|~ Lovers Avenue VI ~|

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    :yes::yes::yes:

    යාළුවා;16378535 said:
    මට නං පිස්සු හොඳ වෙන්න ගියෙ බෙහෙත් බීල. නොදකින් හොර දොස්තරලා බෝයින් 777 එකේ දාල අතුරුදහන් කරන්න ඕනෙ :(
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16378544 said:
    උඹ හිතුවද මේක ෆිල්ම් එකක් කියල රුවල් ඔරුවලින් ලෝකෙ වටේ යන්න :rofl:
    ට්‍රෝලර් එකක් අරන් යන්නෙ බොල :P

    umbala gihin enakota malu karola wela thiyei. :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    destiel__two_lovers_sitting_on_a_park_bench_by_k8y411-d5ad1si.png
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යාළුවා;16378544 said:
    උඹ හිතුවද මේක ෆිල්ම් එකක් කියල රුවල් ඔරුවලින් ලෝකෙ වටේ යන්න :rofl:
    ට්‍රෝලර් එකක් අරන් යන්නෙ බොල :P

    උබ මාළු බෝට්ටුවකද වැඩ කරන්නේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    umbala gihin enakota malu karola wela thiyei. :P

    බොල බූරු පූසො මාළු අරගන ආයෙ මෙහෙ එන්නෙ නෑ. ආයෙ මෙහෙ එවෙයිද දන්නෙත් නෑ. මාළු අල්ලන්නෙ එදා වේල සරි කරගන්න. පුච්චගෙන කනවා. :rofl:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    යාළුවා;16378567 said:
    බොල බූරු පූසො මාළු අරගන ආයෙ මෙහෙ එන්නෙ නෑ. ආයෙ මෙහෙ එවෙයිද දන්නෙත් නෑ. මාළු අල්ලන්නෙ එදා වේල සරි කරගන්න. පුච්චගෙන කනවා. :rofl:

    trawler ekata thel gahanna salli?:frown:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කස්ටිය අපි යනවා එහෙනං ... හෙට exam :(:(:(
    good night හැමෝටම :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    trawler ekata thel gahanna salli?:frown:

    මෙහෙන් ගහන් පොඩ්ඩක් බැරල් වලට පුරවන් කෑම බීම අවශ්‍ය දේවල් පුලුවන් ප්‍රමාණයක් දාගෙන යනවා. මලක්කා මුහුදු තීරයට ගිහින් දූපතක් හොයාගන ඒකෙ සෙට්ල් වෙනවා. :baffled:
    ඊට පස්සෙ පොඩි බෝට්ටුවක් හදාගන ෆුල් සර්ච් එකක් දෙනවා දවසින් දවස :rofl:
    හබල් ගහන්න තියෙන්නෙ ඉතින් සදා ඔබ මගේ කියල :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කස්ටිය අපි යනවා එහෙනං ... හෙට exam :(:(:(
    good night හැමෝටම :)

    ආන්ටි™ ෆේල් වෙන්න කියල ඉතා සිතින් ප්‍රාර්ථනා කරනවා. :rolleyes:
    ගුඩ් නයිට් කියල කියනවා..:baffled:
    රෑට MH 370 එකේ 239 දෙනා හීනෙන් පෙනේවා කියලත් එක හිතින් පතනවා :rofl: