මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    Aeronautics and Space Administration (NASA) reported also offer help in search and rescue Malaysia Airlines flight MH370 who went missing near the Gulf of Siam, six days ago, yesterday.

    According to the website Space.com, NASA has been using satellites to collect data and images from the camera system control away (ISERV) to the International Space Station.

    NASA ISERV camera system that was launched in July 2012, to monitor specific areas of the earth for the purpose of analysis and research of environmental disaster, "the space agency said.



    nasalogo_twitter.jpg

     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මට පේන්නේ අපි යනකම් මුන් ටික බුල කෙල කෙල ඉදි වගේ. ලන්කාවෙන් සෙට් එකකට යන්නම වෙනවා.:rofl::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේක නම් මාර සෙද්දක් නේ බං............
    අඩුම ගානෙ ගිය එකෙක් ඇදං ගිය මල්ජංගියක්වත් නැද්ද යකෝ හොයා ගන්න.......

    :rofl: :P ප්ලේන් එක වාෂ්ප වෙලා වගේ සීන් එකක් නේ මේක...... :baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔහොම දෙයක් උනානම් හොයනවා බොරු.. කවදාහරි ප්ලේන් එකෙන් ගිහින් කොහෙටහරි ගේමක් දුන්නම තම හොයාගන්න වෙන්නේ,,,:nerd::nerd:

    කතාවනම් නියමයි... ඔස්කාර් සම්මාන ගන්නවා සුවර්.. හැබැයි මලසියන් කුරුම්බා ඩාන්ස් එකයි හුවක්බාර් සින්දුවයි අනිවා දාන්න ඕනි...

    :rofl: උන් තවම කුරුම්බා සීන් එකෙන් ප්ලේන් එක ලොකේට් කරන් නෑ නේ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අන්න හුටා..... අතුරුදහන් ගුවන් යානය ඉන්දියන් සාගරේ කියලා සැකයක් තියෙනවලු....... ඕන් අපේ මහින්ද මාමට චාන්ස් එක ලකුණු දාගන්න........ :rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අන්න හුටා..... අතුරුදහන් ගුවන් යානය ඉන්දියන් සාගරේ කියලා සැකයක් තියෙනවලු....... ඕන් අපේ මහින්ද මාමට චාන්ස් එක ලකුණු දාගන්න........ :rofl:
    උක්කුං පුතාගෙ සැටලයිට් එකෙන් බඩු හොයාගනියි..සුවර් :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    අන්න හුටා..... අතුරුදහන් ගුවන් යානය ඉන්දියන් සාගරේ කියලා සැකයක් තියෙනවලු....... ඕන් අපේ මහින්ද මාමට චාන්ස් එක ලකුණු දාගන්න........ :rofl:

    හෙ හෙ දැන් අපේ උන් ටික බෝට්ටු අරං යයි ප්ලේන් හොයන්න :rofl: