ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩෝ මම electronic කරලා තියෙනවා. උබ වගේ නෙමේ

    :rofl: රිදිලා දූවගෙන ඈවිත්........ :lol: අද ඔෆිස් එකේ ඉන්නවද.....?? ඔය පැත්තේ එන්නත් ඕනා..... වැඩ ගොඩයි බං..... අළුත් තැනට යන්න තියෙනවනේ...... :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුභ උදෑසනක් කුකුළණි..... :) ඊයේ රෑ පොලිස් ගත වෙලා එහෙම ආවේ (මගේ යාළුවෝ ටික නවගමුවේ පොලිසියේ :P ) ..... ඔන්න ලංකාවේ ලයිට් කණු...... මේකේ තියෙන්නේ නූලේ යකඩ කම්බිද කොහෙද..... :angry:

    ලක්ෂයක්වත් ගෙවන්න වෙයි මගේ හිතේ මේකට....... කඩුවෙල බස් ස්ටෑන්ඩ් එකේ....... :angry:

    මේ අලි වගේ බස් හරෝන අස්සේ ලයිට් කණු හයි කරලා....... :frown:

    ඔතනම වැදිලා හදලා සුමාන දෙකක් නෑ...... :(

    :dull: :( :(

    ගොන් වස්සා........ උඩ ෆොටෝ එකේ නම් ගම විස්තර ඔක්කොම කපලා එඩිට් කරලා..... යට එකේ ඒ කපලා එඩිට් කරපුවා එහෙම්පිටින්ම තියෙනවා....... :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    :rofl: රිදිලා දූවගෙන ඈවිත්........ :lol: අද ඔෆිස් එකේ ඉන්නවද.....?? ඔය පැත්තේ එන්නත් ඕනා..... වැඩ ගොඩයි බං..... අළුත් තැනට යන්න තියෙනවනේ...... :)

    වරේන් මම අද office එකේ ඉන්නවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ගොන් වස්සා........ උඩ ෆොටෝ එකේ නම් ගම විස්තර ඔක්කොම කපලා එඩිට් කරලා..... යට එකේ ඒ කපලා එඩිට් කරපුවා එහෙම්පිටින්ම තියෙනවා....... :lol:

    :rofl: ඔව් ඔව් මම දැක්කා...... :yes: අවුලක් නෑ..... ඕක දැක්කයි කියලා මොකක් කරන්නද......?? මගේ බස් යෑ...... :baffled::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමි පතයාව මාමි ක්ලබ් එකෙන් ඇවිත් විනාස කොරලා...:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් මචන්ල මේ Royal Enfield Bullet බයික් එකත් දාල..... පට්ට බාන්ඩෙ ගාන තමා සීන් එක :dull:

    ඔය රෝයල් එන්ෆීල්ඩ් එව්වා මං දන්න තරමින් ගහන්නේ ඉන්දියාවේ...:dull:

    කොලිටි එක පජාතයි කියල සුද්දො කියනව ඇහිල තියනව යූ ටියුබ් එකේ...:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    motherf@ck that nigga motherf@ck that nigga
    ඩූඩ් ශෝව් සම් රෙස්පෙක්ට් :oo: ..... යූ ආර් නොට් සපෝස්ටු පුට් සච් කමෙන්ට් හියර් :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය රෝයල් එන්ෆීල්ඩ් එව්වා මං දන්න තරමින් ගහන්නේ ඉන්දියාවේ...:dull:

    කොලිටි එක පජාතයි කියල සුද්දො කියනව ඇහිල තියනව යූ ටියුබ් එකේ...:P
    සිරාද බන්....ඒට් උන් කියන්නෙම හොදනෙ :oo: හ්ම් මන් උන්නෙ ගහන්නෙ uk කියල
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    go f@ck yo self pu$$y

    th_Untitled-2.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරාද බන්....ඒට් උන් කියන්නෙම හොදනෙ :oo: හ්ම් මන් උන්නෙ ගහන්නෙ uk කියල

    මං එක රිවිව් එකයි බලල තියෙන්නේ.

    උන් පජාතයි කියනව කොලිටි එක.:dull:
     
    Status
    Not open for further replies.