යකා කාක් ver 2 | මගේ සින්හල Flappy Bird

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    යකා කාක් ver 2 | මගේ සින්හල Flappy Bird

    මෙන්න තියෙනව යකා කාක් එකේ 2 වෙනි සහ බොහෝ විට අන්තිම වර්ශන් එක

    හෙන කට්ටක් කන්න උනා මොනව කලත් මාකට් එකට දන්න දුන්නෙ නෑනෙ මේක, මම අලුතෙන් හද හද අද දවසම අප්ලෝඩ් කලා, නෙට් එක පීරල ෆික්ස් හෙව්වා, අන්තිමට බලනකොට මේ AndroidManifest.xml එකේ එක කෝඩ් ලයින් එකක් නැති නිසා, දෙය්යනේ තව පොඩ්ඩෙන් ඔක්කොම අත ඇරල දානවා මේ ඇප් එක ගැන
    ඒත් මට මෙන්න මේ ග්‍රැෆික්ස් දාපු එකක් දාන්න පුදුම ඇම්මක් තිබ්බා.අනෙ අම්මෝ ඒ බග් එක නිස මම කාපු කට්ටක් ඊයෙයි අදයි.ත්‍රෙඩ් කියෙව්ව තරමක්.

    හා හා ඒවලින් වැඩක් නෑ ඔන්න ඇප් එක.

    https://play.google.com/store/apps/details?id=me.dilshan.yakakaak


    uj4a.png


    z0o5.png


    fjt0.png


    w0hf.png


    js8b.png



    හෙට පෝයනෙ, නිවඩු පාඩුවෙ අලුත් දේකට අත ගහනව
    කට්ටියට අලුත් ඇප් එකකට අය්ඩියාවක් තියේ නම් ඒකත් කියලම යන්න
    මෙන්න යකා කාක් එකෙ පලවෙනි වර්ශන් එක ගෙන තිබ්බ ත්‍රෙඩ් එක

    නිවාඩු වෙලාවක ආයෙ ඇප් එකක් දෙන්නම්කෝ
    එහෙනම් හැමෝටම ජය වෙවා

    හැමදාම මම ඉගෙන දෙයක් කියන්නම් යන්න කලින්, අත අරින්න එප කිසිම එකක් ඕනි නම්, එසේ මෙසේ ඇම්මක් නෙමෙ හැබැයි ඒකට තියෙන්න ඕනි, කවුරු හරි ඔබගෙ ඔලුව වතුරෙ ඔබාගෙන ඉන්න කියල හිතන්න , එතකොට ඔයට ඕනි එකම දෙ හුස්මක් ගන්න එක, ආන් ඒ වගේ ඇම්මක් තියෙන්න ඔනි.ට්‍රයි අන්ඩ් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි.


    මගේ වෙන ත්‍රෙඩ්.

    වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව
    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
    දියුනු වෙන හැටි II - computer shop
    Call Of Duty - සිංහල Ops [කෙටි චිත්‍රපටය]
    CoS - මගේ RealTime යුනිකේත පරිවර්තකය



     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    කෑප්ටන් Jack Sparrow;16394146 said:
    හොඳ උත්සහයක් මචං, අලුතෙන් හිතල අලුත් පට්ට වැඩක් කරන්න. ජයවේවා!!

    elsss...thankss

    ela patta game eka, version eka change karana amathaka welda thibe xml eke

    na mchn , debugging=false karanna beri wela, weradi tenaka karala tiyenne karapu parat, koheda playstore eken dena error eka google kalama mara mara result enne , ekaka tibba +id kiyana eke hema tenama + mark eka ayn karannalu.heh he.tawa corrupted xml seen ekakut awa.eka nam yantam hadagatta

    Nice work machan :)

    thanks mchn
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    na mchn , debugging=false karanna beri wela, weradi tenaka karala tiyenne karapu parat, koheda playstore eken dena error eka google kalama mara mara result enne , ekaka tibba +id kiyana eke hema tenama + mark eka ayn karannalu.heh he.tawa corrupted xml seen ekakut awa.eka nam yantam hadagatta

    unge oya play eke hariyata error eka penan nathi eka nan mala wadayak thama, math mul dawas wala hena kattak kewa oya upload kirilata.