Kandy to Badulla and Back on S12

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    aye awe mokeda aiya :D 3rc class reserve karanna oni dawas kiyakata kalinda?

    ගියේ පොඩි මැණිකේ මල්ලි ආවේ උඩරට මැණිකේ එකේ. එකේ 2nd ක්ලාස් ආවේ. යනකොට 3rd ක්ලාස්. මම ටිකට් ගත්තේ යන්ඩ කලින් ඉරිදා දවසේ මල්ලි. සීට් තිබුනා. නුවර ICE බුක් කරන තැනින්ම මේක ගන්න පුළුවන්.
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    කාලේකින් බලපු හොදම photo/trip report එක...මචො....නියමයි :):)

    very nice capture
    good eye
    writing perfect (trip details , timing , landmark details , .......)
    :):):)
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් යන්න හිතෙනවා මචන්.
    කොහෙද ඉතින් වෙලාවක් නෑ නේ.
    හොඳ කැම් එකක් අරගෙන උඩරට පැත්තේ යන්න පුලුවන් නම් නියමයි,
     

    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28

    මෙන්න මම දෙකපු ලස්සනම දේ
    :):yes::yes:

    පුළුවන් පුළුවන් අය මේ ට්‍රිප් එක යන්න. සිරාම ට්‍රිප් එකක්. මම ඉතින් ගියේ තනියම. ගියාට කමක් නෑ එහෙ මෙහෙ කොළ කෑලි, කාපු බීපු දේවල් එළියට විසි කරන්න එපා. පරිසරය ලස්සනට තියාගන්න උදව් වෙන්න. එහෙනම් ඔක්කොටම ජය වේවා කිව්වා. :):):)
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මෙන්න මම දෙකපු ලස්සනම දේ
    :):yes::yes:

    පුළුවන් පුළුවන් අය මේ ට්‍රිප් එක යන්න. සිරාම ට්‍රිප් එකක්. මම ඉතින් ගියේ තනියම. ගියාට කමක් නෑ එහෙ මෙහෙ කොළ කෑලි, කාපු බීපු දේවල් එළියට විසි කරන්න එපා. පරිසරය ලස්සනට තියාගන්න උදව් වෙන්න. එහෙනම් ඔක්කොටම ජය වේවා කිව්වා. :):):)

    දැන් තමයි උඹේ කොමෙන්ට් එක දැක්කේ. බොහොම ස්තූති මචන්. ඇත්ත මම ආසම නැති එකක් තමයි සමහරු කිසිම හිතක් පපුවක් නැතුව කෑම කාපු බීපු එව්වා එළියට විසික් කරලා පරිසරේ කැත කරන එකට. අපි පුළුවන් පුළුවන් විදියෙන් පරිසරේ රැක ගන්න ඕනේ මචන්. :yes::yes: