ඇස්චර්ය

amaesin

Banned
  • Sep 24, 2013
    600
    68
    28
    එකට තමයි චන්දය කියන දේ තියෙන්නේ

    පොන්$ හු*න්නෝ! ලන්කාවේ ජන්දේ ආණ්ඩුවම දාගන්නවනේ ප​$යෝ!

    තෝ දන්න ප​$ තමයි! ජන්දයකින් මේ ආණ්ඩුව ගෙදර යවන්න පුලුවන්නම් තොගේ "කොට​" බි$ජ්ත් කෙලින් වේවි!

    අඩෝ.. ගිහින් පොල් කට්ටකට චූ දාලා, පු$ ඇගිල්ලක් දාගෙන නිදාගනින්!

    අවජාතක සොන්න මූසලයා! පල යන්න​!
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්දයා අපිව දාලා තැන බලපන්..උ දන්නවා උන් මොනා කරත් මෙ ගොන් හැත්ත ඔහෙ කටයි පුකයි වහන් ඉන්නවා කියලා... අපෙ හැත්ත කට පියන් ඉන්න තරමට උන් දාන සෙල්ලම් වැඩි..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මහින්දයා අපිව දාලා තැන බලපන්..උ දන්නවා උන් මොනා කරත් මෙ ගොන් හැත්ත ඔහෙ කටයි පුකයි වහන් ඉන්නවා කියලා... අපෙ හැත්ත කට පියන් ඉන්න තරමට උන් දාන සෙල්ලම් වැඩි..

    නිවට ජාතියක් බන් අපේ ඉන්නේ. දැන් උනත් ගමකට ගිහින් කතා කරල බලපන්කෝ උන් මහින්දයහේ ලණු ගිලල තියන ගිලිල්ල.

    ලන්කාවේ මෝඩ නොදියුනු ජාතියක් ඉන්නකම් දේශපාලුවන්ට හොදයි. උන් ඒකයි ඔලුව උස්සන්න දෙන්නෙත් නැත්තේ කවදාවත් ඒ මෝඩයන්ට :(
     
    aruna47

    Well-known member
  • මහින්දයා අපිව දාලා තැන බලපන්..උ දන්නවා උන් මොනා කරත් මෙ ගොන් හැත්ත ඔහෙ කටයි පුකයි වහන් ඉන්නවා කියලා... අපෙ හැත්ත කට පියන් ඉන්න තරමට උන් දාන සෙල්ලම් වැඩි..

    එක ඇත්ත
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    බය නැතුව හිටපල්ලා යුද්ධේ දිනපු ගැම්මට මහින්දට ලොකු බලයක් ආවට ඊළග පාර ඔහොම ගන්න වෙන්නේ නැ.. මේවට වගකියන්න ඕන විපක්ෂය උන් බූරුවෝ වගේ ඉන්න නිසා තමයි මේ සේරෙම ප්‍රේමදාසත් ඔහොමනේ බන් හිටියේ මොකද වුනේ අන්තිමට...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නිවට ජාතියක් බන් අපේ ඉන්නේ. දැන් උනත් ගමකට ගිහින් කතා කරල බලපන්කෝ උන් මහින්දයහේ ලණු ගිලල තියන ගිලිල්ල.

    ලන්කාවේ මෝඩ නොදියුනු ජාතියක් ඉන්නකම් දේශපාලුවන්ට හොදයි. උන් ඒකයි ඔලුව උස්සන්න දෙන්නෙත් නැත්තේ කවදාවත් ඒ මෝඩයන්ට :(

    :yes::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අරුණව සළකන්න වෙන්නෙ දැනටමත් මැරුණු කෙනෙක් විදිහට.. උඹට සුභ ගමන්.. මුගෙ මරණෙ ආදර්ශෙට අරංවත් වෙන උන් මේ වගේ රජාව විවේචනය කරන එක නවත්තපල්ල.. :no::no::no:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නිවට ජාතියක් බන් අපේ ඉන්නේ. දැන් උනත් ගමකට ගිහින් කතා කරල බලපන්කෝ උන් මහින්දයහේ ලණු ගිලල තියන ගිලිල්ල.

    ලන්කාවේ මෝඩ නොදියුනු ජාතියක් ඉන්නකම් දේශපාලුවන්ට හොදයි. උන් ඒකයි ඔලුව උස්සන්න දෙන්නෙත් නැත්තේ කවදාවත් ඒ මෝඩයන්ට :(

    ඔව් මචන්..ආයේ මේ රට ගොඩ ගන්න බෑ...:no::dull:
    කොහොමද බං මේ මිනිස්සුන්ගේ ඔලු හදන්නේ.....
    රජතුමාගේ තෙල උපරිමේටම වැඩිච්ච උන් බං ඔය ගම්වල ඉන්නේ....:(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අරුණව සළකන්න වෙන්නෙ දැනටමත් මැරුණු කෙනෙක් විදිහට.. උඹට සුභ ගමන්.. මුගෙ මරණෙ ආදර්ශෙට අරංවත් වෙන උන් මේ වගේ රජාව විවේචනය කරන එක නවත්තපල්ල.. :no::no::no:

    :shocked::nerd::no:
     
    මේවා කිවුවාම අපෙ ගොන් මූසල අවජාතක හැත්ත දෙන උත්තර

    1)කොයි ආණ්ඩුව හිටියත් ඔහොම තමයි
    2)හරි කියපන් බලන්න මූට නොදී වෙන කාටද දෙන්නේ කියලා
    3)රනිල් හිටියනම් ඔයිට එහා මතකනේ ඒකාලේ
    4)සරත් ෆොන්සේකා හරියන්නේ නැහැ හමුදා නීතියෙන් රට පාලනය කරයි , අන්තිමේදි ඒකාධිපතියෙක් වෙලයි නතර වෙන්නේ
    5) ජේවීපී එක තමයි රට කෑවේ, දෙපාරක්ම රට වැනසුවා උන් ගැනනම් කතා කරලා වැඩක් නැහැ
    6) එයාලා ටිකක් ගැහුවත් මොකෝ රට සන්වර්ධනය වෙනවනේ
    7)ඔය මොන කතා කිවුවත් කාටවත් පුලුවන් උනාද යුද්ධේ ඉවර කරන්න
    8)අපි පාරේ බැහැල නිදහසේ යන්නේ මහින්ද නිසානේ
    9)මේක ආණ්ඩු පෙරලන චන්දයක් නෙවෙයිනේ
    10) ආණ්ඩුවට පලාත් සභාව දුන්නේ නැතිනම් වැඩක් කරගන්න බැහැ
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    පිස්සු පුසා;16396227 said:
    මේවා කිවුවාම අපෙ ගොන් මූසල අවජාතක හැත්ත දෙන උත්තර

    1)කොයි ආණ්ඩුව හිටියත් ඔහොම තමයි
    2)හරි කියපන් බලන්න මූට නොදී වෙන කාටද දෙන්නේ කියලා
    3)රනිල් හිටියනම් ඔයිට එහා මතකනේ ඒකාලේ
    4)සරත් ෆොන්සේකා හරියන්නේ නැහැ හමුදා නීතියෙන් රට පාලනය කරයි , අන්තිමේදි ඒකාධිපතියෙක් වෙලයි නතර වෙන්නේ
    5) ජේවීපී එක තමයි රට කෑවේ, දෙපාරක්ම රට වැනසුවා උන් ගැනනම් කතා කරලා වැඩක් නැහැ
    6) එයාලා ටිකක් ගැහුවත් මොකෝ රට සන්වර්ධනය වෙනවනේ
    7)ඔය මොන කතා කිවුවත් කාටවත් පුලුවන් උනාද යුද්ධේ ඉවර කරන්න
    8)අපි පාරේ බැහැල නිදහසේ යන්නේ මහින්ද නිසානේ
    9)මේක ආණ්ඩු පෙරලන චන්දයක් නෙවෙයිනේ
    10) ආණ්ඩුවට පලාත් සභාව දුන්නේ නැතිනම් වැඩක් කරගන්න බැහැ
    :yes::yes::yes::yes::love::love::love:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    2014 නිෂ්පාදිත වාහනයකට 2005 නම්බර් ගහලා දුවන්න පුලුවන්ද? උබේ ගෙදර කාර් එකට ඔය නම්බර් එක ගහලා දුවන්න පුළුවන්. උබව පොලිසියට අහු උනොත් :oo: උබ හිරේ
    :baffled: uba danna dewal...
    raja powers kiyanne owata ne ban:rolleyes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අරුණ උබේ තෙඩ් එක ෆේල් බන්.
    සුනාමි ආධාර හොරකම් කරපු එකාට , තමන්ගේ පුතාට law exam එක වෙනම ලියන්න දුන්න එකාට, තමන්ගේ තනි උවමනාවට මෙච්චර ධනයක් නාස්ති කරන එකාට නම්බර් ප්ලේට් එක මාරු කරන එක කජ්ජක්ද බන්?

    මූ මේකට ඇත්ත නම්බර් ප්ලේට් එකක් ගහන් ආව නම් තමයි බනින්න ඕන. ලොල්