Dialog TV India & Australia

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා . එකෙක් ඉන්දියාවේ ඉන්නේ. උගේ මුළු පවුලම පොර වැඩ කරන කොම්පැනියෙන් වසර කිහිපයකට ඉන්දියාවට යවල. තව යාලුවෙක් ඉන්නවා ඕස්ට්‍රේලියා වල මෙල්බර්න් වල.

මුන් දෙන්නට ඕන උන්ගේ Dialog TV එහෙ හයි කර ගන්න. මොකද ලෝකල් චැනල් බලන්න පුළුවන් නිසා . මේක ගෙනිච්චොත් එහෙ වැඩ කරාවිද ?
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
:P ලෝකල් චැනල් ඔන්ලයින් බලන්න කියහංකො... ඉන්දියාවෙ එකා නං කමක් නෑ.. ඕස්ට්‍රේලියාවෙ ගිහිං මොන බුරුවද බං ලෝකල් චැනල් බලන්නෙ ? ඇයි උට අයිටීඑන් විමසුමයි කෝපිකඩෙයි බලන්න ඕනෙලුද.. මොකා වුනත් ඕස්ටේලියා යවල තියෙන්නෙ නං පුත්තලම් බූරුවෙක්.. :P ඕස්ටේලියාවෙ තියෙන චැනල් තොගේ හැටියට ආයෙ ලඞ්කාවෙ චැනල් පොල් ගාන්නද
 
ruchira88

Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    පැටියා;16380280 said:
    smartcard එක විතරක් ඇති. ඉතුරු බඩු මුට්ටු එහෙන් ගන්න කියපං :)

    ehema ba ban decoder serial number ekata lock karala thiyenen card eka. dish eka awlak na eth decoder eka geniyanna wenawa
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    උගේ වයිෆ්ට ලංකාවේ චැනල් අත්‍යවශය ලු.

    :P ලෝකල් චැනල් ඔන්ලයින් බලන්න කියහංකො... ඉන්දියාවෙ එකා නං කමක් නෑ.. ඕස්ට්‍රේලියාවෙ ගිහිං මොන බුරුවද බං ලෝකල් චැනල් බලන්නෙ ? ඇයි උට අයිටීඑන් විමසුමයි කෝපිකඩෙයි බලන්න ඕනෙලුද.. මොකා වුනත් ඕස්ටේලියා යවල තියෙන්නෙ නං පුත්තලම් බූරුවෙක්.. :P ඕස්ටේලියාවෙ තියෙන චැනල් තොගේ හැටියට ආයෙ ලඞ්කාවෙ චැනල් පොල් ගාන්නද
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උගේ වයිෆ්ට ලංකාවේ චැනල් අත්‍යවශය ලු.

    හනෙ හප්පේ.. ඌ ගැන දුක හිතෙනව.. ඔය වගේ මී දෙනක් බැඳගෙන ඌට කොහොම විඳවන්න වෙයිද :/ පව්.. ඒ ගෑණිගෙත් කරුමෙ.. අපිට මෙහෙ ලඞ්කාවෙ චැනල් ව්අල බලන්න දෙයක් නැතුව හැම මඟුලම ටොරන්ට් වලිං බාං බලනව... මේ ගෑණිට යස අගේට ටීවී චැනල් තියෙද්දි ලඞ්කාවෙ මඟුල් හොයනව.. අර කියන්න වගේ පවට පින දෙන්න බෑනෙ..
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    :lol::lol::lol: මම හිතන්නේ අර මෙගා නාට්‍ය මේනියාව

    හනෙ හප්පේ.. ඌ ගැන දුක හිතෙනව.. ඔය වගේ මී දෙනක් බැඳගෙන ඌට කොහොම විඳවන්න වෙයිද :/ පව්.. ඒ ගෑණිගෙත් කරුමෙ.. අපිට මෙහෙ ලඞ්කාවෙ චැනල් ව්අල බලන්න දෙයක් නැතුව හැම මඟුලම ටොරන්ට් වලිං බාං බලනව... මේ ගෑණිට යස අගේට ටීවී චැනල් තියෙද්දි ලඞ්කාවෙ මඟුල් හොයනව.. අර කියන්න වගේ පවට පින දෙන්න බෑනෙ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol::lol::lol: මම හිතන්නේ අර මෙගා නාට්‍ය මේනියාව

    හප්පා :( එහෙනං දරුණු රෝගයක්.. සුව කරන්න අමාරුයි... ඕව බැලුවාම මොලේ පොඩි වෙනව... දවසක් මෙගා නාට්ටි බලන එකෙක් මඟෙන් අහනව ට්‍රාන්ස්ෆෝමර්ස් ෆිල්ම් එකේ තේරුම මොකක්ද කියල :( හිතාගනිංකො උගෙ මොලේට වෙලා තියෙන දේ.. :/ ස්ටා ට්‍රෙක්, මැට්‍රික්ස් වගේ කතාවක් බැලුවනං උට මොනව හිතෙයිද :( ඔව්ව බලනවට වඩා හොඳයි ගහපං දවසට සිගරට් සීය ගානෙ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    lankawe yana teledrama okkoma ausi wala CD walata write karala sell karanna thiyenawa, e kadekin ganna kiyapan.........
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol: බය වෙන්න එපා අහු වෙනවා. ඇමරිකාවේ මොස්කව් වල ඉඳන් හම්බසලාට් කනෙක්ශන් එක පාවිච්චි කරන අයත් එලකිරි එකේ ඉන්නවා :):):lol::lol: