EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ හිතාදර කුකුලා තරියාණෙනි .....
    උබට සුභම සුභ උපන් දිනයක් වේවා....
    චිරාත් කාලයක් අප සමග විසීමට වාසනාව උදාවේවා....
    .

    images

    ඈ ඕයි මේකෙන් කියවෙන්නේ මම ඉක්මනින් කජ්ජ ගසනවා කියන එක වගේනේ :shocked: එනිවේ තැන්ක්ස් ... උඹල එක්ක චිරාත් කාලයක් ඉන්න එක තමයි අමාරු :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනවා බං අර බ්ලැක් ලේබල් එක ගසන්න..... මේකට නම් කිහිප දෙනෙක්ටම රිදෙයි..... තව එකෙක් බය වෙයි...... :lol: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම යනවා බං අර බ්ලැක් ලේබල් එක ගසන්න..... මේකට නම් කිහිප දෙනෙක්ටම රිදෙයි..... තව එකෙක් බය වෙයි...... :lol: :P

    :shocked::angry: වරෙන් ෆකෝ මගුලක් නොකර ඉක්මනට
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හරි හරි මට ටිකක් නිදියගන්න දීපිය :P දවල්ට කන්නම වරෝ තොපි දෙන්නම ... හැබැයි කඩෙන් :( ඔන්න දැන් එකෙක් මට මඩ ගසයි :oo: උඹ කට පියන් හිටු මෙතන මොකුත් නොකියා :baffled::oo:
    යකෝ , හොද දවසකට කන්න බොන්න පුජාව දෙන්න ඕනා ,දේවාලේ පඩිපෙළේ දෙපැත්තේ ඉන්න උන්ට නෙවෙයි , දෙයියන්ට
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ , හොද දවසකට කන්න බොන්න පුජාව දෙන්න ඕනා ,දේවාලේ පඩිපෙළේ දෙපැත්තේ ඉන්න උන්ට නෙවෙයි , දෙයියන්ට

    :lol::lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රත්නේ සහ ( ABSOLUT VODKA) වොඩ්කා බොතලේ

    ඔන්න ඒ කාලේ සරදියෙල් ගෙ ගමේ හිටියලු රත්නේ කියලා කිසිම දෙයක් ගැන හෙවිල්ලක් බැලිල්ලක් නැතිව වැඩ කරන මනුස්සයෙක්
    මිනිහට ඉතින් පිටරටින් කිව්වොත් ඔන දෙයක් රත්තරන්..
    හිස් මුදුනෙන් ම භාර ගන්නවා
    රත්නේ මතට පොඩ්ඩක් විතර ලොල් වෙලා හිටියේ
    ගමේ පෙරන කසිප්පුත් හිටු කියලා ගසනවා ...
    සමහර දවස් වල ඉතින් රත්නේ ගෙ කරටිත් නෑ ඉතින් බීලා..
    රුසියාවේ ඉදන් ලංකාවේ පරවල් හදන්න මහත්තයෙක් ආව ඉතින් ඔය මහත්තයා නැවතිලා හිටියේ ඔය රත්නේ කියන මනුස්සයගෙ ගෙදර..
    රුසියන් කාරයෝ හොද බේබද්දෝ කියලා රත්නේ අහලා තිබ්බා . ඒ වගේම මේ රුසියන් මහත්තයා ගේ අතෙත් වොඩ්කා බොතලයක් තිබ්බ
    හැම විනාඩි 5 කට සැරයක් ම මහත්තයා වොඩ්කා බොතලෙන් ටිකක් මහත ස්ට්‍රො එකකින් බොනවා.. ඔන්න දවසක් සරද්යෙල් ආව රත්නේවයි රුසියන් මහත්තයාවයි හම්බෙන්න
    ඉතින් තුන්දෙනා එලියේ මිදුලේ ඇවිදමින් කතා කරකර හිටියා
    ඔය වෙලාවේ රුසියන් මහත්තයාට වොඩ්කා බොතලේ ඔනේ උනා.. රුසියන් මහත්තයා රත්නෙට කිව්ව අනේ රත්නේ මගෙ කාමරේ ඇති වොඩ්කා බොතලයක් ස්ට්‍රෝ එකක් දාපු ,එක අරගෙන එනව ද ?කියලා ඉතින් රත්නේ ගියා කාමරේට වොඩ්කා බොතලේ අරගෙන එන්න
    මිනිහාට වොඩ්කා පෙරෙතකමක් ඇවිල්ලා ස්ට්‍රෝ එක අයින් කරලා බොතලේ කටෙ තියගෙන ම උගුරක් දෙකක් බිව්වා
    බීපු ගමන් ඉක්මනට රුසියන් මහත්තයා ලගට ගියා
    . සරදියෙල් මෙක දැකලා අහුවා ඇයි මහත්තයෝ වොඩ්කා ස්ටෝ එකෙන් බොන්නේ කියලා
    රුසියන් මහත්තයා මෙක අහලා මෙහෙම කිව්වා සරදියෙල් මේ වොඩ්කා නෙමේ මට සෙම අමාරුව තියනවා අපේ රටෙ හැමතැනම කෙල ගහන්න බැරි හන්දා මම සෙම ස්ටෝකෙන් බොතලෙට දනවා එක මට ඉතින් පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ.. එකයි මම යන යන තැන වොඩ්කා බොතලය අරගෙන යන්නේ කියලා.. මෙක අහපු රත්නේ ලොවෙත් නැති උනා .. එතනම වමනේ කරා.

    පිට රට හැම දේම රත්තරන් නෙවේ හොදේ :rofl::baffled:

    ඉස්සුවේ මෙතනින් http://lowethne.blogspot.com/2010/11/absolut-vodka.html
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපිලට කොයින්ද මෙව්වා :P අනාථයෝ පැනපන් ලිඳේ ! කිඹුල් මාමිටත් මෙව්වා නෑ :rofl:

    33a4aib.jpg