන්නේ වෙස ගෑනි වගේ. හැම තැනම. හැබැයි අවාසිය පර්මිට් වාහන register කරන්න යනකොට ටැක්ස් ෆයිල් ඕපන් කරන්න ඕන. එව්වා ඕපන් කරලා ලව් කරලා මාස 7 යද්දී ලස්සනට එනවා ටැක්ස් :lol::lol:
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,293
    41,074
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    වැඩක් නැ බන් කොච්චර ලුක් එකක් තිබ්බත්. ඕනෑම අලුත් වාහනයක් කිලෝමීටර් 100,000 දුවනකම් ඒ වාහනේ හොදද නැත්ද කියන්න බැහැ. හැබැයි ඔය සොරෙන්ටෝ එක ගැන automiraj උන් කියපු විදිහට ඔකේ ඇලුමිනියම් හෙඩ් එක යනවාලු. interior පට්ට. පාර්ට්ස් බුදූ ගණන්. ඉතින් ඔය කියා සොරෙන්ටෝ එකකට වියදම් කරන සල්ලි වලින් ප්‍රාඩෝ 120 නැත්නම් මොන්ටෙරෝ එකක් ගන්න පුළුවන්. ඉස්සර 70-75 ගියේ පර්මිට් නැති කාලේ දැන් පර්මිට් කියන්නේ වෙස ගෑනි වගේ. හැම තැනම. හැබැයි අවාසිය පර්මිට් වාහන register කරන්න යනකොට ටැක්ස් ෆයිල් ඕපන් කරන්න ඕන. එව්වා ඕපන් කරලා ලව් කරලා මාස 7 යද්දී ලස්සනට එනවා ටැක්ස් :lol::lol:

    Evoque? Ponnayao??
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ජපානයේ LEXUS වාහන වල build quality එක europe වාහන වල වගේ නේද?හැබැයි ගණන් වැඩියි නෙහ්..

    Lexus ගහන්නේ යුරෝපෙට තමයි
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Man nam Mazda 6 N Kia SUV walata asai..Toyoya nam itin wamane yanawa.....

    Ape misnissu wahana ganne padinda nemei ban Labayak thiyan vikunanda
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :):):)
    පට්ට ත්‍රෙඩ් එක බන් ගොඩාක් දේවල් දැනගත්තා ,,,
    මට කියන්න පුළුවන්ද HONDA කාර් ගැන ඔය දෙන්නා මොකද හිතන්නේ කියලා ...

    +14

    ප්‍රියස් එකට වැඩිය ගැස්සෙනවා , තෙල්කෙරුවාව අන්තිමයි ( Hybrid )
     
    • Like
    Reactions: NUWAN BUWA

    aruna47

    Well-known member
  • :):):)
    පට්ට ත්‍රෙඩ් එක බන් ගොඩාක් දේවල් දැනගත්තා ,,,
    මට කියන්න පුළුවන්ද HONDA කාර් ගැන ඔය දෙන්නා මොකද හිතන්නේ කියලා ...

    +14

    කාර් එක හොදයි. ලංකාවේ බයියලා නිසා හොද නැති කරලා. තෙල් 10-11 අතර වැඩ කරනවා. පාර්ට්ස් ගැන නම් එච්චර දන්නේ නැහැ. hydrid නම් ඉතින් කොහොමත් ගණන් බන්. prius උනත් එහෙමමයි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවේ කාර් මාකට් එක තීරණය කරන්නේ ඇත්තටම සොන්න්යෝ පිරිසක්
    උන්ට ඉතින් , ටොයෝටා.....ටොයෝටා.....ටොයෝටා......

    බලහන් මැස්ඩා කාර් එකක තියෙන පර්ෆොමන්ස් ඔය ටොයෝටා ලබ්බවල් වල තියේද කියලා
    පට්ට කතාව බන් ,,,,:lol:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    වැඩක් නැ බන් කොච්චර ලුක් එකක් තිබ්බත්. ඕනෑම අලුත් වාහනයක් කිලෝමීටර් 100,000 දුවනකම් ඒ වාහනේ හොදද නැත්ද කියන්න බැහැ. හැබැයි ඔය සොරෙන්ටෝ එක ගැන automiraj උන් කියපු විදිහට ඔකේ ඇලුමිනියම් හෙඩ් එක යනවාලු. interior පට්ට. පාර්ට්ස් බුදූ ගණන්. ඉතින් ඔය කියා සොරෙන්ටෝ එකකට වියදම් කරන සල්ලි වලින් ප්‍රාඩෝ 120 නැත්නම් මොන්ටෙරෝ එකක් ගන්න පුළුවන්. ඉස්සර 70-75 ගියේ පර්මිට් නැති කාලේ දැන් පර්මිට් කියන්නේ වෙස ගෑනි වගේ. හැම තැනම. හැබැයි අවාසිය පර්මිට් වාහන register කරන්න යනකොට ටැක්ස් ෆයිල් ඕපන් කරන්න ඕන. එව්වා ඕපන් කරලා ලව් කරලා මාස 7 යද්දී ලස්සනට එනවා ටැක්ස් :lol::lol:
    Head eka kiwwe mona head ekada ?
    Parts oya prado ekei montero ekai athare compare karaddi (Company price) sorento eke thamai labama... montero prado company dala repire karapan redi galawenawa bila eddi :baffled:
    kalin 121 ekak thibbe 2006 G ekath ekka gaththamath edineda service ekata yana gana sahena adui i mean oil filter air filter ac filter owa 50% tath wada adui :yes:
    eeta samanawa thama anith prices uth yanne, ekama de diesel nisa ewaye filter ema dala gaththama tikak agata danenawa eka ithin onama diesel wahanekata adalai :)
    Kia ekak use karana kenek widihata dakin ekama awula parts pitin ganna nathi eka :oo:, ona reddakata company or automiraj wallawatta branch ekata yanna ona :angry:
    me list ekata amatharawa diesel filter ekak 6000/- wage wenne :)

    attachment.php
     
    Attachments

    • 2014-03-09-233.jpg
      2014-03-09-233.jpg
      72.9 KB · Views: 163
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Katha karala wedak naha ban BMW Peugeot Audi market uth bassala tiyenne mun..

    apita kamak na unta pin sidda wenna aduwata ganna puluwan hoda supiri car ;)
    mage nam next target eka kawada hari dawasaka BMW e46 1k wage ganna eka :D
     
    aruna47

    Well-known member
  • Head eka kiwwe mona head ekada ?
    Parts oya prado ekei montero ekai athare compare karaddi (Company price) sorento eke thamai labama... montero prado company dala repire karapan redi galawenawa bila eddi :baffled:
    kalin 121 ekak thibbe 2006 G ekath ekka gaththamath edineda service ekata yana gana sahena adui i mean oil filter air filter ac filter owa 50% tath wada adui :yes:
    eeta samanawa thama anith prices uth yanne, ekama de diesel nisa ewaye filter ema dala gaththama tikak agata danenawa eka ithin onama diesel wahanekata adalai :)
    Kia ekak use karana kenek widihata dakin ekama awula parts pitin ganna nathi eka :oo:, ona reddakata company or automiraj wallawatta branch ekata yanna ona :angry:
    me list ekata amatharawa diesel filter ekak 6000/- wage wenne :)

    attachment.php

    හෙඩ් එක කිව්වේ වාහනේ එන්ජිමේ හෙඩ් එක.. ප්‍රාඩෝ මොන්ටෙරෝ මචන් කම්පැනි දාලා කරන්න ඕන නැහැ නේ බන් :no:. මොකද කම්පනියේ තියෙන original එකම පිට එළියේ තියෙනවා අඩුවට. ඉතින් කම්පැනි දාලා සර්විස් කරන්නේ නැහැ එක නිසා හුගක් අය automiraj kleenpark වගේ දානවා. ඉතින් ලංකාවේ කියා නෙම මොන මගුලක් අලුතෙන් ආවත් වැඩක් නැහැ ලංකාවේ මාර්කට් එක තියෙන්නේ මොන්ටෙරෝ ප්‍රාඩෝ ලෑන්ඩ් රෝවර්