ලැපේ මොඩ්ල් එක කියපං . මං හොයලා දෙන්නං..රත්නෙ මාමි කර්පට් වෙන්න ගහලා දොයිද
මං ලැපට 8 දැම්මා
වයිෆයි වැඩ නෑ


තොපිලට කොයින්ද මෙව්වාඅනාථයෝ පැනපන් ලිඳේ ! කිඹුල් මාමිටත් මෙව්වා නෑ
![]()

බඩම පල.....
ලැපේ මොඩ්ල් එක කියපං . මං හොයලා දෙන්නං..
කොහොමත් බං ඔය කියන ඩ්‍රයිවර් එක දාන පලවෙනි පාරෙන්ම වැඩ කරන්නෙ නෑ
දෙතුන් පාරක් වටේ ගියාම තමා වැඩ කරන්නෙ![]()


මමහිතුවෙත් ඒකම තමයි......මං කිව්වෙ ලැප් වලට එන ඩ්රයිවර්ස් ගැන![]()

සදාචාරාත්මක සමාජ ගත වූ පුද්ගලයින් , තමන් භුක්ති විදින රසමසවුළු පෙන්වා අනික් මිනිසුන්ව ඉජ්ජාභාන්ඝත්වයට සහ සිත් රිදවීම් වලට ලක් කරන්නේ නැතතොපිලට කොයින්ද මෙව්වාඅනාථයෝ පැනපන් ලිඳේ ! කිඹුල් මාමිටත් මෙව්වා නෑ
![]()
හෙලාදකිමු බන්.....සදාචාරාත්මක සමාජ ගත වූ පුද්ගලයින් , තමන් භුක්ති විදින රසමසවුළු පෙන්වා අනික් මිනිසුන්ව ඉජ්ජාභාන්ඝත්වයට සහ සිත් රිදවීම් වලට ලක් කරන්නේ නැත
: දුක හිති නැහැ කියා හොල්ලන මුණ :


සදාචාරාත්මක සමාජ ගත වූ පුද්ගලයින් , තමන් භුක්ති විදින රසමසවුළු පෙන්වා අනික් මිනිසුන්ව ඉජ්ජාභාන්ඝත්වයට සහ සිත් රිදවීම් වලට ලක් කරන්නේ නැත
: දුක හිති නැහැ කියා හොල්ලන මුණ :



පව් බන්, අද පෝය දවසේ සුරේකගෙන් කොසුපාර කන්න වෙනවා වැනි වැනි ගිහින්....බෝතලේ ඉවරයිරත්නේ වැනි වැනි පල්සරෙන් ගියෝයා
![]()


සුරේකාපව් බන්, අද පෝය දවසේ සුරේකගෙන් කොසුපාර කන්න වෙනවා වැනි වැනි ගිහින්....![]()
