Malinga ta banapu "hector@troy" innawa nam dan waren

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Me thread eka balapalla... mamai me hector@troy kiyana karate gahana cricket wicharakayai Malingaya nisa maragatta thread eka.

http://www.elakiri.com/forum/showthread.php?t=1596666

Me pissa kiyapu dewal balapalla

අනික මට උගෙ ආකල්ප ගැනත් ප්‍රශ්නයක් තියෙනව තමා.හරි අපි ඌ පීක් එකෙ නෑ කියමුකො,ඒත් ටිකක් කල්පනා කරල බලහන් මොන මෝඩයටද බන් එකම බෝලෙ දාල විකට් ගන්න හදන එකා.බලපන් ඌ දන්නෙ යෝකර් එක දාන්න විතරයි.උගෙ යෝකර වලට ගන්න අනිත් උන් දැන් ක්‍රම හොයාගෙන තියෙන්නෙ.මුරලියට විකට් එනව අඩු වෙනකොට ඌ දූස්සරාව දාන්න පුරුදු උනා.කෝ උබට පේනවද මාලින්ග එහෙම වෙනසක්වත් කරන්න හදනවදවත් කියල.:frown:

Mu kiuwema Malingayawa elawanna one kiyala.

Asia cup eka ape kollo aran awe malingaya nisa kiuwoth waradi na.

Ubalath mekata ekaga nam me kalakanniyata moda wiwechana karanna epa kiyala hodata banapalla...

hector@troy puluwan nam dan waren math ekka tharka karanna....
 
hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    අඩෝ මම ආව ඩෝ....මම හැන්ගිල හිටියෙ නෑ..
    මේ දවස් ටිකේ එලකිරි ආවට වැඩි වෙලාවක් රැදිල ඉන්න බැරි උනා..ඒකයි බොල උබේ නූල දැක්කෙ නැත්තෙ...:angry::angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Me thread eka balapalla... mamai me hector@troy kiyana karate gahana cricket wicharakayai Malingaya nisa maragatta thread eka.

    http://www.elakiri.com/forum/showthread.php?t=1596666

    Me pissa kiyapu dewal balapalla

    Mu kiuwema Malingayawa elawanna one kiyala.

    Asia cup eka ape kollo aran awe malingaya nisa kiuwoth waradi na.

    Ubalath mekata ekaga nam me kalakanniyata moda wiwechana karanna epa kiyala hodata banapalla...

    hector@troy puluwan nam dan waren math ekka tharka karanna....

    අඩෝ මම විතරක් නෙවේ මාලින්ගයට බනින උන් බරගානක් මේ එලකිරියෙන්ම උබට බර ගාන් හොයා ගන්න පුලුවන්කම තිබ්බ ඒශියා කප් එකට කලින් සීරීස් වල උගෙ දක්ශතා දිහා බලපුවාම...:growl:

    ඇයි උබ මම කියපු එක කොටසක් විතරක් හයිලයිට් කරල අරන් තියෙන්නෙ...
    මම කියපු මේ කෑල්ලත් දාන්න තිබුනනෙ..:P

    පෙන්නපන් එක ටෙස්ට් මැච් එකක් ඔසී වල දිනපු.දන්නෙ නැත්තන් අහගනින් ලන්කාව මුලු ඉතිහාසෙටම උන්ට විරුද්දව එක ටෙස්ට් මැච් එකයි දිනුවෙ.ඒකත් ලන්කාවෙදි.එකම එකයි.අඩු ගානෙ ඉන්දියාවෙදිවත් එක ටෙස්ට් මැච් එකක් දිනල නෑ.
    අනික උබල වගේ ගෝතයන්ට සතුටු ඇති ලන්කාව 4,5 ස්තාන වල ඉන්න එක ගැන(ටී 20 වෙනම කතාවක් ඒකෙත් අපි අන්තිමට සීරීස් එකක් දින්නෙ කවද්ද බොල.දකුනු අප්‍රිකාවෙ උන් ලන්කාවෙදිම අපිට කෙලල ගියා 2-1 විදිහට.)මම නම් මගේ රට ඉන්න ඕනෙ අන්ක 1,2 ස්තානවල.හුගාක් මැච් දිනන ඉදල හිටල විතරක් මැච් එකක් පරදින ටීම් එකක් වෙන්නයි මට ඔනෙ.ඒ පරදින මැච් එකත් උපරිම ගේමක් දීල පරදින ටීම් එකකුයි මට ඔනේ.
    නැතිව වැස්සට වගේ එකක් දෙකක් දිනල 3,4ක් පරදින ටීම් එකක් නෙවෙයි.
    උබ මට කියපන් ලන්කාව අන්තිමට එක දිගට මැච් 2කදි ඉන්දියාව පරද්දපු සීරීස් එකක්.ලන්කාව අන්තිමට දිනපු ප්‍රදාන තරගාවලියක්.
    උබ ක්‍රිකට් වලට ආදරය කරපු නැති නිසා වෙන්න ඇති ඔය අප්තය වගේ තමුන් එක්ක ක්‍රිකට් ගහපු උන් ගහන දිහා ගෙදෙට්ට වෙලා බලාගෙන ඉන්නව ඇත්තෙ.

    ඇයි උබ බය උනාද..උබේ ක්‍රිකට් දැනුම ගැන මුලු එලකිරියම දැන ගනී කියල..:P

    මම එදා වගේම අදත් කියනව ඩෝ වැඩ පෙන්නන්නෙ නැත්නම් ඌ කොච්චර මැච් ගහපු එකෙක් උනත් කොච්චර රෙකෝඩ් තිබ්බ එකෙක් උනත් ඌව ටීම් එකෙන් අයින් කරන්න ඕනෙ:frown:..මේ කියන්නෙ උට ආයෙ ජීවිතේටම ක්‍රිකට් ගහන්න දෙන්න එපා කියල නෙවේ:no:..ඌට ක්ලබ් ක්‍රිකට් හරි ලීග් ක්‍රිකට් හරි ගහල නැවත දක්ශතා අතරට එන්න ඉඩ දෙන්න ඕනෙ කියල....
    ඒක තේරුම් ගනින්.....
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    Ane Malingawa kapala oya kiyana ewun dala Bangladesh match ekak gahapan deiyane.... Mokada wenne balanna....

    Bangladesh walin kawama ubata terei... experience eke watinakama

    ඇයි උබ මේ ගැන කියන්නෙ නැත්තෙ....
    එක්ස්පීරියන්ස් නැතිව මැච් දිනන්න බෑ කිව්වෙ...
    මේ අපූරුවට මේ මැච් එක දින්නෙ..
    http://www.espncricinfo.com/bangladesh-v-sri-lanka-2013-14/engine/match/690359.html
    ඒවත් දාපන්..:P
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    අපගේ ද්වන්ධ සටන කාරුනික ප්‍රේක්ශකයනි මේ ඔබලාගේ අවධානය පිනිසයි.. :P

    මට පිස්සා යැයි අමතන මාගේ උගත් බුද්ධිමත් පන්ඩිත:rofl::rofl: මිත්‍රයාට අනුව යමක් විවේචනය කිරීමට නම් ඒ සදහා අඩු ගන්නනේ ඒ පිලිබද දිස්ත්‍රික් මට්ටමේ දක්ශතාවයක්වත් පෙන්න තිබිය යුතුය..මේ ඒ සදහා උදාහරන...

    Ow pako mama club witharak newei... Provincial team ekatat sellam karala tiyanawa... Math ekka eka team eke sellam kala bola Mahela Udawatta, School sellam karana kale apith ekka gahuwa Upul Tharanga, Kaushal silva, Angelo, Thirimannayage ayyath apith ekka gahuwe tirimannayata kalin ayya U15 lankawata gahuwe but passe u cricket give up kala...

    Ubane suddanta puka denne dan....

    Api ehe giyama fast wicket wala abarenawa wagema, suddo mehe awama spin wicket wala abarenawa....

    Pako terum ganin... Game ekak kiyanne eka team ekak paradinna one anit team eka dinanna...

    Eda dawase daksha thawayata anuwa win loss tiranaya wenawa...

    Ape second test match eka dinuwe uba sellan karala wenna ati neda??

    Uba mata kiyapan...

    Uba School cricket wat gahala tiyanawada??

    Adu gane gewal pattewat kollot ekka cricket gahanawada??

    Kollo dinuma paraduma terum ganna kridawak karala tiyenna one bola...

    Thopi wage katin bathala hithawana ewun match balanakota api one tharam dakala tiyanawa.....

    ඒත් මෙයාම ඒ දේ අපූරුවට කරන හැටි මෙන්න බලන්න...

    Uba Karate gahala tiyanawane.... Uba tournament walata gihin tiyanawada danne na mama...

    Gihin tiyanawa nam uba hamadama dinala edala hitalada paradune...

    Nane kollo....

    Uba mata apathaya kiuwata uba Karate walin District wath dinala tiyanawada??

    Mata hodatama sure uba cricket haganna gihin school team eken elawala ati..

    Cricket gahanna hama ekatama baa.... age tiyenna one...

    Oya karate nam uba wage mati mollu practice karalara gattama gaha gena gaha gena yanna ne tiyenne...

    Uba karate gahapu nisa thamai oya kiyanne ena ena hama boletama 6 ewa gahanna one... hama match ekama dinanna one....

    Tho wage manda manasikayek dakkamai ban mama....

    ඉතින මම අහන්නෙ මෙයා මේ වගේ අදහසක් කරාටි ගැන දක්වන්න මෙයා දිස්ත්‍රික් මට්ටමින් වත් කරාටි සෙල්ලම් කරල තියෙනවද?
    නැත්නම් මෙයාට විතරක් වෙනම නීතියක්ද?:frown:
    දැන් අනිවාර්යෙන්ම ඔය සහෝදරය ඇවිත් කියයි මම ජාත්‍යන්තර කරතේ ටූනමන්ට් වලට සෙල්ලම් කරල තියෙනවයි කියල...මෙයා ඒ ජාතියේ...:P
    අනික කරාටි ගහන්නෙ මැටි මෝල්ලු කියන්නෙ...ඇයි ක්‍රිකට් ගහන්නෙ උපධිධාරියොද?:angry:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    I agree With Hector..Malinga form eke iddi uhta ompliments dennai nathi welawata uhta baninnai mamath kamathi na..attatama kiwwoth malinga nisa thamai apita 2012 t20 wrld cup eka genna bari une..marlon samuwel nelapu nelilla dakkane..!!
    matanam amathaka wenne na..kohomath uh marama widihata fanslata hate kearan criketer kenek..ara pakistan team eke umar akmalta la wage podi ewnta yoker eka daala maha gojabi hinawak dala ahinasakaya wenawa..ape fansla bokken uhta salakaddi uhnt puppanawa,,eka nemei genuine playersla kiyanne..!!
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    ආ තව එකක් උබ දැන් ඔන්ලයින් නෑනෙ....ආපුවාම මේ මම දාල තියෙන ඒවට හොද තර්ක ඉදිරිපත් කරපන් මේ වගේ බූරු කතා දාන්නෙ නැතිව...:frown:

    Hari uba kiyana wage gon tharkayak mamath kiyannam....

    Uba gana, ube gedara gana, amma thaththa gana mama danne nane eth uba kiyana widiyata wiwechanaya karanna mama ubalage gedara kenek wenna one nane...

    Uba kiyana widiyata me wiwechanaya hari...

    But mama me wiwechanaya piliganne na...

    "Uba maha kaalakanni thaman gana hoyanne nathuwa anunge kunu adina wasalayek. Kridawak karanna danne nathi nisa uba Karate gahaganna gihin eket coach ta love karanna gihin elawapu ekek.... "

    "Uba hariyata inna hitinna thanakwat nati, yaluwange computer walin Elakiri eke kale kana kaala kanniyek"

    "Ubage amma thattata ubawa hadagannawat terenne na, gedara harak hadana nisa ubath harakek wagema hadala tiyenne"

    Me wiwechanaya uba kiyana widiyata nam hari... mama nam kiyanne mehema hariyata deyak danne nathuwa chodana karana eka sampurna waradiy...

    මට හෙට එන්න වෙන්නෙ නෑ.....පිරිතකට යන්න තියෙනව... ඒක නිසා උබ රිප්ලයි දාලා ඇයි උබ හැන්ගිල ඉන්නෙ එලියට වරෙන් කිය කිය පාලු ගෙයි වලන් බිදින්න එපා...මම අනිද්දට ඕවට උත්තර දෙන්නම්..:rolleyes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    I agree With Hector..Malinga form eke iddi uhta ompliments dennai nathi welawata uhta baninnai mamath kamathi na..attatama kiwwoth malinga nisa thamai apita 2012 t20 wrld cup eka genna bari une..marlon samuwel nelapu nelilla dakkane..!!
    matanam amathaka wenne na..kohomath uh marama widihata fanslata hate kearan criketer kenek..ara pakistan team eke umar akmalta la wage podi ewnta yoker eka daala maha gojabi hinawak dala ahinasakaya wenawa..ape fansla bokken uhta salakaddi uhnt puppanawa,,eka nemei genuine playersla kiyanne..!!

    මම මචෝ උබ කියන එක දෙයකට එකග වෙන්නෙ නෑ....මූ ඒ ෆයිනල් මැච් එකේ ගම කෑව තමා ඒත් ඒ තරගය ගැන විතරක් සලකල බනින්න හොද නෑ.....මම මේ මූව ටීම් එකෙන් අයින් කරන්න ඕනෙ කිව්වෙ මූ මාස ගානක් ෆෝම් එකේ ඉන්නෙ නැතිව අවුල් ගිය නිසයි....:yes::yes:

    අනික උබ කියන එක ඇත්තකුත් තියෙනව මූ ඉන්දියාවත් එක්ක ගහපු මැච් එකේ ලකුනු 58 කට විකට් ඒක්යි...මූ මාර විදිහට ඉන්දියාව ඉස්සරහ අසාර්තක වෙන්නෙ..
    දැන් මේ මෙහෙම ත්‍රෙඩ් දාගෙන ඇවිත් කෑ ගැහුවට ඉන්දියාවත් එක්ක සීරීස් එකක් එහෙම තිබ්බට පස්සෙ මුන් හොයන්නත් නෑ:P
     
    Last edited:

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    I agree With Hector..Malinga form eke iddi uhta ompliments dennai nathi welawata uhta baninnai mamath kamathi na..attatama kiwwoth malinga nisa thamai apita 2012 t20 wrld cup eka genna bari une..marlon samuwel nelapu nelilla dakkane..!!
    matanam amathaka wenne na..kohomath uh marama widihata fanslata hate kearan criketer kenek..ara pakistan team eke umar akmalta la wage podi ewnta yoker eka daala maha gojabi hinawak dala ahinasakaya wenawa..ape fansla bokken uhta salakaddi uhnt puppanawa,,eka nemei genuine playersla kiyanne..!!

    Malinga nisa final eka paraduna kiyana ekata ekaga wenna be :no:ahenum kulasekara samuwel ge catch eka atha erapu ekata mokada kiyanne:rolleyes:final eka peradu ne bolwers la hinada nemei :dull:ape batsman la ta pressure eke bat karana beri kamata:angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය

    all_most is on a distinguished road
    all_most all_most is offline
    Senior Member
    Send Message User Lists
    Last Activity: Today 05:23 PM

    අහා.....උබ අද ඇවිල්ල නිකන් බලල ගියාද උත්තර නොදී....

    ඇයි පුතේ දෙන්න උත්තර නෑද?:P:P:P

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    Asia cup eka ape kollo aran awe malingaya nisa kiuwoth waradi na.

    Ubalath mekata ekaga nam me kalakanniyata moda wiwechana karanna epa kiyala hodata banapalla...

    sangakkara නිසා.. හැමෝම මෙතැනදී උදවු කරා.. නමුත් සංගා තමයි අන්තිම වෙනකල් අරන් අවේ!!!
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83

    Malinga nisa final eka paraduna kiyana ekata ekaga wenna be :no:ahenum kulasekara samuwel ge catch eka atha erapu ekata mokada kiyanne:rolleyes:final eka peradu ne bolwers la hinada nemei :dull:ape batsman la ta pressure eke bat karana beri kamata:angry:

    ඇත්ත... කුලේ කැච් එක අල්ලුවනම් උන් 100ක් වත් ගහන්නේ නෑ... අනික 137ක් කියන්නේ මොකක්ද?