එතකොට උබේ අනෙක් තර්කයත් නිකම් බොළදයි. සෙබළියෝ විසින්
සෙබළියන්ට ගහනවා නම් ඒක ප්‍රශ්ණයක් නෑ නමුත් සෙබළු ගහනවා නම් ඒක ප්‍රශ්ණයක්.
එතකොට මේ ළගදි හමුදාවේ සෙබලෙක්ව ඉහළ නිළධාරියෙක් විසින් රේප් කරලා තිබුනා එතකොට උබට ඒවා පේන්නේ නෑ. හමුදාවේ වෙන නරකම දේ නිළධාරින් විසින් සෙබළුන්ව/සෙබළියන්ව රේප් කරන එකයි, උන්ව තමන්ගේ වැඩකාරයන් කරවගෙන ඉන්න එකයි. අන්න ඒවායි ඇත්තටම විසදිය යුතු සැබෑ ප්‍රශ්ණ. අඩුම ගානේ ඒවාට වැඩි ප්‍රමුඛතාවයක් වත් දිය යුතුයි.
කවුද බං ඔහොම තර්කයක් කිව්වේ. උඹම තර්ක හදන් උඹම ඒ තර්ක බිඳලා ඒ තර්ක ඉදිරිපත් කරේ මං කියනවා.
මං කියල තියෙන්නේ පිරිමින්ට කන්න තියෙන කට්ට හැමෝම දන්නවා කියල ආමි ට්‍රේනින් එකක.
මට පේන දේවල් තමා මං දැන්මේ. උඹට පේන දෙයක් තියෙනවා නං උඹත් දාපන් උඹට ඕනේ නං. බොට ඔය ප්‍රමුඛතාවක් දෙන්න ඕනේ කියන උඹට හිතන දේවල් උඹ දාපං බොට ඕනේ ඕනේ නං මට පේන්නේ නෑ ගගා ඉන්නේ නැතිව. බොට හිතෙන දේවල් දන්නේ මොකදට මං. මට හිතෙන මට හම්බ වෙන දේවල් මං දන්නේ. හැම දෙයක් ගැනම එක ත්‍රෙඩ් එකකින් කතා කරන්න බෑ.
