රත්නේ සහ ( ABSOLUT VODKA) වොඩ්කා බොතලේ
ඔන්න ඒ කාලේ සරදියෙල් ගෙ ගමේ හිටියලු රත්නේ කියලා කිසිම දෙයක් ගැන හෙවිල්ලක් බැලිල්ලක් නැතිව වැඩ කරන මනුස්සයෙක්
මිනිහට ඉතින් පිටරටින් කිව්වොත් ඔන දෙයක් රත්තරන්..
හිස් මුදුනෙන් ම භාර ගන්නවා
රත්නේ මතට පොඩ්ඩක් විතර ලොල් වෙලා හිටියේ
ගමේ පෙරන කසිප්පුත් හිටු කියලා ගසනවා ...
සමහර දවස් වල ඉතින් රත්නේ ගෙ කරටිත් නෑ ඉතින් බීලා..
රුසියාවේ ඉදන් ලංකාවේ පරවල් හදන්න මහත්තයෙක් ආව ඉතින් ඔය මහත්තයා නැවතිලා හිටියේ ඔය රත්නේ කියන මනුස්සයගෙ ගෙදර..
රුසියන් කාරයෝ හොද බේබද්දෝ කියලා රත්නේ අහලා තිබ්බා . ඒ වගේම මේ රුසියන් මහත්තයා ගේ අතෙත් වොඩ්කා බොතලයක් තිබ්බ
හැම විනාඩි 5 කට සැරයක් ම මහත්තයා වොඩ්කා බොතලෙන් ටිකක් මහත ස්ට්‍රො එකකින් බොනවා.. ඔන්න දවසක් සරද්යෙල් ආව රත්නේවයි රුසියන් මහත්තයාවයි හම්බෙන්න
ඉතින් තුන්දෙනා එලියේ මිදුලේ ඇවිදමින් කතා කරකර හිටියා
ඔය වෙලාවේ රුසියන් මහත්තයාට වොඩ්කා බොතලේ ඔනේ උනා.. රුසියන් මහත්තයා රත්නෙට කිව්ව අනේ රත්නේ මගෙ කාමරේ ඇති වොඩ්කා බොතලයක් ස්ට්‍රෝ එකක් දාපු ,එක අරගෙන එනව ද ?කියලා ඉතින් රත්නේ ගියා කාමරේට වොඩ්කා බොතලේ අරගෙන එන්න
මිනිහාට වොඩ්කා පෙරෙතකමක් ඇවිල්ලා ස්ට්‍රෝ එක අයින් කරලා බොතලේ කටෙ තියගෙන ම උගුරක් දෙකක් බිව්වා
බීපු ගමන් ඉක්මනට රුසියන් මහත්තයා ලගට ගියා
. සරදියෙල් මෙක දැකලා අහුවා ඇයි මහත්තයෝ වොඩ්කා ස්ටෝ එකෙන් බොන්නේ කියලා
රුසියන් මහත්තයා මෙක අහලා මෙහෙම කිව්වා සරදියෙල් මේ වොඩ්කා නෙමේ මට සෙම අමාරුව තියනවා අපේ රටෙ හැමතැනම කෙල ගහන්න බැරි හන්දා මම සෙම ස්ටෝකෙන් බොතලෙට දනවා එක මට ඉතින් පුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ.. එකයි මම යන යන තැන වොඩ්කා බොතලය අරගෙන යන්නේ කියලා.. මෙක අහපු රත්නේ ලොවෙත් නැති උනා .. එතනම වමනේ කරා.
පිට රට හැම දේම රත්තරන් නෙවේ හොදේ 
ඉස්සුවේ මෙතනින්
http://lowethne.blogspot.com/2010/11/absolut-vodka.html