යකා කාක් ver 2 | මගේ සින්හල Flappy Bird
මෙන්න තියෙනව යකා කාක් එකේ 2 වෙනි සහ බොහෝ විට අන්තිම වර්ශන් එක
හෙන කට්ටක් කන්න උනා මොනව කලත් මාකට් එකට දන්න දුන්නෙ නෑනෙ මේක, මම අලුතෙන් හද හද අද දවසම අප්ලෝඩ් කලා, නෙට් එක පීරල ෆික්ස් හෙව්වා, අන්තිමට බලනකොට මේ AndroidManifest.xml එකේ එක කෝඩ් ලයින් එකක් නැති නිසා, දෙය්යනේ තව පොඩ්ඩෙන් ඔක්කොම අත ඇරල දානවා මේ ඇප් එක ගැන
ඒත් මට මෙන්න මේ ග්රැෆික්ස් දාපු එකක් දාන්න පුදුම ඇම්මක් තිබ්බා.අනෙ අම්මෝ ඒ බග් එක නිස මම කාපු කට්ටක් ඊයෙයි අදයි.ත්රෙඩ් කියෙව්ව තරමක්.
හා හා ඒවලින් වැඩක් නෑ ඔන්න ඇප් එක.
https://play.google.com/store/apps/details?id=me.dilshan.yakakaak
හෙට පෝයනෙ, නිවඩු පාඩුවෙ අලුත් දේකට අත ගහනව
කට්ටියට අලුත් ඇප් එකකට අය්ඩියාවක් තියේ නම් ඒකත් කියලම යන්න
මෙන්න යකා කාක් එකෙ පලවෙනි වර්ශන් එක ගෙන තිබ්බ ත්රෙඩ් එක
නිවාඩු වෙලාවක ආයෙ ඇප් එකක් දෙන්නම්කෝ
එහෙනම් හැමෝටම ජය වෙවා
හැමදාම මම ඉගෙන දෙයක් කියන්නම් යන්න කලින්, අත අරින්න එප කිසිම එකක් ඕනි නම්, එසේ මෙසේ ඇම්මක් නෙමෙ හැබැයි ඒකට තියෙන්න ඕනි, කවුරු හරි ඔබගෙ ඔලුව වතුරෙ ඔබාගෙන ඉන්න කියල හිතන්න , එතකොට ඔයට ඕනි එකම දෙ හුස්මක් ගන්න එක, ආන් ඒ වගේ ඇම්මක් තියෙන්න ඔනි.ට්රයි අන්ඩ් ට්රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි.
මගේ වෙන ත්රෙඩ්.
වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්රීඩාව
දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
දියුනු වෙන හැටි II - computer shop
Call Of Duty - සිංහල Ops [කෙටි චිත්රපටය]
CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය

ow appa