
Tho dakkada aluth (2013-2014) Sorento eka ? Patta oii eka
http://www.autolanka.com/ad.asp?ID=146833
Awul mukuth na api dan use karanne 2012 full option ekak thama mokawath awe na 56,000/- duwala thiyenawa.. hariyatama kiyanna ithin 1lak wath duwanna one![]()
market baladdi dan okkoma ekai ada kale issara wage toyota kiyala na balahan allion premio wala price issara 70-75ta apuwa 48-53
spare parts walata nam company yanna wenawa thama![]()
![]()


වැඩක් නැ බන් කොච්චර ලුක් එකක් තිබ්බත්. ඕනෑම අලුත් වාහනයක් කිලෝමීටර් 100,000 දුවනකම් ඒ වාහනේ හොදද නැත්ද කියන්න බැහැ. හැබැයි ඔය සොරෙන්ටෝ එක ගැන automiraj උන් කියපු විදිහට ඔකේ ඇලුමිනියම් හෙඩ් එක යනවාලු. interior පට්ට. පාර්ට්ස් බුදූ ගණන්. ඉතින් ඔය කියා සොරෙන්ටෝ එකකට වියදම් කරන සල්ලි වලින් ප්රාඩෝ 120 නැත්නම් මොන්ටෙරෝ එකක් ගන්න පුළුවන්. ඉස්සර 70-75 ගියේ පර්මිට් නැති කාලේ දැන් පර්මිට් කියන්නේ වෙස ගෑනි වගේ. හැම තැනම. හැබැයි අවාසිය පර්මිට් වාහන register කරන්න යනකොට ටැක්ස් ෆයිල් ඕපන් කරන්න ඕන. එව්වා ඕපන් කරලා ලව් කරලා මාස 7 යද්දී ලස්සනට එනවා ටැක්ස්![]()
ජපානයේ LEXUS වාහන වල build quality එක europe වාහන වල වගේ නේද?හැබැයි ගණන් වැඩියි නෙහ්..
පට්ට ත්රෙඩ් එක බන් ගොඩාක් දේවල් දැනගත්තා ,,,
මට කියන්න පුළුවන්ද HONDA කාර් ගැන ඔය දෙන්නා මොකද හිතන්නේ කියලා ...
+14
පට්ට ත්රෙඩ් එක බන් ගොඩාක් දේවල් දැනගත්තා ,,,
මට කියන්න පුළුවන්ද HONDA කාර් ගැන ඔය දෙන්නා මොකද හිතන්නේ කියලා ...
+14
KIA Optima ! whatta... 03-08-2014 03:55 PM monawatada ratharan...allala bo kara gannada?
වේ# බැල්ලිගේ පුතෙක්ට හොඳටෝම සිදිලා...



පට්ට කතාව බන් ,,,,ලංකාවේ කාර් මාකට් එක තීරණය කරන්නේ ඇත්තටම සොන්න්යෝ පිරිසක්
උන්ට ඉතින් , ටොයෝටා.....ටොයෝටා.....ටොයෝටා......
බලහන් මැස්ඩා කාර් එකක තියෙන පර්ෆොමන්ස් ඔය ටොයෝටා ලබ්බවල් වල තියේද කියලා

Head eka kiwwe mona head ekada ?වැඩක් නැ බන් කොච්චර ලුක් එකක් තිබ්බත්. ඕනෑම අලුත් වාහනයක් කිලෝමීටර් 100,000 දුවනකම් ඒ වාහනේ හොදද නැත්ද කියන්න බැහැ. හැබැයි ඔය සොරෙන්ටෝ එක ගැන automiraj උන් කියපු විදිහට ඔකේ ඇලුමිනියම් හෙඩ් එක යනවාලු. interior පට්ට. පාර්ට්ස් බුදූ ගණන්. ඉතින් ඔය කියා සොරෙන්ටෝ එකකට වියදම් කරන සල්ලි වලින් ප්රාඩෝ 120 නැත්නම් මොන්ටෙරෝ එකක් ගන්න පුළුවන්. ඉස්සර 70-75 ගියේ පර්මිට් නැති කාලේ දැන් පර්මිට් කියන්නේ වෙස ගෑනි වගේ. හැම තැනම. හැබැයි අවාසිය පර්මිට් වාහන register කරන්න යනකොට ටැක්ස් ෆයිල් ඕපන් කරන්න ඕන. එව්වා ඕපන් කරලා ලව් කරලා මාස 7 යද්දී ලස්සනට එනවා ටැක්ස්![]()



, ona reddakata company or automiraj wallawatta branch ekata yanna ona 



Head eka kiwwe mona head ekada ?
Parts oya prado ekei montero ekai athare compare karaddi (Company price) sorento eke thamai labama... montero prado company dala repire karapan redi galawenawa bila eddi
kalin 121 ekak thibbe 2006 G ekath ekka gaththamath edineda service ekata yana gana sahena adui i mean oil filter air filter ac filter owa 50% tath wada adui
eeta samanawa thama anith prices uth yanne, ekama de diesel nisa ewaye filter ema dala gaththama tikak agata danenawa eka ithin onama diesel wahanekata adalai
Kia ekak use karana kenek widihata dakin ekama awula parts pitin ganna nathi eka, ona reddakata company or automiraj wallawatta branch ekata yanna ona
me list ekata amatharawa diesel filter ekak 6000/- wage wenne
![]()
. මොකද කම්පනියේ තියෙන original එකම පිට එළියේ තියෙනවා අඩුවට. ඉතින් කම්පැනි දාලා සර්විස් කරන්නේ නැහැ එක නිසා හුගක් අය automiraj kleenpark වගේ දානවා. ඉතින් ලංකාවේ කියා නෙම මොන මගුලක් අලුතෙන් ආවත් වැඩක් නැහැ ලංකාවේ මාර්කට් එක තියෙන්නේ මොන්ටෙරෝ ප්රාඩෝ ලෑන්ඩ් රෝවර්